ඔව් මෙහෙට breaking වෙන්නේ චිනේ එකා ඉල්ලා අස් උනොත් තමාඑහෙ අගමැති ඉල්ලා අස් උන එක මෙහෙට බ්‍රේකින්ග් නිවුස් වෙන්නෙ කොහොමද..
එහෙ අගමැති ඉල්ලා අස් උන එක මෙහෙට බ්‍රේකින්ග් නිවුස් වෙන්නෙ කොහොමද..

ඔව් මෙහෙට breaking වෙන්නේ චිනේ එකා ඉල්ලා අස් උනොත් තමා![]()
ඔව් ඉන්ඩියා, චයිනා නම් එක නිවුස්1ක් වෙන්න පුලුවන්.. මොකද අපේ රටට වැඩිම බලපෑමක් වෙන රටවල්2 නිසා...ඔව් මෙහෙට breaking වෙන්නේ චිනේ එකා ඉල්ලා අස් උනොත් තමා![]()
ඔව් ඉන්ඩියා, චයිනා නම් එක නිවුස්1ක් වෙන්න පුලුවන්.. මොකද අපේ රටට වැඩිම බලපෑමක් වෙන රටවල්2 නිසා...
වන් මෑන් ශෝ උනම එහෙම තමයි බං... හරි මිනිහෙක් නෑනේ මිනිහට ඇටෑක් කරන්න...story behind sirasa news is to remember us that old mahinda is still PM in sinhalese-chinese land
ලැජ්ජාවජපානේ අගමැති ට බෙට්ට හිර උනත් සිරසේ බ්‍රේකින් නිව්ස් දානවා අම්මෝ මෙහෙම අාතල් දෙනවා![]()
ඕකම තමයි මෙහෙ වෙන්නෙත් මචං තව ටික කාලෙකින්. ඒකයි මුන් ඕක දැම්මේ.
මහින්ද අවුරුද්දකින් විතර අගමැති කමෙන් අයින් වෙලා අපේ නාමල් කොලුවට දෙන්න බැරිකමක් නෑ . ඒ වෙද්දී නාමල් කොලුවා තරුණ සේවා එකේ හොද වැඩ කරලා රටේ පොස්ට් හදල හඩක් නගන තරුණ උන් අතරේ වීරයෙක් වෙලා ඉදි. ඉරජ්යත් ඉන්නවනේ සපෝර්ට් එකට. පොස්ට් හදන උන්ගෙන් විතරයි දැන් ප්‍රශ්නයක් ආවොත් එන්නේ. අනිත් උන්ට වැඩ බන් ඕවට කියවන්න එන්නේ නෑ ............ බැසිල තාම පාර්ලිමේන්තුවට එබුවෙත් නෑ නේ. නැත්නම් ඌට හරි දෙන්න තිබ්බ.![]()
උෟරා කිව්වෙ සිරසද?ලැජ්ජාව. ඌරගේ මාලු ඌරගේ ඇගේ තියල කැපුවේ
ටෝයියෝ බැරිම උන තැන සටනට එන්නේ අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා වලින්.....හිකිස්![]()
අවුරුද්දකින් දෙකකින් බම්ප් කරන්නම්........