මිලියන හාරදාහක් වතුරේ ගිය ගෝඨාගේ මැටි වැඩේ😠😠😠

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේකේ 1:41 දි ඔය ප්‍රොජෙක්ට් ඵකේ ඩිරෙක්ටර් කෙනෙක් කියනවා ඔය වැඩේ 100% සාර්ථක නෑ කියල.ඒ කියන්නෙ ඔය වැඩේ කරපු මිලියන 4000 ම වතුරේ..ඕකෙන් පොහොට්ටුවෙ උන් මාටිය ගහගත්ත සල්ලි විතරයි අන්තිමට උන්ට වැඩක් වුනේ.ඒ කියන්නෙ මේක තවත් ගෝඨගෙ ෆේල් ප්‍රොජෙක්ට් ඵකක්.අර තායිලන්තෙ කොපි කරල හදපු Floating මාකට් ඵක වගේම.ලෝකෙන් ණය අරන් මෙහෙම බොරු දේවල් වලට වියදම් කරන ඕකුන්ට වැහි නැති හෙණ ගහන්න ඕන.කාලකන්‍නි.:angry:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Sajith Mohamad wenuwen nagitimu. Hakeem 2025 agamathi karamu.

    දැන් මේ උමගෙන් වැඩක් ගන්නත් බැරි ඵකේ තොපි වගේ බයියො ඔක්කොම ඕක අස්සට ඔබල දෙපැත්ත කොන්ක්‍රීට් කරල දාන්න තියෙන්නෙ සාඩින් වගේ පැක් වෙන්න..😂
     
    • Haha
    Reactions: thilangr8

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    35%-1% gena ekama madida ithin
    වෙයි වෙයි බලන් හිටපං.ඔය බොරු වැඩ නොකර අනවසර ඉදිකිරීම් නවත්තල ඒව අයින් කරල අැලවල් ටික සුද්ද කරල ගත්තනම් අගේට වැහි වතුර බැහැලා යයි.ඵහෙම කරොත් ලොකු ගාණක් ගහගන්න බැරි නිසා යටිං හාරනවා බිං උෟරෝ වගේ..😠
     
    • Like
    Reactions: kamal ariyasiri

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලේ උන්න අවුරුදු 5හේදි ලැට් එකක්වත් හදාගන්ඩ බැරි උන උන්ගෙ වහලුන්ට ඔය වගේ රටට වැඩක් තියෙන ප්‍රොජෙක්ට් එකක් දැක්කම කුහකකම ඇතිවිම බොහෝම සාමන්ය දෙයක්..

    වෙයි වෙයි බලන් හිටපං.ඔය බොරු වැඩ නොකර අනවසර ඉදිකිරීම් නවත්තල ඒව අයින් කරල අැලවල් ටික සුද්ද කරල ගත්තනම් අගේට වැහි වතුර බැහැලා යයි.ඵහෙම කරොත් ලොකු ගාණක් ගහගන්න බැරි නිසා යටිං හාරනවා බිං උෟරෝ වගේ..😠
    ඉතින් බන් උබල බලේ උන්න අවුරුදු 5හේ ඇලවල් සුද්ද කරල ගන්ඩ එපැයි ..ඇලවල් තියා කාණුවක්වත් සුද්ද කරලද බන් උබල ඔය කියවන්නෙ??????
     
    • Haha
    • Like
    Reactions: icepack and chatuwa

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බලේ උන්න අවුරුදු 5හේදි ලැට් එකක්වත් හදාගන්ඩ බැරි උන උන්ගෙ වහලුන්ට ඔය වගේ රටට වැඩක් තියෙන ප්‍රොජෙක්ට් එකක් දැක්කම කුහකකම ඇතිවිම බොහෝම සාමන්ය දෙයක්..

    ඔව් අර ගෑණි කිව්වෙ වැඩකට අැති ප්‍රොජෙක්ට් ඵකේ තරම..😂😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් අර ගෑණි කිව්වෙ වැඩකට අැති ප්‍රොජෙක්ට් ඵකේ තරම..😂😂😂
    උබලගෙ කුහක සිතට වදින එකක් අල්ල ගත්තට කමක් නැ බන් ,අපිට අවශ්ය දේ වෙනව අපි නම් ඒ ගැන සතුටුයි..උබල වේදනාවෙන් ඉන්නව කියන්නෙ අපි යන පාර හරි ඒ ගැන සතුටුයි.. :) :)
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    වෙයි වෙයි බලන් හිටපං.ඔය බොරු වැඩ නොකර අනවසර ඉදිකිරීම් නවත්තල ඒව අයින් කරල අැලවල් ටික සුද්ද කරල ගත්තනම් අගේට වැහි වතුර බැහැලා යයි.ඵහෙම කරොත් ලොකු ගාණක් ගහගන්න බැරි නිසා යටිං හාරනවා බිං උෟරෝ වගේ..😠
    ow ithin.monawa karannada.unge ratane meka.api inne unge ratene.un kiyana widiyaka dena deyak kala wena deyak balan imu
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    ඔව් අර ගෑණි කිව්වෙ වැඩකට අැති ප්‍රොජෙක්ට් ඵකේ තරම..😂😂😂
    100% fix karanna ba onama deyak. ehenam diyunu ratawala galanne nathi wenna ona.

    karanna puluwan control karana eka witharayi, haaniya awama wena widiyata.

    Therum ganna tharam buddhiya wardhanaya wela na. ohoma wenne campus kaalema JVP mola shodhanayata lak unama
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    118621218_193007108906561_3814905777120699516_n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    ඈ බන් ඕනිම වැඩක එරර් එකක් වෙන්න මෙන්න මෙච්චර ඉඩක් තියෙනව කියල අගයක් හදනව . එහෙම හැදුව කියල ඒකෙන් කියන්නෙ නෑ මුලු ප්‍රොජෙක්ට් එකම ෆේල් කියල.