Wedding dance 😱😱😱

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,925
    1
    28,164
    113
    උඹලට හිතෙන්නේ නැද්ද සිංහල අපි ආර්ථික වශයෙන් කෙළවීමට පටන්ගන්නේ මේ නාස්තිකාර වෙඩින් සංස්කෘතියෙන් කියලා? මේකෙන් වෙන්නේ වෙඩිං ගන්න එවුන් නන්නත්තාර වෙලා කොහේවත් ඉන්න හෝටල්කාරයොයි, කැමරා කාරයෝයි, අන්දන උනුයි පොහොසත් වෙන එක.
     
    • Like
    Reactions: IKL

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹලට හිතෙන්නේ නැද්ද සිංහල අපි ආර්ථික වශයෙන් කෙළවීමට පටන්ගන්නේ මේ නාස්තිකාර වෙඩින් සංස්කෘතියෙන් කියලා? මේකෙන් වෙන්නේ වෙඩිං ගන්න එවුන් නන්නත්තාර වෙලා කොහේවත් ඉන්න හෝටල්කාරයොයි, කැමරා කාරයෝයි, අන්දන උනුයි පොහොසත් වෙන එක.

    Na na
    Wedding gatta nathi unuth ehmai ban gamwala
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    අනිවා බන්.. එක දවස්ක් මම වෙඩින්ග් එහෙකට ගියා මහරගම ගෝල්ඩන් රෝස් එකේ තිබ්බේ.. කොල්ලා පානදුරේ සුදු වැල්ලේ එකෙක්.. හිතා ගනින්කෝ.. මුගේ යාළුවෝ සෙට් එකක් බැහැලා හිටියා බන්.. අම්බෝ තනිකර ගංජා අයිස් බුවාලා සෙට් එකක්.. අමුතු ඇඳුම් ඇඳගෙන... වෙඩින්ග් එක පරන් ගත්ත වෙලේ ඉඳන් මේක වෙඩින්ග් එකක් නෙමේ නයිට් ක්ලබ් එකක්.. අරුන් පණුවෝ වගේ ඩාන්ස් කරනවා පොළවේ හැපි හැපී hip-hop songs වලට.. DJ බුවා ඔක්කොටම එහා. ඌ ගංජා ඔස්තාර්.. එවෙලෙත් ගහලා කුණූ වෙන්න.. තනිකර ගහන්නේ club songs.. fuck words අනන් මනන් එකයි.. ආපු එවුනුත් කොර වෙලා මූණට මූණ බලා ගන්නවා.. ඒ ගොන්ටා DJ floor එකට lights වගයක් ගහලා තිබ්බා ලඟ ඉන්න එකා පේන්නේ නෑ එච්චරට ලයිට් සැරයි... ෆොටෝ ගහන එවුන් අඬනවා ෆොටෝ ගන්න බෑ කියලා... මූ කුඩු බිස්නස් කරලද මන්දා වියදම් කරලා නම් තිබ්බා සැරටම...
    වෙඩින් වල බීල නටන උන් දිහා බලං ඉන්න එක තමයි ජොලිම වැඩේ.

    මම කලින් කිවුව වෙඩිමෙ අංකල් සිංදු කියන්න ඉල්ලල වාත වෙනකොට ඩී ජේ ගොයිය එනවුන්ස්මන්ට් එකක් දුන්න "අංකල් කෙනෙක් බාදා කරනව කවුරුහරි ඇවිත් එක්කං යන්න" කියල.
    ඔය වචනෙට තමයි කොක්ක ඇදුනෙ. හෝම්කමින් එක ඉවරවෙලා කතා පවත්වනකොට අංකල් දැල අදින්න ගත්ත.
    හෙන ගේමක් දීල පස්සෙ දොරකින් එළියට දාල දොර වැහුව.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,896
    35,821
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ගිය වෙඩිමක එකෙක් බත් එකෙන් බිම වැටිච්ච චිකන් කෑල්ල වැලි පිටින් කටේ ඔබා ගත්තා :baffled: ඌට හිතෙන්නැත්තේ චිකන් කට්ටක් හපනවා වගේ! :rofl: ඌ ඒක කාපු විදිහට මගේ දතුත් හිරිවැටුනා! කරස්! බරස්!! කරස්!!! :sorry:

    mageth dath hiri watuna me comment eka dakala miture