Divorce

netnet

Well-known member
  • Oct 6, 2016
    9,486
    8,253
    113
    මචන් අර සාරන්ග දිසාසේකර කියන නලුවා බැදල නෙද බන් හිට්යේ
    මූ ආය බැදල නේද?
    අනුන්ගේ කුනු වැඩැක් නෑ අද එෆ් බී එකේ
    දැකපු නිසා අහන්න හිතුවෙ

    118538665_160421865634124_8815089179902454105_n.jpg
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඉතින් අපිට මොකො බන් ඌ බැන්දත් ඩිවොස් වුනත් ඌත් එක්ක එන්න ඔනෙතරන් කෙල්ලො ගෑනු ඉන්නවා ඌ නලුවෙක්. අපේ වගෙ කේන්දරයි කුලෙයි අරකයි මේකයි හැම මගුලම හොයන් නෑ උන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඉතින් අපිට මොකො බන් ඌ බැන්දත් ඩිවොස් වුනත් ඌත් එක්ක එන්න ඔනෙතරන් කෙල්ලො ගෑනු ඉන්නවා ඌ නලුවෙක්. අපේ වගෙ කේන්දරයි කුලෙයි අරකයි මේකයි හැම මගුලම හොයන් නෑ උන්.

    uba naluwo dekala thiyada ban
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    දිනක්ෂි ත් ටික දවසක් ගිහින් කාගේ හරි ලෙනෙක් හුරතල් කරයිද දන්නෑ..😆😆 උමාලී වගේ
     
    • Haha
    Reactions: ryandok