DISGUSTING HIRU NEWS

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Derana=hiru=rajapaksha media
    සිරස එතකොට කාගෙද සර්

    Owa balloth balanne na.. thopi owath balanawada?
    අඩෝ ඒකද බං රංජා ඡන්දේ බැලුවේ හිරු එකේ?

    DOES HIRU NEWS RESPECT NATIONAL MEDIA FREEDOM OR NATIONAL ANTHEM?? CLASS A GRADE MEDIA IDIOTS!! 😡😡😡😡😡

    ලොල් අනේ බං උබල ..මේ වැඩේ වැරදි බව අනිවා මම පිලිගන්නවා. ජාතික ගීය ගායනා කරද්දි මුන් ප්‍රශ්න අහන එක වැරදි. උබ කොහෙමද කියන්නේ හිරු මාධ්‍යවේදියා කියල..මඩක් ගහද්දි පොඩ්ඩක් හිතලා මතල ගහපං. ඕකේ අනික් මයික් ටික දැක්කද? ආහ් සොරි උබල මේ මඩ පෙන්වන්න ඕඩියන්ස් එකට කොහෙද ඇනලයිස් කරන්න මොලයක් නේද? ඕන ගූ ගොඩක් පිලිගන්නවනේ ලොල්.
     
    • Like
    Reactions: D_Mad

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    I never seen such a waste media ever. Holy shit and government should impose rules and regulation to restrict media's fkcng mouth. Seriously useless and nonsense. Hate it like a hell
     
    • Like
    Reactions: D_Mad

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,679
    310
    83
    සිරස එතකොට කාගෙද සර්

    අඩෝ ඒකද බං රංජා ඡන්දේ බැලුවේ හිරු එකේ?

    ලොල් අනේ බං උබල ..මේ වැඩේ වැරදි බව අනිවා මම පිලිගන්නවා. ජාතික ගීය ගායනා කරද්දි මුන් ප්‍රශ්න අහන එක වැරදි. උබ කොහෙමද කියන්නේ හිරු මාධ්‍යවේදියා කියල..මඩක් ගහද්දි පොඩ්ඩක් හිතලා මතල ගහපං. ඕකේ අනික් මයික් ටික දැක්කද? ආහ් සොරි උබල මේ මඩ පෙන්වන්න ඕඩියන්ස් එකට කොහෙද ඇනලයිස් කරන්න මොලයක් නේද? ඕන ගූ ගොඩක් පිලිගන්නවනේ ලොල්.

    Niyomax microphones godak thiyne puluwan. Eth kau d prashna ahanne? Mata e prashana ahan voice eke kawadaawth amathak wenne neha. Blind man is always wise than the man who cannot see the ugliness of the world. Everything else is immaterial if ppl are not ethical in their profession.
     
    • Haha
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Niyomax microphones godak thiyne puluwan. Eth kau d prashna ahanne? Mata e prashana ahan voice eke kawadaawth amathak wenne neha. Blind man is always wise than the man who cannot see the ugliness of the world. Everything else is immaterial if ppl are not ethical in their profession.
    උඹේ තර්කය හරි. මේ වැඩේ වැරදි. ඒත් උබට ඔප්පුකරන්න සාක්ෂි නෑ හිරු එකෙන් කලේ කියලා. මිට වඩා හොද පොයින්ට්ස් තියෙනවා උබට හිරු එකට ගහන්න ඕන නම්. ඒවා වලින් ගහපං. මේක මෝඩ ජෝක් එකක් විතරයි මොලේ තියෙන එකෙක්ට තේරෙනවනං
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,679
    310
    83
    උඹේ තර්කය හරි. මේ වැඩේ වැරදි. ඒත් උබට ඔප්පුකරන්න සාක්ෂි නෑ හිරු එකෙන් කලේ කියලා. මිට වඩා හොද පොයින්ට්ස් තියෙනවා උබට හිරු එකට ගහන්න ඕන නම්. ඒවා වලින් ගහපං. මේක මෝඩ ජෝක් එකක් විතරයි මොලේ තියෙන එකෙක්ට තේරෙනවනං

    මොලේ තියෙන minisu innawa elakiri ek...Ek thamai point ek. Hiru t gahan wath watin neha egollo babala nemei neda. Api danawa Api babooo nemi. hiru khomada patan gathe mona d karuwe, idiri t api dannaw hiru khomada plan karan ne. Thousand Talks wedak netha. Rohana Wijeweera samaj balawegaya athi karuwa. Eka ape lankawe anthim awasthawa. Lankawa minissu deparak atha puchagand neha. Api danawa Lankawe Big Media Culture ek. All bloody conspiracy theorists.