ඔය කියල තියෙන්නේ බන් ගන්නවා , හැබැයි ඇමති කම් දෙන්නේ නෑ කියලා.වතුකරේ දෙමළ සෙට් එක වෙන්ඩ ඇති,තම්බි නම් ඇරන් පීචං වෙන්නෙ නැතිවෙයි.
ඔහොම අරගෙන ජාතික ආණ්ඩුවක් හැදුවම මල පෙරේතයන්ට දෙන්න ඇමති පට්ටම් ගාන වැඩි කරගන්න පුලුවන් නේ..
මුස්ලිම් උන් ගනීද දන්නේ නෑ .. උන්ට විපක්ෂේ ඉදල පුරුදු නෑ ..