Oka keewata piliganna un adui. Adu tharame apanayanya gana katha karana issella, anayana adeshana tikawath me rate hadanne nathuwa magulak katha karanawa me corony asse.මෙයාලට තුනෙන් දෙක තිබුනා කියලා ලොකු දේශපාලන අනාගතයක් නෑ.කොරොනා වසංගතය නිසා හුගක් අය තිබුන ජොබ්ස් නැති කරගෙන. සමහර අයට කලින් තිබුන ආදයමෙන් බාගයක්වත් නෑ.මිනිස්සුත් වියදම් කරන්නේ අඩුවෙන්.රාජ්ය ආදායම් 30%කින් අඩුවෙලා.නමුත් රාජ්ය වියදම් වැඩිවෙලා.මේ වගේ තත්වයක දෙවියන් පවා පය තියන්න බය තැන්වල මෝඩයො පිනුම් ගහනවා වගේ මේ ආන්ඩුව කරන්නේ.කජු පුහුලන් වේවැල් වලන් විකුනලා මේ ආර්ථික අර්බුදයෙන් බේරෙන්න බෑ.ඕවා හැදුවට මාකට් එක වැඩි වෙන්නේ නෑ.
2/3 balayak deepu ekanam godak hondai.
Den araka na meka na kiyala andanna ba ne
Weda bari Tarzen lage weda balaganna wenne balaya deelama thamai.
හැම ආන්ඩුවක්ම මුහුන දෙන ප්රශ්නය.මොකො තොගේ අප්පොච්චෝ 2015 නය ඔක්කොම පියවලාද ගියේ. මහින්ද ගත්ත නය තමයි දැන් තියෙන නය වලින් 80%ක්ම.මේක ඉදිරි වසර පහ ඇතුලත ගෙවලා නිම කරන්න ඕන.ඒක තමයි ඇග්රීමන්ට් එක.යූන්පි හිවල්ලු ගත්ත නය ගෙවන්න තව ගොඩක් කල් තියෙනවා 2030 වෙනකම්.eth kalin gaththa naya, kalin ewun karapu weradi ehema thiyenawa neda...![]()
හැම ආන්ඩුවක්ම මුහුන දෙන ප්රශ්නය.මොකො තොගේ අප්පොච්චෝ 2015 නය ඔක්කොම පියවලාද ගියේ. මහින්ද ගත්ත නය තමයි දැන් තියෙන නය වලින් 80%ක්ම.මේක ඉදිරි වසර පහ ඇතුලත ගෙවලා නිම කරන්න ඕන.ඒක තමයි ඇග්රීමන්ට් එක.යූන්පි හිවල්ලු ගත්ත නය ගෙවන්න තව ගොඩක් කල් තියෙනවා 2030 වෙනකම්.
අන්ඩු ශො දාලා කොරොනා ,හාම් පුත්තු ඩුම් ගාලා ගෑහුවා පරන සේවකයො ඔක්කොටම ගෙදර යන්න,ගම්වල ට ගිය උන් අයෙත් අවෙ නෑ,එන්නෙත් නෑ,තව ඉස්සරහට මිනිස්සු නතිව යනවා කොම්පනි කරයන්ට වෑඩට, ඔකුන්ට වෙන්නෙ ඉන්න මිනිස්සුන්ට වෑදල තියගන්න,කොහොමත් මිනිස්සු හම් පුත්තුන්ව බලු ගානට දාල තියෙන්නෙ,කල කල ඩෙ පල පල ඩෙhari machan ela. ohomama stage eken parissamaha bahala yanna![]()
අන්ඩු ශො දාලා කොරොනා ,හාම් පුත්තු ඩුම් ගාලා ගෑහුවා පරන සේවකයො ඔක්කොටම ගෙදර යන්න,ගම්වල ට ගිය උන් අයෙත් අවෙ නෑ,එන්නෙත් නෑ,තව ඉස්සරහට මිනිස්සු නතිව යනවා කොම්පනි කරයන්ට වෑඩට, ඔකුන්ට වෙන්නෙ ඉන්න මිනිස්සුන්ට වෑදල තියගන්න,කොහොමත් මිනිස්සු හම් පුත්තුන්ව බලු ගානට දාල තියෙන්නෙ,කල කල ඩෙ පල පල ඩෙ
අයෙත් ලොවෙත් ගන්න බරි වෙනවා හිටපු වර්ක් ෆොර්ස් එක
අන්තිමට මිනිස්සුන්ගෙ හම්බ කරපු වා උගස් කරල. කාලා බිලා තිබ්බෙ ,උන් හෙන ඉල්ල ඉල්ල ගම් වලට ගියෙ ,අයෙත් ලොවෙත් ඉවර වෙනවා,ඉන්න ගුජ්ජ කොල්ලො කෙල්ලො දල ඩුවන්න බෑ ඔර්ඩෙර්ස් එනකොට
