බුද්ධි අංශයට යන්න අවස්තාවක්.

lilman

Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    මේකෙ ඉන්න සිංහලයෙක් බුද්ධි අංශයට යන විදිය අහල තිබ්බ නේද ??

    ඌට දකින්න බම්ප් එකක් දාගෙන යන්න.

    FB_IMG_15985979806640402.jpg
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    me job ekata kawuru hari giyoth, Harin fernando ge thaaththata buddi thorathuru denna epa eeta wada hondai buddi thorathuru lamayekuta deepan

    බුද්දි අන්ශේ මොකක්ද වෙන්නේ ?
    Giya aanduwa kaale nam mokuth wenne naha Easter attack eka gena kalin danagaththath, Warnings deela minissu marenawa balaagena inna thamai thibbe bomba pupuraddi

    me anduwe nam wadak wei
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    අපේ ගෙවල් ගාව බුවෙක් ඉන්නවා ඔකේ . අවු 50ක් විතර ඇති. තාම කුලියට ඉන්නේ. ඕවට හොද පඩි දීලා හොද සෙට් එකක් ගන්න ඕනේ.

    මට මේ ලගදි සෙට් උනා කොල්ලෙක්. ඌ දැනට ජොබක් කරනවා. ඌ චන්දෙට වැඩ කළා. දැන් ඌට මත්ද්‍රව්‍ය නිවාරණ එකේ ජොබ් එකක් සෙට් වෙයිලු (20 වෙනිදා wedding එකක පොඩි ෂොට් එකක් දාන ගමන් ඌ කිව්වේ සීන් එක :lol: ) . ඌ ට කියලා epf /etf ගැන කියන්න එපා කියලා. AL නෑ ..... බලපං ඉතින්.. 🥴
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපේ ගෙවල් ගාව බුවෙක් ඉන්නවා ඔකේ . අවු 50ක් විතර ඇති. තාම කුලියට ඉන්නේ. ඕවට හොද පඩි දීලා හොද සෙට් එකක් ගන්න ඕනේ.

    මට මේ ලගදි සෙට් උනා කොල්ලෙක්. ඌ දැනට ජොබක් කරනවා. ඌ චන්දෙට වැඩ කළා. දැන් ඌට මත්ද්‍රව්‍ය නිවාරණ එකේ ජොබ් එකක් සෙට් වෙයිලු. ඌ ට කියලා epf /etf ගැන කියන්න එපා කියලා. AL නෑ ..... බලපං ඉතින්.. 🥴
    mta nm therenne lankawe inne jathi 2i

    goda gyapu
    goda nogya

    :dull:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අපේ ගෙවල් ගාව බුවෙක් ඉන්නවා ඔකේ . අවු 50ක් විතර ඇති. තාම කුලියට ඉන්නේ. ඕවට හොද පඩි දීලා හොද සෙට් එකක් ගන්න ඕනේ.

    මට මේ ලගදි සෙට් උනා කොල්ලෙක්. ඌ දැනට ජොබක් කරනවා. ඌ චන්දෙට වැඩ කළා. දැන් ඌට මත්ද්‍රව්‍ය නිවාරණ එකේ ජොබ් එකක් සෙට් වෙයිලු (20 වෙනිදා wedding එකක පොඩි ෂොට් එකක් දාන ගමන් ඌ කිව්වේ සීන් එක :lol: ) . ඌ ට කියලා epf /etf ගැන කියන්න එපා කියලා. AL නෑ ..... බලපං ඉතින්.. 🥴

    meka police buddi anshe ban ekata AL balanawa. Police SI hambenawa. buddi ansheta anuyuktha dewal walata purudu karanawa eka thama wenasa. Police SI kenekta padi samanyen hodayi man hithanne. 70k - 80k wage ganna puluwan. government job with pension and benefits.

    uba kiyanne oththukaru wage ekakda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    meka police buddi anshe ban ekata AL balanawa. Police SI hambenawa. buddi ansheta anuyuktha dewal walata purudu karanawa eka thama wenasa. Police SI kenekta padi samanyen hodayi man hithanne. 70k - 80k wage ganna puluwan. government job with pension and benefits.

    uba kiyanne oththukaru wage ekakda?
    ඌ පොලිස් බුද්ධි අංශෙ . එක පාරක් දෙපාරක් දැකල ඇති පොලිස් කිට් එකෙන් නම්. මිනිහගේ වයසත් එක්ක ටිකක් post එකක් ඇති.. මම ඉතින් ඕකගෙන් අහන්නද බන් ඔයා බුද්දි අංශෙ මොනවාද කරන්නේ කියලා. :rofl: . අපිටත් කෙලින්ම කියලා නෑ . lane එකේ තාප්පෙන් පුසෙක් පැන්නත් ඌ පොලිස් වගේ තමයි ඇවිත් බලලා යන්නේ. පාරේ සර්පයෙක් හිටියත්, වාහනේ හෝද හෝද හිටියත් ඇවිත් විස්තර හොයල බලනවා. 🥴

    බුද්ධි අංශෙට පොලිස් අනියුක්ත නැති අය ගන්නේ නද්ද බන් ?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඌ පොලිස් බුද්ධි අංශෙ . එක පාරක් දෙපාරක් දැකල ඇති පොලිස් කිට් එකෙන් නම්. මිනිහගේ වයසත් එක්ක ටිකක් post එකක් ඇති.. මම ඉතින් ඕකගෙන් අහන්නද බන් ඔයා බුද්දි අංශෙ මොනවාද කරන්නේ කියලා. :rofl: . අපිටත් කෙලින්ම කියලා නෑ . lane එකේ තාප්පෙන් පුසෙක් පැන්නත් ඌ පොලිස් වගේ තමයි ඇවිත් බලලා යන්නේ. පාරේ සර්පයෙක් හිටියත්, වාහනේ හෝද හෝද හිටියත් ඇවිත් විස්තර හොයල බලනවා. 🥴

    බුද්ධි අංශෙට පොලිස් අනියුක්ත නැති අය ගන්නේ නද්ද බන් ?

    ou ehenam hena wadakata nathuwa kapila inna ekek wenna athi. mage school class mate kenek giya oita kalin paraka gannakota ou nam dan hodata innawa.

    ehema aya innawa man hithanne paththare advertise karala ganne nathuwa athi awashyathaawa anuwa gannawa athi.
     
    • Like
    Reactions: lilman and dilann