කා ගැනද මේ කියන්නේ ?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,868
    169,360
    113
    එකමත් එක රටක
    වතුකරේ දෙමළ සෙට් එක වෙන්ඩ ඇති,තම්බි නම් ඇරන් පීචං වෙන්නෙ නැතිවෙයි.
    ඔය කියල තියෙන්නේ බන් ගන්නවා , හැබැයි ඇමති කම් දෙන්නේ නෑ කියලා.
    ඔහොම අරගෙන ජාතික ආණ්ඩුවක් හැදුවම මල පෙරේතයන්ට දෙන්න ඇමති පට්ටම් ගාන වැඩි කරගන්න පුලුවන් නේ..
    මුස්ලිම් උන් ගනීද දන්නේ නෑ .. උන්ට විපක්ෂේ ඉදල පුරුදු නෑ ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,122
    2
    116,402
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය කියල තියෙන්නේ බන් ගන්නවා , හැබැයි ඇමති කම් දෙන්නේ නෑ කියලා.
    ඔහොම අරගෙන ජාතික ආණ්ඩුවක් හැදුවම මල පෙරේතයන්ට දෙන්න ඇමති පට්ටම් ගාන වැඩි කරගන්න පුලුවන් නේ..
    මුස්ලිම් උන් ගනීද දන්නේ නෑ .. උන්ට විපක්ෂේ ඉදල පුරුදු නෑ ..
    එහෙම මුස්ලිම් අය ගන්නෙ නම් නැතිවෙයි..2025 රනිල්ට වෙච්ච දේ තමා මේ ආණ්ඩුව මෙච්චර බලයක් දීලත් මෝඩ වැඩ කරොත්..2/3 තියෙනවනම් මොකා නාවත් එකයි යන්නෙ නැතුව හිටං වගේ අපතයෙක් කරොත් මිසක්.
     
    • Like
    Reactions: XpressM and D_Mad

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,339
    6,097
    113
    ඔය කියල තියෙන්නේ බන් ගන්නවා , හැබැයි ඇමති කම් දෙන්නේ නෑ කියලා.
    ඔහොම අරගෙන ජාතික ආණ්ඩුවක් හැදුවම මල පෙරේතයන්ට දෙන්න ඇමති පට්ටම් ගාන වැඩි කරගන්න පුලුවන් නේ..
    මුස්ලිම් උන් ගනීද දන්නේ නෑ .. උන්ට විපක්ෂේ ඉදල පුරුදු නෑ ..
    19 අහෝසි කරාම ජාතික ආණ්ඩු ඕන නැහැ.
    විපක්ෂයේ සුළු පක්ෂ ඉන්නේ කොඩිය,එජාප,ජවිපේ,අතවුල්ලගෙ පක්ශේ,පිල්ලෙයාන්ගේ පක්ශේ,ගජෙන්ද්‍රන්ගෙ පක්ශේ
    අනිත් අය ඉල්ලුවේ සජබ යටතේ. එයාලට විවස්තා සංශෝදනයකින් පක්ශ සමාජිකත්වය අහෝසි කරන එක වෙනස් වුනොත් පනින්න පුලුවන්.ඕක වෙනස් කරන එක ආණ්ඩුවටම ආවාසි වෙන්න පුලුවන් නිසා වෙයිද නොවෙයිද කියලා දැන්ම කියන්න බැහැ