Total 4.5 million machan.. (10 perch)perch eka 4.5 million da![]()
මේන් රෝඩ් එකේ පර්ච් එකක් කීයද කියල දන්නවද?ගාන වැඩියිනෙ බන්
මේන් රෝඩ් එකෙත් නෙමෙනේ
ගාන පොඩ්ඩක් බලලා කියපන් මම ගත්තෙ නැතත් කාව හරි සෙට් කරන්න
කහ තුඩුව exchange එකෙන් ගෝනපොල පැත්තට වෙන්නද තියෙන්නෙ?
මම දාලා තියෙන්නේ මචං දැන් මගේ ඉඩම තියෙන හරියේ යන ගාන,නැතුව බොරු ගණන් නෙමේ..
මෙන්න මේ වගේ තමා දැන් ගණන් යන්නේ
120 පාරට මුනලා පර්ච් එක ලක්ෂ 9-12 අතර
120 පාරට මීටර් 100-400 ඇතුලට ලක්ෂ 4-6 අතර
120 පාරට කිලෝමීටරයක් වගේ ඇතුලට ලක්ෂ 3 උඩ වගේ ඇති

