කහතුඩුව ඉඩමක් විකිනීමට ඇත

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    perch eka 4.5 million da:shocked:
    Total 4.5 million machan.. (10 perch)
    ගාන වැඩියිනෙ බන්
    මේන් රෝඩ් එකෙත් නෙමෙනේ
    ගාන පොඩ්ඩක් බලලා කියපන් මම ගත්තෙ නැතත් කාව හරි සෙට් කරන්න
    කහ තුඩුව exchange එකෙන් ගෝනපොල පැත්තට වෙන්නද තියෙන්නෙ?
    මේන් රෝඩ් එකේ පර්ච් එකක් කීයද කියල දන්නවද?

    මම දාලා තියෙන්නේ මචං දැන් මගේ ඉඩම තියෙන හරියේ යන ගාන,නැතුව බොරු ගණන් නෙමේ..

    මෙන්න මේ වගේ තමා දැන් ගණන් යන්නේ

    120 පාරට මුනලා පර්ච් එක ලක්ෂ 9-12 අතර

    120 පාරට මීටර් 100-400 ඇතුලට ලක්ෂ 4-6 අතර

    120 පාරට කිලෝමීටරයක් වගේ ඇතුලට ලක්ෂ 3 උඩ වගේ ඇති
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,527
    16,309
    113
    KAHATHUDUWA dote ? pissuda ban 450 ta?

    anika highway eka palal weddi oya idam yanawa
    oya hariye yanne 175 i ban
    Dote nam kiyanna baha highway eka palal wena eken idamata sorry wei da kiyala nam hoyanna wei ganna kenata.
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    KAHATHUDUWA dote ? pissuda ban 450 ta?

    anika highway eka palal weddi oya idam yanawa
    oya hariye yanne 175 i ban
    කඩවතට එහා ඇල් දෙනිය පල්ලිය හොල්ට් එකෙන් බැහැලා මීටර් 200 ක් විතර ඇතුලට වෙන්න තියෙන ඉඩම් වල පර්ච් එකත් ලක්ෂ හතරහමාරයි

    පාරවල් කොන්ක්‍රීක් කරලා,වෙලක් තියෙනවා වෙල අයිනෙ පාක් එක වගෙ හදලා.

    ඉතිං කහතුඩුව ප්‍රධාන පාරය මීටර් සීයක් කියන්නෙ ඔය ගාන හරි .

    උඹ කියන ගාණට ඉඩම් තියෙනව ගෝනපොල හරියෙ.
     
    • Like
    Reactions: s.a.s

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    KAHATHUDUWA dote ? pissuda ban 450 ta?

    anika highway eka palal weddi oya idam yanawa
    oya hariye yanne 175 i ban
    උබ කොහෙද මචං ඉන්නේ කුරුදුවත්තේද? පිටකොටුවෙද?

    හයිවේ එකට යන ඉඩම් මැනලා මායිම් කරලා ඉවරයි..ඉඩම් යන මිනිස්සුන්ට ගණන් පාස් කරලත් ඉවර ඇති දැන්..මගේ ඉඩම ප්‍රාදේශීය සබාවෙන් අනුමත කරලා තියෙන්නේ,ඉතින් ගන්න මනුස්සයෙක් ඒවා බලලා ගනියි..

    1.75 උබට ගන්න පුළුවන් උනොත් මට කියපන් මං උබෙන් 2.75 ගානේ ගන්නම්.. මෝඩකම ප්‍රදර්ශනය කරන්න කලින් අඩු ගානේ ikman.lk site එකටවත් ගිහිං කහතුඩුවේ ලෑන්ඩ් ප්‍රයිස් බලපන් බං
    Dote nam kiyanna baha highway eka palal wena eken idamata sorry wei da kiyala nam hoyanna wei ganna kenata.
    හයිවේ එකට යන්නේ නෑ සහෝ මගේ ඉඩම..එක ගැන ප්‍රාදේශීය සබාවෙන් දැන ගන්න පුළුවන් ඕන කෙනෙක්ට

    watinawa e ganata unath.. kahathuduwe lands ganan yanawa wegen.
    එකතමා බං දන්නෝ දනිති..
    Wadi wage gaana bro.. kadawatha bomiriya paththeth 2-3 laks
    සහෝ මම උඩ කමෙන්ට් එකක දැන් යන ගණන් දාලා ඇති.. කහතුඩුව ලෑන්ඩ් ප්‍රයිස් බලා ගන්න පුළුවන් ikman site එකට ගියා නම්
     
    Last edited:
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,527
    16,309
    113
    උබ කොහෙද මචං ඉන්නේ කුරුදුවත්තේද? පිටකොටුවෙද?

    හයිවේ එකට යන ඉඩම් මැනලා මායිම් කරලා ඉවරයි..ඉඩම් යන මිනිස්සුන්ට ගණන් පාස් කරලත් ඉවර ඇති දැන්..මගේ ඉඩම ප්‍රාදේශීය සබාවෙන් අනුමත කරලා තියෙන්නේ,ඉතින් ගන්න මනුස්සයෙක් ඒවා බලලා ගනියි..

    1.75 උබට ගන්න පුළුවන් උනොත් මට කියපන් මං උබෙන් 2.75 ගානේ ගන්නම්.. මෝඩකම ප්‍රදර්ශනය කරන්න කලින් අඩු ගානේ ikman.lk site එකටවත් ගිහිං කහතුඩුවේ ලෑන්ඩ් ප්‍රයිස් බලපන් බං

    හයිවේ එකට යන්නේ නෑ සහෝ මගේ ඉඩම..එක ගැන ප්‍රාදේශීය සබාවෙන් දැන ගන්න පුළුවන් ඕන කෙනෙක්ට

    එකතමා බං දන්නෝ දනිති..

    සහෝ මම උඩ කමෙන්ට් එකක දැන් යන ගණන් දාලා ඇති.. කහතුඩුව ලෑන්ඩ් ප්‍රයිස් බලා ගන්න පුළුවන් ikman site එකට ගියා නම්

    Ela bn.aniwa oka ehenam wikunanna puluwan oya ganata.👍
     
    • Like
    Reactions: s.a.s

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    කඩවතට එහා ඇල් දෙනිය පල්ලිය හොල්ට් එකෙන් බැහැලා මීටර් 200 ක් විතර ඇතුලට වෙන්න තියෙන ඉඩම් වල පර්ච් එකත් ලක්ෂ හතරහමාරයි

    පාරවල් කොන්ක්‍රීක් කරලා,වෙලක් තියෙනවා වෙල අයිනෙ පාක් එක වගෙ හදලා.

    ඉතිං කහතුඩුව ප්‍රධාන පාරය මීටර් සීයක් කියන්නෙ ඔය ගාන හරි .

    උඹ කියන ගාණට ඉඩම් තියෙනව ගෝනපොල හරියෙ.

    සමහර අයගේ කමෙන්ට් දැක්කම තේරුනේ ඒ අය තමන් ඉන්න ප්‍රදේශය එක්ක සසදලා තමා කහතුඩුවේ ගණන් කියන්නේ කියලා..
    අඩුතරමේ අර ikman.lk සයිට් එකේවත් බැලුවනම් අදහසක් හරි ගතහැකි
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    Den ethakota valuation ganne ubala ikman ekenda :lol:
    අදහසක් ගන්න පුළුවන් කියන්නේ valuation කියන එකටද,මචං ??උබට ඉඩමක් උවමනාවක් නැත්තම් බොරුවට වැඩර් වගේ මේකේ රගන්න එපා...මනුස්සයෙක් ඉඩමක්,වාහනයක් ගන්නේ නිකම් කඩේට ගිහිං සිල්ලර බඩු ගන්නවා වගේ නෙමේනේ..ගන්න මනුස්සයෙක් හොදට හොයල බලල ගනියි..
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    අදහසක් ගන්න පුළුවන් කියන්නේ valuation කියන එකටද,මචං ??උබට ඉඩමක් උවමනාවක් නැත්තම් බොරුවට වැඩර් වගේ මේකේ රගන්න එපා...මනුස්සයෙක් ඉඩමක්,වාහනයක් ගන්නේ නිකම් කඩේට ගිහිං සිල්ලර බඩු ගන්නවා වගේ නෙමේනේ..ගන්න මනුස්සයෙක් හොදට හොයල බලල ගනියි..
    Ok bro:D
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    තරහට නෙමේ බං කිවේ,ගණන් ගන්න එපා.:D
    40 කට ඔෆර් එකක් අවා..එච්චර අඩු කරන්න අමාරුයි..බලමු
    40 is a good offer
    press_20200825_land_valuation_indicator_first_half_2020_s-1.jpg
     
    • Like
    Reactions: indika_sam

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2009 ඔය හරියේ 20000 ඉඩම් ගියේ..පොඩි වැස්සට යට වෙනවා... දැන් කට්ටිය පිස්සුවෙන් වගේ ගණන් කියනවා පාර පලල් කරපු නිසා..එත් ඇත්තටම හද්ද ඩොටේ... කුබුක,ගෝනපොල ඉස්සරට බල්ලෙක් වත් ඉඩම් ගන්නේ නැහැ..
     
    • Like
    Reactions: indika_sam