මම නිවුස් වැඩිය බලන්නෙ නැ.
මෙහෙම එකක් ෆ්බි දැක්කා.
========================
** අපි බලන්නේ ප්රවෘත්තිමද නැත්නම් ටෙලි නාට්‍යද?
** ප්රවෘත්ති පිටපතට අවශ්‍ය පරිදි විශේෂ කාර්ය බලකාය රඟපානවාද? සැකකරු රඟපානවාද?
ප්රවෘත්ති ජවනිකා අංක 01
විශේෂ කාර්ය බලකා ජීප් රථය සැකකරු සැඟව සිටින නිවස පිහිටි ඉඩමට ප්‍රවේශ වීම. (දර්ශන අනුව පැහැදිලිවන්නේ විශේෂ කාර්ය බලකාය සැකකරු අත්අඩංගුවට ගැනීමට අදාල ස්ථානයට පැමිණීමට පෙර සිටම මාධ්‍ය කණ්ඩායම සැකකරු සැඟව සිටිනා ස්ථානයේ කැමරා අටවාගෙන සිටිනා බවකි.)
ප්රවෘත්ති ජවනිකා අංක 02
විශේෂ කාර්ය බලකා නිලධාරීන් තුවක්කු අමෝරාගෙන සැකකරු සිටින නිවසට ඇතුළුවීම.
ප්රවෘත්ති ජවනිකා අංක 03
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සතුව තිබූ අවි ආයුධ පෙන්වීම.
------------------------------------------
ප්‍රවෘත්තිය බැලූ මට හිතෙන හැටි
*දැන් පාතාලයෝ අල්ලන්නේ STFද මාධ්‍ය ආයතනද?
(පහතින් සඳහන්කර තිබෙන්නේ සිදුවන්නට ඇතැයි අනුමාන කළ හැකි කරුණු කිහිපයකි)
01. විශේෂ කාර්ය බලකාය අදාල සැකකරු සැඟව සිටිනා නිවස සොයාගෙන මාධ්‍ය ආයතනවලට දැනුම්දීම හෝ
02. මාධ්‍ය ආයතන අදාල සැකකරු සැඟව සිටිනා නිවස සොයාගෙන විශේෂ කාර්ය බලකායට දැනුම්දීම.
03. වැටලීම පිළිබඳව දැනුවත් මාධ්‍ය ආයතනය තම කැමරා කණ්ඩායම් සැකකරු සැඟව සිටින ස්ථානය වෙත යාම සහ සැකකරු සැඟව සිටිනා නිවසේ මිදුලේ කැමරා අටවාගෙන සැකකරු ඇල්ලීමට STF කණ්ඩායම එනතෙක් රැඳී සිටීම.
(තමන් සැඟව සිටිනා නිවසේ මිදුලේ මාධ්‍ය කණ්ඩායමක් කැමරා අටවාගෙන සිටින අයුරු දකිනා පාතාල සාමාජිකයා, තමා අත්අඩංගුවට ගැනීමට තව නොබෝ වේලාවකින් STF එකෙන් එනබව ටක්කයටම දැන තමා සතු අවි ආයුධ සියල්ල එකතු කොට මිටියක් බැඳ STF සාමාජිකයින්ට පහසුවෙන් ගත හැකි තැනක තැබුවා විය හැකිය.)
------------------------------------------------
නැතිනම් විමර්ශනාත්මක හා ගවේෂණාත්මක මාධ්‍යවේදී පිරිස, සියලු තොරතුරු සොයාගෙන, කළුවර අඳුන ගාගෙන ගොස් කිසිවෙකුටත් නොපෙනෙන පරිදි සිදුවන සියල්ල කැමරාවල සටහන්කර ගැනීමද?
(කරුණාකර දන්නා කෙනෙක් පැහැදිළිකර දෙන්න.)
ttps://m.facebook.com/story.php?story_fbid=10223861634630166&id=1274634136

balapan parana thread , me aanduwe ewath wiwechanaya karala thiyenawa..sajjage jepponge hoda dewal walata hodai kiala thiyei..tho wage yana thena bayyo payyo kia kia naahaen adanne ne.. pilila thopi pilila ratata..