චීටා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Video eka hodai machan.
    Ube voice eka hoda pahadili. Suba pathanawa.
    Use karana mic eka mokakda machan? pop filter ekak use karanawada?
    මචන් ඉලෙක්ට්‍රොනික් කඩවල තියනවා SHURE කියල චයිනිස් මයික් වර්ගයක්. අර පාර්ලිමේන්තුවේ එහෙම තියෙන්නේ. අන්න ඒ වගේ පෙනුම . ඒ මයික් එක උඩින් එකේ windshield එකට අමතරව තව ලොකු මයික් වල windshield එකකුත් දාල තියෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,784
    165,484
    113
    එකමත් එක රටක
    විස්තර කිරීම සුපිරි මචන්.. video එක නිකන්ම එකක් දාන්නේ නැතිව, කියන එකට අදාලව වෙනස් කරල , motion grapics , infographics වගේ එක්ක දාපන් එකට යන විදියට. :)
     
    • Like
    Reactions: 541100 and D_Mad

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මචන් ඉලෙක්ට්‍රොනික් කඩවල තියනවා SHURE කියල චයිනිස් මයික් වර්ගයක්. අර පාර්ලිමේන්තුවේ එහෙම තියෙන්නේ. අන්න ඒ වගේ පෙනුම . ඒ මයික් එක උඩින් එකේ windshield එකට අමතරව තව ලොකු මයික් වල windshield එකකුත් දාල තියෙන්නේ.
    Shure model eka mokada machan? Kiyak wenawada?
     
    • Like
    Reactions: 541100 and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් ඉලෙක්ට්‍රොනික් කඩවල තියනවා SHURE කියල චයිනිස් මයික් වර්ගයක්. අර පාර්ලිමේන්තුවේ එහෙම තියෙන්නේ. අන්න ඒ වගේ පෙනුම . ඒ මයික් එක උඩින් එකේ windshield එකට අමතරව තව ලොකු මයික් වල windshield එකකුත් දාල තියෙන්නේ.
    TFS Brooooooooo
     
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Shure model eka mokada machan? Kiyak wenawada?

    ED- 670 Rs 2600/= දැන් ගණන් වෙනස්ද දන්නේ නෑ මචන්.

    61978-thickbox_default.jpg
     
    • Like
    Reactions: ShehanAM

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,543
    4,046
    113
    Unkown
    x.com
    විස්තර කිරීම සුපිරි මචන්.. video එක නිකන්ම එකක් දාන්නේ නැතිව, කියන එකට අදාලව වෙනස් කරල , motion grapics , infographics වගේ එක්ක දාපන් එකට යන විදියට. :)

    :yes: :yes:
     
    • Like
    Reactions: 541100

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,610
    1
    60,124
    113
    Mother Earth
    සුපිරි. ලංකාවෙ ඉන්න දිවියා, කොළ දිවියා හඳුන් දිවියා ගැනත් කරන්න පුළුවන් නම්.
     
    • Like
    Reactions: 541100