ඇගලුම් ආනයනය තහනම්

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    දැන් ගොඩක් ගාර්මන්ට් වලට Export orders නැහැ . ඇමෙරිකා යුරෝපා සංගමය කවදා අලුතෙන් orders දෙයිද කියන්න බැහැ.
    කැමති උනත් නැතත් දැන් ලක්නාවේ මාර්කට් එක ට ඇදුම් දෙන්න වෙනවා නැත්නම් මේ තියෙන ගාර්මාන්ට් ටිකත් වැහිලා යනවා orders නැතුව
    රස්සාවල් හරි බේර ගන්න පුලුවන් එහෙනම්
    රස්සාවල් හරි බේර ගන්න පුලුවන් එහෙනම්..හැබයි ඇඳුම් කිව්වාම සරමේ ඉඳන් බ්ලේසර් එක වෙනකන්ම තියෙනවා.....එහෙම හැම ටය්ප් එකකම ගාර්මන්ට්ස් ගෙන්නනේ නැද්ද?
     
    • Like
    Reactions: D_Mad

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,636
    6,391
    113
    අපේ රටේ ඇදුම් මහන ඒක සාර්ථකයි. ඒ්ත් රෙදි වියන ඒක අසාර්ථකයි. මොකද අපිට කපු අපේ රටේ වවන්න බැහැ. රට පොඩියි ගොවි බිම් අඩුයි. රටකට අදින්න කපු වවන්න නම් ඒක්කො කැලේ කපල වවන්න ඔ්න නැත්තන් කුඹුරු වල වවන්න ඔ්න. ඒ්ක කරන්න බෑනේ. පිට රටින් ගෙනල්ල කරන්නත් බෑ. කපු ගෙනල්ල වියනවා කියන්නේ පට්ට වියදමක්. මැෂින් ඒහෙම අමර ගනන්. වඩාත්ම ලාබ රෙදි රටින් ගෙනාවා. මොකද රෙදි යි කපුයි අතර වෙනස බොහොම පොඩ්ඩයි. වැඩියෙන්ම ලාබ රෙදි කපලා නිර්මාණශීලිත්වය දාලා මහන ඇදුම්. බලපන් වික්‌ෝරියා සීක්‍රට් යාර බාගයක් යන්නෑ. පෑන්ටියක් 2000 3000 අලුත්ම ලිමිටඩ් ඩිසයින් 15000 20000 ටත් යනවා. හොද මොලේ තියන වැඩක් රෙදි ගෙනාවට කමක් නෑ. අමුද්‍රව්‍ය නේ. කපල මහල ගත්තම නිමි ද්‍රව්‍ය හොද මිලක් ලැබෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගු ඇන් පි පො&න්ට ඕව තේරෙන් නැ මචන්..2/3බලයක් දුන්න මිනිස්සු ඉල්ල දේ කරාම ඇති ගු ඇන් පි කුක්කො සතුටු කරන්ඩ කිසීම උවමනාවක් නැ..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    ඇගලුම් සහ රෙදි වල වෙනස දන්නේ නැති තැරි මොඩ ජෙප්පෙක්🤣🤣🤣

    Jeppo kiyanne nikan da bung munta ?

    දැන් ගොඩක් ගාර්මන්ට් වලට Export orders නැහැ . ඇමෙරිකා යුරෝපා සංගමය කවදා අලුතෙන් orders දෙයිද කියන්න බැහැ.
    කැමති උනත් නැතත් දැන් ලක්නාවේ මාර්කට් එක ට ඇදුම් දෙන්න වෙනවා නැත්නම් මේ තියෙන ගාර්මාන්ට් ටිකත් වැහිලා යනවා orders නැතුව

    Oww bung, kohomath garnment field ekama Africa walata shift weiyi

    mama ahala thiyana widiyata Garnment mulin ma start karala thiyanne Australia. Then Bandageldsh and other south Asian countries. Dan enna enna cost eka wadi wenawaa lankwee. ekane godak Hirdamani ehama dan Africa walata move karanne.

    Kohomath lankwe Garment field eka thiyanne na lokuwata Africa wala Skilled work force ekake hadunama. still ape rate unge skill eka hodaiyi Africa unta wadaa.

    Kohomath raw material cost eka loke aduma China, Banga thama. Owa lankwe hadanna giyoth apita patta padui ekka
     
    Last edited:
    • Like
    Reactions: 2osama and erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ලැජ්ජයි නේද තරි මෝඩ ජෙප්පෝ කිව්වහම😛
    තෑරි මෝඩ ජෙප්පෝ කියන වචනේ ඇවැත් මුලින්ම ජෙප්පෝ න් ට තමා . දන්නේ නැත්නම් පොඩ්ඩක් පරණ thread බලපං 🤣🤣
    මෙන්න නියම විග්‍රයහක් තියෙනවා උබල ගැන 😬😬

    නාකි මයිනගෙ ඇටේ තමා :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,005
    72,097
    113
    මාලඹේ
    රස්සාවල් හරි බේර ගන්න පුලුවන් එහෙනම්
    රස්සාවල් හරි බේර ගන්න පුලුවන් එහෙනම්..හැබයි ඇඳුම් කිව්වාම සරමේ ඉඳන් බ්ලේසර් එක වෙනකන්ම තියෙනවා.....එහෙම හැම ටය්ප් එකකම ගාර්මන්ට්ස් ගෙන්නනේ නැද්ද?
    හරියටම මොනවද කැටගරි කියලා නැහැ. පොඩි පොඩි වට ගෙන්න එසුන්ත අවුලක් වෙන එකක් නැහැ . මොකෝ බඩු එන්නේ Genaral Cargo විදියට .මහා පරිමාණ ගෙන්වන අයට තහනම් වෙයි .අපිට නම් අවුලක් නැහැ කලිසම යි ශර්ට් එකයි ජොකයි නේ. කෙල්ලන්ට තමා කෙලවෙනවා 🤣🤣🤣
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,420
    3,092
    113
    ඕක නවත්තලද බන් අර්බුදෙන් ගොඩ එන්නේ. එන්න කලින්නම් කිව්වේ "අපිට බලය දෙන්නකෝ අපි කරලා පෙන්නම් " කියල ඔකද දැන් කරලා පෙන්නන්නේ . රෙස්පෙක්ට් "ස"
    ඔව් ඒ පොරොන්දු වෙච්ච විදිහටම පියවරෙන් පියවර ඉස්සරහට යනවා. මැජික් බලෙන් එක පාරට මේක ස්විට්සර්ලන්තේ කරනවා කිව්වේ නෑ.
     
    • Haha
    • Like
    Reactions: D_Mad and 2osama

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මහින්ද ලස්සනට මල්ලිට නාගන්න ඉඩදීල මිනිස්සුන්ට එපා උනාම පොර ගේමට ඇවිල්ල takeover කරයි ලස්සනට😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,844
    113
    එකමත් එක රටක
    ඉතින් හොදයිනෙ බන් මොකක්ද අවුල???

    හොදයි නම් ඇයි මචං මිනිස්සු මෙහෙම ප්‍රතිපලයක් එන්න චන්දෙ දුන්නේ ??

    Capture1977.JPG
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදයි නම් ඇයි මචං මිනිස්සු මෙහෙම ප්‍රතිපලයක් එන්න චන්දෙ දුන්නේ ??

    View attachment 91179
    හරිම සරලයි, අච්චර හොදට රට කරවපු මහින්දව 2015 පරද්දල, නිවටයෙක් ජනාධිපති කරල පො&නයෙක් අගමැති කරේ ,ඒ වගේ තමයි, හිටපු ගමන් වැරදි තීරන ගන්නව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,005
    72,097
    113
    මාලඹේ
    හොදයි නම් ඇයි මචං මිනිස්සු මෙහෙම ප්‍රතිපලයක් එන්න චන්දෙ දුන්නේ ??

    View attachment 91179
    මැතිනිය තව අවුරුදු 10ක් බලයේ හිටියනං මචං මේ ප්‍රථිපල ය උඩූ යටිකුරු වෙනවා 😀😀
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,844
    113
    එකමත් එක රටක
    හරිම සරලයි, අච්චර හොදට රට කරවපු මහින්දව 2015 පරද්දල, නිවටයෙක් ජනාධිපති කරල පො&නයෙක් අගමැති කරේ ,ඒ වගේ තමයි, හිටපු ගමන් වැරදි තීරන ගන්නව
    මැතිනිය තව අවුරුදු 10ක් බලයේ හිටියනං මචං මේ ප්‍රථිපල ය උඩූ යටිකුරු වෙනවා 😀😀

    ඉතින් බන් ඒ විදියට කරන්න ගියොත් දැන් උනත් වෙන්නේ ඒක තමයි. මිනිස්සු ඉවසන සීමාවක් තියනවා. අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දීල නම්මගන්න ලේසි මොන කාලේ උනත්. . 🥴
     
    • Like
    Reactions: D_Mad

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඉතින් හොදයිනෙ බන් මොකක්ද අවුල???

    හොදනම් අවුලක් නැ.
    කැට තියලා කියනවා නමුත් අපේ උන් එච්චර කට්ටක් ආයිත් නම් කන්නැ. පෙරලනෝ සතියෙන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බන් ඒ විදියට කරන්න ගියොත් දැන් උනත් වෙන්නේ ඒක තමයි. මිනිස්සු ඉවසන සීමාවක් තියනවා. අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දීල නම්මගන්න ලේසි මොන කාලේ උනත්. . 🥴
    ඒකම කරනව කීවෙ නැනෙ..අනික දැන් ලෝකෙ ඇතිවෙලා තියෙන තත්වත් එක්ක අපේ ස්වo රැකියා වලට අවස්තා දෙන්ඩ වෙනව..මොකෑ දැන් ජොබ් එකක් හොයන් ඉස්සර වගේ රට යන්ඩ කියලද බැනෙ යන්ඩ කැමතිත් නැනෙ..එතකොට ලoකාවෙ නිශ්පාදන මිලදි ගන්ඩ බලපෑමක් ස්වභාවිකවම ඇති වෙනව..

    දැන් කැරට් කන්ඩ තරන් මිනිස්සු මෝඩ නැ මම සමාජයේ ඉන්න කෙනෙක් කිසිම මනුස්සයෙක් කියන් නැ රටින් ගෙනෙන් කියල අපේ දෙයක් ගන්ඩ කැමැත්ත තියෙනව 2/3බලය දුන්නෙ නිකන් නෙමේ දේශීය ආර්තිකයක් බලාගෙනයි දුන්නෙ රට්න් ගෙනල්ල ගිල්ලනව කීවෙ නැ..

    හොදනම් අවුලක් නැ.
    කැට තියලා කියනවා නමුත් අපේ උන් එච්චර කට්ටක් ආයිත් නම් කන්නැ. පෙරලනෝ සතියෙන්
    ගෙදර ගෑනිව පෙරල ගන්ඩ බැරි එකාගෙ වහල්ලුnge ටෝක්ස් අදාල නැ බන් lol
     
    Similar threads