Software engineers ල මහ රෑ වැඩ

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං ඔය සොෆ්ට්වෙයා එන්ජිනියර්ස්ල මහ රෑ වැඩ කරනව, සමහර දවස්වලට ඉරිදත් යන්න ඕන. ඔය වැඩ කරන අමතර පැය සහ දවස්වලට වෙනම ගෙවනවද? නැද්ද?