DOES HIRU NEWS RESPECT NATIONAL MEDIA FREEDOM OR NATIONAL ANTHEM?? CLASS A GRADE MEDIA IDIOTS!!
සිරස එතකොට කාගෙද සර්Derana=hiru=rajapaksha media
අඩෝ ඒකද බං රංජා ඡන්දේ බැලුවේ හිරු එකේ?Owa balloth balanne na.. thopi owath balanawada?
DOES HIRU NEWS RESPECT NATIONAL MEDIA FREEDOM OR NATIONAL ANTHEM?? CLASS A GRADE MEDIA IDIOTS!!![]()
සිරස එතකොට කාගෙද සර්
අඩෝ ඒකද බං රංජා ඡන්දේ බැලුවේ හිරු එකේ?
ලොල් අනේ බං උබල ..මේ වැඩේ වැරදි බව අනිවා මම පිලිගන්නවා. ජාතික ගීය ගායනා කරද්දි මුන් ප්‍රශ්න අහන එක වැරදි. උබ කොහෙමද කියන්නේ හිරු මාධ්‍යවේදියා කියල..මඩක් ගහද්දි පොඩ්ඩක් හිතලා මතල ගහපං. ඕකේ අනික් මයික් ටික දැක්කද? ආහ් සොරි උබල මේ මඩ පෙන්වන්න ඕඩියන්ස් එකට කොහෙද ඇනලයිස් කරන්න මොලයක් නේද? ඕන ගූ ගොඩක් පිලිගන්නවනේ ලොල්.
උඹේ තර්කය හරි. මේ වැඩේ වැරදි. ඒත් උබට ඔප්පුකරන්න සාක්ෂි නෑ හිරු එකෙන් කලේ කියලා. මිට වඩා හොද පොයින්ට්ස් තියෙනවා උබට හිරු එකට ගහන්න ඕන නම්. ඒවා වලින් ගහපං. මේක මෝඩ ජෝක් එකක් විතරයි මොලේ තියෙන එකෙක්ට තේරෙනවනංNiyomax microphones godak thiyne puluwan. Eth kau d prashna ahanne? Mata e prashana ahan voice eke kawadaawth amathak wenne neha. Blind man is always wise than the man who cannot see the ugliness of the world. Everything else is immaterial if ppl are not ethical in their profession.
උඹේ තර්කය හරි. මේ වැඩේ වැරදි. ඒත් උබට ඔප්පුකරන්න සාක්ෂි නෑ හිරු එකෙන් කලේ කියලා. මිට වඩා හොද පොයින්ට්ස් තියෙනවා උබට හිරු එකට ගහන්න ඕන නම්. ඒවා වලින් ගහපං. මේක මෝඩ ජෝක් එකක් විතරයි මොලේ තියෙන එකෙක්ට තේරෙනවනං