පිළියන්දල නගරයට 3km දුරින් පිහිටි වාණිජ/ නේවාසික දේපළ විකිණීම
01/. පිළියන්දල - මඩපාත (157) බස් මාර්ගයට
ඉතා ආසන්නයි. 800m
02/. පිළියන්දල - තුඩුව (295) බස් මාර්ගයට
150m. දම්පෙ විලේජ් හෝටලය අසලට
03/. කහතුඩුව අධිවේගී පිවිසුමට 9.5 km.
04/. ගාලු පාරට 6 km.
05/. බණ්ඩාරගම කැස්බෑව මාර්ගයට 3 km.
06/. සුන්දර බොල්ගොඩ වැවට ඉතා ආසන්නව
පිහිටා ඇත. 150m.
07/. සියලුම පිවිසුම් මාර්ග මෙන්ම යාබද
මාර්ග සඳහා කාපට් අතුරා ඇත.
08/. තෙකලා විදුලිය සහ නල ජලය.
09/. ස්වාභාවික ආපදා (නාය යාම්, ගංවතුර,
සුනාමි) අවදානම් නොමැත.
10/. සමාජීය ගැටලු රහිත සාමකාමී පරිසරය.
අදාල ඉඩම තුළ පවතින ගස් වර්ග
පහත දක්වන සියලු ම ගස්වැල් ආදියේ පල දරන අවස්ථාවේ ඇත.
මුරයට පොල් 150-200 ත් අතර ින් ඵලදා ඇති පොල් ගස් දාසයක් ඇත.
කොස් ගස් 03 ක් ඇත. ඉන් දෙකක් පැණි වරකා සහ අනෙක වැල ගසක් වේ.
බිලින්/ කාබරංකා ගස් 02/ අනෝදා/දෙල් තැඹිලි/ ඇපල් පේර 03/ බෙහෙත් නෙල්ලි/ මල් නෙල්ලි/ රෝස ජම්බු/ පිනිජම්බු/ අඹගස් 03 කෙසෙල්/ නමිනං/ ලොවි/ ජැම්සන්/ සීනි ගෙඩි රෙඩ් බෙරි (බිලින්චා) කටුපිල/ සුදු සඳුන් කොහොඹ/ විශාල බෙහෙත් දොඹ ගසක්/ ආඩතෝඩ.
දැනට පදිංචිව සිටින නිදනකාමර හතරක් සහිත විශාල නිවසක්ද මෙහි පිහිටා ඇත සුළු අලුත්වැඩියාවකින් පසු නවීන පන්නයට යාවත්කාලීන කරගත හැක. අඟල් 9 ගඩොල් බිත්ති වලින් නිමවා ඇත.
අයිතිකරුවන් පමණක් අමතන්න යි මෙම ප්‍රදේශයේ පර්චස් එක මිල රුපියල් ලක්ෂ 10 ක් පමණ වේ.
නිවාස ව්‍යාපෘති/ පවුලේ ආයෝජන/ ව්‍යාපාරයක් සඳහා/ ගබඩා පහසුකම් සඳහා/ කර්මාන්ත ශාලාවක් සඳහ වඩා යෝග්‍ය වේ.
ගැනුම්කරුවන් පමණක් අමතන්න. මෙම ප්‍රදේශයේ දැනට පර්චසයක මිල රුපියල් ලක්ෂ 10 කට ආසන්න වේ.
අදාළ ඉඩම රජයේ අනුමත යා කර ඇති අතර බැංකු ණය ලබාගත හැක.
පර්චසයක මිල රුපියල් 685,000/=
077 544 4 575
077 299 4 899
නිරන්ජන්
Google Location
https://www.google.com/maps?q=6.7765255,79.9155971&z=17&hl=en

Attachments
Last edited: