Why bad experience on MG? mg ekata ekek baninawa dakkamaiRaize1k toyota ? wena ganna1k nane. mg is a shit
Why bad experience on MG? mg ekata ekek baninawa dakkamaiRaize1k toyota ? wena ganna1k nane. mg is a shit
Why bad experience on MG? mg ekata ekek baninawa dakkamai
Riaze over priced nathda?Mekata nam Hitha giya ban....
gannath hithenawa...
sirawata... good to know. Chinese kali ne bunඑහෙම බැන්නෙ නෑ මචං.. අපේ මාම කාරයගෙ වාහනේ ඖල් උනා අරන් ටික කලෙකින්.. එන්ජින් රෙපෙයාර් පවා ආව..
ටොයෝටා වාහන ගන්න එච්චර බය වෙන්න ඕන නෑ.. ලංකාවේ මාකට් රජානේහ්.. දෙන්න පුලුවන් ගේම නැතුව..Riaze over priced nathda?
ටොයෝටා වාහන ගන්න එච්චර බය වෙන්න ඕන නෑ.. ලංකාවේ මාකට් රජානේහ්.. දෙන්න පුලුවන් ගේම නැතුව..
Eka aththa boru market ekak hadanne. Koi wele hari kadan watenawaaeth dana yana prices echchara therumak ne ban. gaththa ganata denna be Toyota unath neththath.
මම automobile engineering ගැන ලොකුවට දන්නේ නෑ , නමුත් මම දන්නා තරමට ලංකාවේ GDI Engine & DCT ගැන තියෙන්නේ නරක ආකල්පයක්
GDI Engine එකක් නේද තියෙනේ ? අනික DCT නේද ? අවුලක් වෙන එකක් නැද්ද ?

How much this?

මොකද මේකේ එන්නෙ dry dual clutch transmission එකක්. Honda වල වගේ clutch oil මාරු කර කර ඉන්න නෑ. අනික real time transmission heat එක උනත් බලන්න පුළුවන්.
GDI engine වල GDI පම්ප් එකේ අවුලක් ගැන කියනවා නේද ? GDI තියෙන මොන්ටෙරෝ වල ප්රශ්නය උනෙත් ඒක නේදGDI engine එකක්නම් තමා. GDI වල එහෙම case තියෙනවද?
DCT එකනම් අවුලක් වෙන එකක් නෑ. මොකද මේකේ එන්නෙ dry dual clutch transmission එකක්. Honda වල වගේ clutch oil මාරු කර කර ඉන්න නෑ. අනික real time transmission heat එක උනත් බලන්න පුළුවන්.
අවුලක් ආවත් ඉතින් 5 years or 150,000 km warranty එකක් තියෙන හින්ද හිත හදාගෙන ගත්ත
I bought it for 5.5 mil in January. Now it'll cost 6 mil![]()
Honda Vezel wala enneth dry dual clutch ekak thama. ekama thama prashne. wet dual clutch ena wahana wala traffic eke clutch pack eka heat wenewa adui (ex Porche PDK transmission). ekai oka design issue ekak kiyanne. maintenance issue ekak nwei. okata ithin 5 years warrenty thiyene hinda hondhai.
GDI engine වල GDI පම්ප් එකේ අවුලක් ගැන කියනවා නේද ? GDI තියෙන මොන්ටෙරෝ වල ප්රශ්නය උනෙත් ඒක නේද
honda vezel වල තියෙන්නෙත් dry clutch තමයි , ඒනිසා තමයි ඔය අවුල ආවේ
උඹේ වාහනේ photos ටිකක් එක්ක පොඩි review එකක් දාපන්කෝ මචං
ආහ් එහෙමද? මගෙත් කලින් තිබ්බෙ Grace එකක්. මගේ idea එක තිබ්බේ ඒකෙ clutch pack එක clucth oil වල ගිලවල තියෙන්නේ, traffic එකේ යද්දී ඒක too heat උනාම clutch oil එකේ viscocity එක වෙනස් වෙනවා. ඒ හින්දයි අපි නිතරම clutch oil change කරන්නේ කියල.
හැබැයි Stonic එකේ මං දැක්ක විදිහටනම් clutch oil එකක් එන්නේ නෑ. තව පොඩ්ඩක් හොයල බලන්න ඕනේ
Honda Vezel wala enneth dry dual clutch ekak thama. ekama thama prashne. wet dual clutch ena wahana wala traffic eke clutch pack eka heat wenewa adui (ex Porche PDK transmission). ekai oka design issue ekak kiyanne. maintenance issue ekak nwei. okata ithin 5 years warrenty thiyene hinda hondhai.
පොඩ්ඩක් හොයල බලන්නම් මචං. අපේ FB group එකක් තියෙනවා. එකේනම් reviews, fuel economy වගේ හැමදේම ගැන discussions තියෙනවා
ලංකාවේ තියෙන wet dual clutch තියෙන වාහන මොනාද
Wahane hondai machan. Dan 6000 km duwala thiyenne. Pickup ahema kisi aulak na. Fuel consumption 1th 12-14 wage karanawa within the city. Dashboard, setup serama English language. Active safety features nathuwa anith hemadema wage thiyenawa. Aka manufacturer meheta release karanne naImplementation eka wenas athi. samaharawita Honda ekata wada tikak reliable wennath puluwan. neththan lesiyen manufacturer kenek launch karanne ne wahane ape region ekata.
btw wahane kohomada? pickup , fuel consumption ehema?
https://www.facebook.com/groups/2360365427558318FB group link pls