ආණ්ඩුවට ඉඩ දෙන්න ඕනෑ.. ගත්ත ගමන් කෑ ගහන්න හොද නෑ..- මහින්ද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වර්තමාන ආණ්ඩුවට ගතවන්නේ මාසයක පමණ කාලයක් නිසා හොඳ නරක දැන්ම කිව නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    එනිසා ඔවුනට තව කාලයක් ආණ්ඩුව කරගෙන යාමට අවස්ථාව දිය යුතු බවද හෙතෙම කියා සිටී.

    ගත වූ කාලය තුළ නව ආණ්ඩුවේ පාලනය ගැන අදහස් විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.

    “මාසෙකින් ආණ්ඩුවකට කරන්න පුළුවන් මොනවාද? ඒ නිසා මේ අයට කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. එහෙම නැතුව මේ ගත්ත ගමන් කෑ ගහලා වැඩක් නෑ”

    onna ubalage appochcha kiyanne, a nisa dan thread dagena welalena eka nawaththapalla,

    @netudara @2osama @monson @hirashgeff @G Starlin @dxx
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ

    ඊළග පාර නාමල් එනවා🤌
     
    • Sad
    Reactions: Wadakaru

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඊළග පාර නාමල් එනවා🤌

    hari ban eka hodai, nathuwa mahinda wage ellilama inna hoda neha, dekkane janel kanuwe ellila thibba nambuwath wihin ka gaththa.

    dan mahinda kiyanne ubalata sadda nethuwa inna kiyala, a nisa sadda nathuwa hitapalla
     
    • Like
    Reactions: haunte

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ripot gahi

    4k7CC4N.jpeg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    ඕක මයිනට තේරුනාට මේකේ වහල්ලුන්ට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ
    ඒකනේ ඒකනේ උගේ බන අහලා රහත් උනාට පස්සේ උබල උගන්ඩාව හඟපු සල්ලි එහෙම හොයන්න අමතක වෙයි.. :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    hari ban eka hodai, nathuwa mahinda wage ellilama inna hoda neha, dekkane janel kanuwe ellila thibba nambuwath wihin ka gaththa.

    dan mahinda kiyanne ubalata sadda nethuwa inna kiyala, a nisa sadda nathuwa hitapalla
    අපි ආණ්ඩු පෙරළන්න දෙයක් නැහැ බං ඉතුරු හරක් ටික පාර්ලිමේන්තුවට ආපු ගමන් උන්ම ආණ්ඩුව පෙරළා ගන්නවා🤣🤣🤣🤣

    එකට තමා මේ ඔක්කොම Plan බං මේ අවුරුදු 5 NPP එකට හාන්න දීලා ඊළඟ ඡන්දෙ වෙනකොට නාමල් ජනාධිපති වෙනවා

    ඔවා ඔක්කොම මහින්ද රාජපක්ෂ ගේ ගේම්
    ------ Post added on Nov 14, 2024 at 7:33 PM
     
    • Haha
    Reactions: Mard

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    අපි ආණ්ඩු පෙරළන්න දෙයක් නැහැ බං ඉතුරු හරක් ටික පාර්ලිමේන්තුවට ආපු ගමන් උන්ම ආණ්ඩුව පෙරළා ගන්නවා🤣🤣🤣🤣

    එකට තමා මේ ඔක්කොම Plan බං මේ අවුරුදු 5 NPP එකට හාන්න දීලා ඊළඟ ඡන්දෙ වෙනකොට නාමල් ජනාධිපති වෙනවා

    ඔවා ඔක්කොම මහින්ද රාජපක්ෂ ගේ ගේම්
    ------ Post added on Nov 14, 2024 at 7:33 PM
    pake game. nakiyata awidina panath naha. thawa awurudu 5 oka inne naha hutho thota pissuda
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    මහින්ද දන්නවා උන්ගේ සල්ලි හොයනවා බොරු කියලා.. උන්ගේ ආතල් එක උන් ගන්නවා..

    ඔන්න කරලා පෙන්නපල්ල දැන්.. පොඩි මයිනයි ලොකු මයිනයි දෙන්නම challenge කරලා තියෙන්නේ..
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    වර්තමාන ආණ්ඩුවට ගතවන්නේ මාසයක පමණ කාලයක් නිසා හොඳ නරක දැන්ම කිව නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    එනිසා ඔවුනට තව කාලයක් ආණ්ඩුව කරගෙන යාමට අවස්ථාව දිය යුතු බවද හෙතෙම කියා සිටී.

    ගත වූ කාලය තුළ නව ආණ්ඩුවේ පාලනය ගැන අදහස් විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.

    “මාසෙකින් ආණ්ඩුවකට කරන්න පුළුවන් මොනවාද? ඒ නිසා මේ අයට කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. එහෙම නැතුව මේ ගත්ත ගමන් කෑ ගහලා වැඩක් නෑ”

    onna ubalage appochcha kiyanne, a nisa dan thread dagena welalena eka nawaththapalla,

    @netudara @2osama @monson @hirashgeff @G Starlin @dxx
    කවුද මගේ අප්පොච්චා?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    මහින්ද දන්නවා උන්ගේ සල්ලි හොයනවා බොරු කියලා.. උන්ගේ ආතල් එක උන් ගන්නවා..

    ඔන්න කරලා පෙන්නපල්ල දැන්.. පොඩි මයිනයි ලොකු මයිනයි දෙන්නම challenge කරලා තියෙන්නේ..
    ඕවා හොයන්න බැරි වෙන්න හංගලා තියෙන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කවුද මගේ අප්පොච්චා?

    ithin balapan thota awajathaka kiyanne nikanda??
    thoge අප්පොච්චා tho danneth naha,

    අපි ආණ්ඩු පෙරළන්න දෙයක් නැහැ බං ඉතුරු හරක් ටික පාර්ලිමේන්තුවට ආපු ගමන් උන්ම ආණ්ඩුව පෙරළා ගන්නවා🤣🤣🤣🤣

    kawuda kiuwe andu peralana kathawak.
    hark tika eliyatama wisik una neda

    ------ Post added on Nov 16, 2024 at 9:16 AM