සිරස BREAKING NEWS 😱😱😱

lakmal561

Active member
  • Apr 3, 2020
    83
    220
    43
    DSAD.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,082
    166,073
    113
    එකමත් එක රටක
    එහෙ අගමැති ඉල්ලා අස් උන එක මෙහෙට බ්‍රේකින්ග් නිවුස් වෙන්නෙ කොහොමද..

    ඕකම තමයි මෙහෙ වෙන්නෙත් මචං තව ටික කාලෙකින්. ඒකයි මුන් ඕක දැම්මේ. :rofl:
    මහින්ද අවුරුද්දකින් විතර අගමැති කමෙන් අයින් වෙලා අපේ නාමල් කොලුවට දෙන්න බැරිකමක් නෑ . ඒ වෙද්දී නාමල් කොලුවා තරුණ සේවා එකේ හොද වැඩ කරලා රටේ පොස්ට් හදල හඩක් නගන තරුණ උන් අතරේ වීරයෙක් වෙලා ඉදි. ඉරජ්යත් ඉන්නවනේ සපෝර්ට් එකට. පොස්ට් හදන උන්ගෙන් විතරයි දැන් ප්‍රශ්නයක් ආවොත් එන්නේ. අනිත් උන්ට වැඩ බන් ඕවට කියවන්න එන්නේ නෑ ............ බැසිල තාම පාර්ලිමේන්තුවට එබුවෙත් නෑ නේ. නැත්නම් ඌට හරි දෙන්න තිබ්බ. 🥴
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔව් මෙහෙට breaking වෙන්නේ චිනේ එකා ඉල්ලා අස් උනොත් තමා 😂😂

    මේ වගේ ටැලිපෝන් ගොන්නුන්ට ස්වයං අාතල් සපයන්න තමා සිරසේ ඔය වගේ braking නිව්ස් දෙන්නෙ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් මෙහෙට breaking වෙන්නේ චිනේ එකා ඉල්ලා අස් උනොත් තමා 😂😂
    ඔව් ඉන්ඩියා, චයිනා නම් එක නිවුස්1ක් වෙන්න පුලුවන්.. මොකද අපේ රටට වැඩිම බලපෑමක් වෙන රටවල්2 නිසා...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    ඔව් ඉන්ඩියා, චයිනා නම් එක නිවුස්1ක් වෙන්න පුලුවන්.. මොකද අපේ රටට වැඩිම බලපෑමක් වෙන රටවල්2 නිසා...

    story behind sirasa news is to remember us that old mahinda is still PM in sinhalese-chinese land
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    ජපානේ අගමැති ට බෙට්ට හිර උනත් සිරසේ බ්‍රේකින් නිව්ස් දානවා අම්මෝ මෙහෙම අාතල් දෙනවා 🤣🤣
    ලැජ්ජාව 😂😂 . ඌරගේ මාලු ඌරගේ ඇගේ තියල කැපුවේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    සිරාවට බන් .........සජිත්ට බැරිද දන්නේ නෑ තමන්ගේ මෝඩ කම රටට ප්‍රශ්නයක් වෙයි කියල ඉල්ලා අස්වෙන්න ....

    ඕකම තමයි මෙහෙ වෙන්නෙත් මචං තව ටික කාලෙකින්. ඒකයි මුන් ඕක දැම්මේ. :rofl:
    මහින්ද අවුරුද්දකින් විතර අගමැති කමෙන් අයින් වෙලා අපේ නාමල් කොලුවට දෙන්න බැරිකමක් නෑ . ඒ වෙද්දී නාමල් කොලුවා තරුණ සේවා එකේ හොද වැඩ කරලා රටේ පොස්ට් හදල හඩක් නගන තරුණ උන් අතරේ වීරයෙක් වෙලා ඉදි. ඉරජ්යත් ඉන්නවනේ සපෝර්ට් එකට. පොස්ට් හදන උන්ගෙන් විතරයි දැන් ප්‍රශ්නයක් ආවොත් එන්නේ. අනිත් උන්ට වැඩ බන් ඕවට කියවන්න එන්නේ නෑ ............ බැසිල තාම පාර්ලිමේන්තුවට එබුවෙත් නෑ නේ. නැත්නම් ඌට හරි දෙන්න තිබ්බ. 🥴

    ටෝයියෝ බැරිම උන තැන සටනට එන්නේ අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා වලින්.....හිකිස් :ROFLMAO::ROFLMAO:
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    අපි නොදන්න සිරස.. කාලෙන් කාලෙට මිලින්ද, රවියා. සජියා, උඩ දාපු හැටි අපිට අමතක වෙන්නේ නැහැ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,082
    166,073
    113
    එකමත් එක රටක
    ටෝයියෝ බැරිම උන තැන සටනට එන්නේ අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා වලින්.....හිකිස් :ROFLMAO::ROFLMAO:

    ටොයි ප#යක් නෙවෙයි බන් මම කිව්වේ. අපේ රටේ දේසපාලනේ. 🥴
    පස්සේ කාලේ උබටම පෙන්නන්න කියලා save කරල තිබ්බ. :lol: අවුරුද්දකින් දෙකකින් බම්ප් කරන්නම්........
     
    • Like
    Reactions: nicjosh83