Mazda Familia 1986

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    මේ වාහනය ගැන දන්න කට්ටිය විස්තර ටිකක් කියනවද.
    අමතර කොටස්, නඩත්තුව, ඉන්ධන කාර්යක්ෂමතාවය වගේ දේවල්.

    Mazda Familia 1986
    1,300 cc - Petrol

    fitted.jpg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,027
    3
    118,574
    113
    Gampaha
    ඕක bf3 නේද?.
    දන්න විදිහට 1500cc එක (bf5) එක තමා මාකට් වැඩි. ඕකට වඩා තෙලුත් කරයි.

    එන්ජින් පාට්ස් නං හොයාගන්න ඇති. ගනං ටිකක් වැඩිවෙයි.
    දිරුම් එහෙම හොඳට බලල ගන්න.

    අනික ඔය වයසෙ වාහන ගන්නකොට පුලුවන් තරම් කොමන් වාහනයක් ගන්න බලන්න (නිසාන් b12, corolla වගේ)
    මොකද රෙපෙයාර් එහෙම එන්න පුලුවන් හින්ද පුලුවන් තරම් පාට්ස් හොයාගන්න ලේසි වාහනේකට යන්න බලන්න.
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    ඕක bf3 නේද?.
    දන්න විදිහට 1500cc එක (bf5) එක තමා මාකට් වැඩි. ඕකට වඩා තෙලුත් කරයි.

    එන්ජින් පාට්ස් නං හොයාගන්න ඇති. ගනං ටිකක් වැඩිවෙයි.
    දිරුම් එහෙම හොඳට බලල ගන්න.

    අනික ඔය වයසෙ වාහන ගන්නකොට පුලුවන් තරම් කොමන් වාහනයක් ගන්න බලන්න (නිසාන් b12, corolla වගේ)
    මොකද රෙපෙයාර් එහෙම එන්න පුලුවන් හින්ද පුලුවන් තරම් පාට්ස් හොයාගන්න ලේසි වාහනේකට යන්න බලන්න.
    Thanks
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Ford Laser කියල රේස් පදින්නෙ ඕක නේද?
    රේස් ඉවෙන්ට් එක හෙනම පොප්‍යුලර් නිසා පාට්ස් ඕන තරම් තියෙනවා..
     
    • Like
    Reactions: D_Mad and Mr.Grumax

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    මේ වාහනය ගැන දන්න කට්ටිය විස්තර ටිකක් කියනවද.
    අමතර කොටස්, නඩත්තුව, ඉන්ධන කාර්යක්ෂමතාවය වගේ දේවල්.

    Mazda Familia 1986
    1,300 cc - Petrol

    fitted.jpg
    Meka 5 lak walata wage ganna puluwan. Me ganata tiyana anik cars walata wada meke penuma, interia ahema godak hodai. Eka nisa meka beluwe
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Meka 5 lak walata wage ganna puluwan. Me ganata tiyana anik cars walata wada meke penuma, interia ahema godak hodai. Eka nisa meka beluwe
    දිරල නැත්නම් 5කට හොදට වටිනව.. හැබැයි දිරල, ෆයිබර් කරලනම් ගන්න එපා.. රේස් දුවල තියෙනවනම් ඒත් ගන්න එපා.
     
    • Like
    Reactions: D_Mad and Mr.Grumax