මේකේ 1:41 දි ඔය ප්‍රොජෙක්ට් ඵකේ ඩිරෙක්ටර් කෙනෙක් කියනවා ඔය වැඩේ 100% සාර්ථක නෑ කියල.ඒ කියන්නෙ ඔය වැඩේ කරපු මිලියන 4000 ම වතුරේ..ඕකෙන් පොහොට්ටුවෙ උන් මාටිය ගහගත්ත සල්ලි විතරයි අන්තිමට උන්ට වැඩක් වුනේ.ඒ කියන්නෙ මේක තවත් ගෝඨගෙ ෆේල් ප්‍රොජෙක්ට් ඵකක්.අර තායිලන්තෙ කොපි කරල හදපු Floating මාකට් ඵක වගේම.ලෝකෙන් ණය අරන් මෙහෙම බොරු දේවල් වලට වියදම් කරන ඕකුන්ට වැහි නැති හෙණ ගහන්න ඕන.කාලකන්‍නි.
