මේ ආන්ඩුවත් ක්‍රැෂ් වෙනවා

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    giphy.gif
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සරුංගල් අපේ රටේම හද ගත්තත් බැරිවෙයිද මේකෙන් ගොඩ එන්ඩ ?
     
    • Like
    Reactions: D_Mad

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    බයවෙන්න එපා දැන් මේ රට, රටවල් 2ක කොලනියක් (Hybrid Colony). චීනෙයි ඇමරිකාවෙයි. 😄
     
    • Like
    Reactions: D_Mad

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    වරම් නැතිව ආන්ඩු කරන්න බෑ.තුනෙන් දෙක නෙවෙයි 225ම කැමති උනත් ලංකාවේ ඉන්න ජනගහනයෙන් 100%ක් කැමති උනත් වරම් නැතිව ආන්ඩුවක් කරන්න බෑ.කරන්න පුලුවන් ,ප්‍රතිපල හැමොටම අති භයානකයි.ඒ වගේම 225ම අකමැති උනත් ලංකාවේ හැම එකාම අකමැති උනත් වරම් තියෙනවනම් ආන්ඩුවක් ගෙනියන්නත් පුලුවන්.මේ ආන්ඩුව රට හදන්න හෝ රටට වැඩක් කරන්න ආපු ආන්ඩුවක් නෙවෙයි.මෙයාලට තියෙන්නේ රට විනාශ වෙනකොට බලයේ ඉන්න විතරයි.
     
    • Like
    Reactions: D_Mad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    මෙයාලට තුනෙන් දෙක තිබුනා කියලා ලොකු දේශපාලන අනාගතයක් නෑ.කොරොනා වසංගතය නිසා හුගක් අය තිබුන ජොබ්ස් නැති කරගෙන. සමහර අයට කලින් තිබුන ආදයමෙන් බාගයක්වත් නෑ.මිනිස්සුත් වියදම් කරන්නේ අඩුවෙන්.රාජ්‍ය ආදායම් 30%කින් අඩුවෙලා.නමුත් රාජ්‍ය වියදම් වැඩිවෙලා.මේ වගේ තත්වයක දෙවියන් පවා පය තියන්න බය තැන්වල මෝඩයො පිනුම් ගහනවා වගේ මේ ආන්ඩුව කරන්නේ.කජු පුහුලන් වේවැල් වලන් විකුනලා මේ ආර්ථික අර්බුදයෙන් බේරෙන්න බෑ.ඕවා හැදුවට මාකට් එක වැඩි වෙන්නේ නෑ.
    Oka keewata piliganna un adui. Adu tharame apanayanya gana katha karana issella, anayana adeshana tikawath me rate hadanne nathuwa magulak katha karanawa me corony asse.
     
    • Like
    Reactions: D_Mad

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    eth kalin gaththa naya, kalin ewun karapu weradi ehema thiyenawa neda... 🤔🤔🤔
    හැම ආන්ඩුවක්ම මුහුන දෙන ප්‍රශ්නය.මොකො තොගේ අප්පොච්චෝ 2015 නය ඔක්කොම පියවලාද ගියේ. මහින්ද ගත්ත නය තමයි දැන් තියෙන නය වලින් 80%ක්ම.මේක ඉදිරි වසර පහ ඇතුලත ගෙවලා නිම කරන්න ඕන.ඒක තමයි ඇග්‍රීමන්ට් එක.යූන්පි හිවල්ලු ගත්ත නය ගෙවන්න තව ගොඩක් කල් තියෙනවා 2030 වෙනකම්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හැම ආන්ඩුවක්ම මුහුන දෙන ප්‍රශ්නය.මොකො තොගේ අප්පොච්චෝ 2015 නය ඔක්කොම පියවලාද ගියේ. මහින්ද ගත්ත නය තමයි දැන් තියෙන නය වලින් 80%ක්ම.මේක ඉදිරි වසර පහ ඇතුලත ගෙවලා නිම කරන්න ඕන.ඒක තමයි ඇග්‍රීමන්ට් එක.යූන්පි හිවල්ලු ගත්ත නය ගෙවන්න තව ගොඩක් කල් තියෙනවා 2030 වෙනකම්.

    ube ammage hora miniha gewwalu...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලේසි නෑ ත්‍රෙඩ් එකට ස්වාධීන මධ්‍යස්ථ බුවත් වැඩම කරලා ඉන්නේ
     
    • Haha
    Reactions: Silly point

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    hari machan ela. ohomama stage eken parissamaha bahala yanna :lol:
    අන්ඩු ශො දාලා කොරොනා ,හාම් පුත්තු ඩුම් ගාලා ගෑහුවා පරන සේවකයො ඔක්කොටම ගෙදර යන්න,ගම්වල ට ගිය උන් අයෙත් අවෙ නෑ,එන්නෙත් නෑ,තව ඉස්සරහට මිනිස්සු නතිව යනවා කොම්පනි කරයන්ට වෑඩට, ඔකුන්ට වෙන්නෙ ඉන්න මිනිස්සුන්ට වෑදල තියගන්න,කොහොමත් මිනිස්සු හම් පුත්තුන්ව බලු ගානට දාල තියෙන්නෙ,කල කල ඩෙ පල පල ඩෙ
    අයෙත් ලොවෙත් ගන්න බරි වෙනවා හිටපු වර්ක් ෆොර්ස් එක
    අන්තිමට මිනිස්සුන්ගෙ හම්බ කරපු වා උගස් කරල. කාලා බිලා තිබ්බෙ ,උන් හෙන ඉල්ල ඉල්ල ගම් වලට ගියෙ ,අයෙත් ලොවෙත් ඉවර වෙනවා,ඉන්න ගුජ්ජ කොල්ලො කෙල්ලො දල ඩුවන්න බෑ ඔර්ඩෙර්ස් එනකොට
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    අන්ඩු ශො දාලා කොරොනා ,හාම් පුත්තු ඩුම් ගාලා ගෑහුවා පරන සේවකයො ඔක්කොටම ගෙදර යන්න,ගම්වල ට ගිය උන් අයෙත් අවෙ නෑ,එන්නෙත් නෑ,තව ඉස්සරහට මිනිස්සු නතිව යනවා කොම්පනි කරයන්ට වෑඩට, ඔකුන්ට වෙන්නෙ ඉන්න මිනිස්සුන්ට වෑදල තියගන්න,කොහොමත් මිනිස්සු හම් පුත්තුන්ව බලු ගානට දාල තියෙන්නෙ,කල කල ඩෙ පල පල ඩෙ
    අයෙත් ලොවෙත් ගන්න බරි වෙනවා හිටපු වර්ක් ෆොර්ස් එක
    අන්තිමට මිනිස්සුන්ගෙ හම්බ කරපු වා උගස් කරල. කාලා බිලා තිබ්බෙ ,උන් හෙන ඉල්ල ඉල්ල ගම් වලට ගියෙ ,අයෙත් ලොවෙත් ඉවර වෙනවා,ඉන්න ගුජ්ජ කොල්ලො කෙල්ලො දල ඩුවන්න බෑ ඔර්ඩෙර්ස් එනකොට

    oya nidagaththa athi ban. dan nagitapan. :rolleyes: