මචං ඔය සොෆ්ට්වෙයා එන්ජිනියර්ස්ල මහ රෑ වැඩ කරනව, සමහර දවස්වලට ඉරිදත් යන්න ඕන. ඔය වැඩ කරන අමතර පැය සහ දවස්වලට වෙනම ගෙවනවද? නැද්ද?
irida wad karannanam set wela na thaama habayi release ekak thibboth hari mokak hari thadi bug ekak set una dawas walatanam raa wada karanna wela thiyenawa
neමම ඇහුවෙ ඒව වෙනම ගෙවනවද කියල? ot?
naha godak welawata raa wada karanna wenne apima karapu bulak nisa thama ithin ee wage welawata ot diyan kiyala kiyannath ba un denneth na dinner eka witharak hambenawaමම ඇහුවෙ ඒව වෙනම ගෙවනවද කියල? ot?

uba enne nethiwa idapanko field ekataඅඩෝ ඒක හෙන අසාදාරනයිනේ බන්... වැඩියෙන් වැඩ කරන පැය වලට ගෙවන්න එැපයි?
lesine
ithin bn eeka onama field ekakata apply wenawaneExecutive level eken uda OT na ban.
kata paadam kerela program kerana ekek ahuwamaiSoftware engineer කිව්වට ඕකේ කිසිම engineering එකක් නැ නේ බං. තියන්නේ programming, කට පාඩම