6mil වලට ගන්න පුළුවන් හොදම SUV එක??

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Why bad experience on MG? mg ekata ekek baninawa dakkamai
    එහෙම බැන්නෙ නෑ මචං.. අපේ මාම කාරයගෙ වාහනේ ඖල් උනා අරන් ටික කලෙකින්.. එන්ජින් රෙපෙයාර් පවා ආව..
     
    • Like
    Reactions: encoderdk

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Mekata nam Hitha giya ban....
    gannath hithenawa...
    Riaze over priced nathda?
    එහෙම බැන්නෙ නෑ මචං.. අපේ මාම කාරයගෙ වාහනේ ඖල් උනා අරන් ටික කලෙකින්.. එන්ජින් රෙපෙයාර් පවා ආව..
    sirawata... good to know. Chinese kali ne bun
     
    • Like
    Reactions: encoderdk and D_Mad

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,475
    6,332
    113
    මම automobile engineering ගැන ලොකුවට දන්නේ නෑ , නමුත් මම දන්නා තරමට ලංකාවේ GDI Engine & DCT ගැන තියෙන්නේ නරක ආකල්පයක්

    man nam dannema na wadiya. danna kenek wistara kiyai kiyala balaporoththu wenawa
     
    • Like
    Reactions: encoderdk

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    hondata kiyanne. MG eka ganna epa. Ape office eke ekek brand new aragena 1 year giya witharai. fuel injector eke thiyana sensor eka giya. athin hadanawanam 80,000 warrenty thiyana nisa beruna. Factory fault ekak kiyala kiyanne. o ka hadda Chinese kabalak. MG logo eka witharak gahala thiyenne. SAIC motors china walin o ke hama kallak ma hadanne. just SUV penuma witharai. salli aparade bn.
     
    samithax88

    Junior member
  • Apr 1, 2012
    30
    17
    8
    GDI Engine එකක් නේද තියෙනේ ? අනික DCT නේද ? අවුලක් වෙන එකක් නැද්ද ?

    GDI engine එකක්නම් තමා. GDI වල එහෙම case තියෙනවද?
    DCT එකනම් අවුලක් වෙන එකක් නෑ. මොකද මේකේ එන්නෙ dry dual clutch transmission එකක්. Honda වල වගේ clutch oil මාරු කර කර ඉන්න නෑ. අනික real time transmission heat එක උනත් බලන්න පුළුවන්.

    අවුලක් ආවත් ඉතින් 5 years or 150,000 km warranty එකක් තියෙන හින්ද හිත හදාගෙන ගත්ත ;)

    How much this?

    I bought it for 5.5 mil in January. Now it'll cost 6 mil :(
     
    Last edited:
    • Like
    Reactions: meeka and Oli_Vili

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මොකද මේකේ එන්නෙ dry dual clutch transmission එකක්. Honda වල වගේ clutch oil මාරු කර කර ඉන්න නෑ. අනික real time transmission heat එක උනත් බලන්න පුළුවන්.

    Honda Vezel wala enneth dry dual clutch ekak thama. ekama thama prashne. wet dual clutch ena wahana wala traffic eke clutch pack eka heat wenewa adui (ex Porche PDK transmission). ekai oka design issue ekak kiyanne. maintenance issue ekak nwei. okata ithin 5 years warrenty thiyene hinda hondhai.
     
    • Like
    Reactions: meeka and Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    GDI engine එකක්නම් තමා. GDI වල එහෙම case තියෙනවද?
    DCT එකනම් අවුලක් වෙන එකක් නෑ. මොකද මේකේ එන්නෙ dry dual clutch transmission එකක්. Honda වල වගේ clutch oil මාරු කර කර ඉන්න නෑ. අනික real time transmission heat එක උනත් බලන්න පුළුවන්.

    අවුලක් ආවත් ඉතින් 5 years or 150,000 km warranty එකක් තියෙන හින්ද හිත හදාගෙන ගත්ත ;)

    I bought it for 5.5 mil in January. Now it'll cost 6 mil :(
    GDI engine වල GDI පම්ප් එකේ අවුලක් ගැන කියනවා නේද ? GDI තියෙන මොන්ටෙරෝ වල ප්‍රශ්නය උනෙත් ඒක නේද

    honda vezel වල තියෙන්නෙත් dry clutch තමයි , ඒනිසා තමයි ඔය අවුල ආවේ

    උඹේ වාහනේ photos ටිකක් එක්ක පොඩි review එකක් දාපන්කෝ මචං
     
    • Like
    Reactions: meeka

    samithax88

    Junior member
  • Apr 1, 2012
    30
    17
    8
    Honda Vezel wala enneth dry dual clutch ekak thama. ekama thama prashne. wet dual clutch ena wahana wala traffic eke clutch pack eka heat wenewa adui (ex Porche PDK transmission). ekai oka design issue ekak kiyanne. maintenance issue ekak nwei. okata ithin 5 years warrenty thiyene hinda hondhai.

    ආහ් එහෙමද? මගෙත් කලින් තිබ්බෙ Grace එකක්. මගේ idea එක තිබ්බේ ඒකෙ clutch pack එක clucth oil වල ගිලවල තියෙන්නේ, traffic එකේ යද්දී ඒක too heat උනාම clutch oil එකේ viscocity එක වෙනස් වෙනවා. ඒ හින්දයි අපි නිතරම clutch oil change කරන්නේ කියල.

    හැබැයි Stonic එකේ මං දැක්ක විදිහටනම් clutch oil එකක් එන්නේ නෑ. තව පොඩ්ඩක් හොයල බලන්න ඕනේ

    පොඩ්ඩක් හොයල බලන්නම් මචං. අපේ FB group එකක් තියෙනවා. එකේනම් reviews, fuel economy වගේ හැමදේම ගැන discussions තියෙනවා
     
    • Like
    Reactions: meeka

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ආහ් එහෙමද? මගෙත් කලින් තිබ්බෙ Grace එකක්. මගේ idea එක තිබ්බේ ඒකෙ clutch pack එක clucth oil වල ගිලවල තියෙන්නේ, traffic එකේ යද්දී ඒක too heat උනාම clutch oil එකේ viscocity එක වෙනස් වෙනවා. ඒ හින්දයි අපි නිතරම clutch oil change කරන්නේ කියල.

    හැබැයි Stonic එකේ මං දැක්ක විදිහටනම් clutch oil එකක් එන්නේ නෑ. තව පොඩ්ඩක් හොයල බලන්න ඕනේ

    Implementation eka wenas athi. samaharawita Honda ekata wada tikak reliable wennath puluwan. neththan lesiyen manufacturer kenek launch karanne ne wahane ape region ekata.

    btw wahane kohomada? pickup , fuel consumption ehema?
     
    • Like
    Reactions: samithax88

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Honda Vezel wala enneth dry dual clutch ekak thama. ekama thama prashne. wet dual clutch ena wahana wala traffic eke clutch pack eka heat wenewa adui (ex Porche PDK transmission). ekai oka design issue ekak kiyanne. maintenance issue ekak nwei. okata ithin 5 years warrenty thiyene hinda hondhai.

    ලංකාවේ තියෙන wet dual clutch තියෙන වාහන මොනාද

    පොඩ්ඩක් හොයල බලන්නම් මචං. අපේ FB group එකක් තියෙනවා. එකේනම් reviews, fuel economy වගේ හැමදේම ගැන discussions තියෙනවා

    FB group link pls
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ලංකාවේ තියෙන wet dual clutch තියෙන වාහන මොනාද

    Lankawe thiyene models nam hariyatama danne ne. European ewage nam thiyenewa. BMW/Merc/VW group wahana wala enne wet DCT. (DCT ena models wala). Hyundai/Kia aluth SantaFe/Sorento walata wet DCT danawa lu.
     
    • Like
    Reactions: meeka

    samithax88

    Junior member
  • Apr 1, 2012
    30
    17
    8
    Implementation eka wenas athi. samaharawita Honda ekata wada tikak reliable wennath puluwan. neththan lesiyen manufacturer kenek launch karanne ne wahane ape region ekata.

    btw wahane kohomada? pickup , fuel consumption ehema?
    Wahane hondai machan. Dan 6000 km duwala thiyenne. Pickup ahema kisi aulak na. Fuel consumption 1th 12-14 wage karanawa within the city. Dashboard, setup serama English language. Active safety features nathuwa anith hemadema wage thiyenawa. Aka manufacturer meheta release karanne na

    FB group link pls
    https://www.facebook.com/groups/2360365427558318
     
    • Like
    Reactions: meeka and hrm