Turmeric

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    sirawata machan mara planing ne production hadannatuwa eka parata wahanawa eka ayeth genna keyala marama strict ne kata karanne hariyata api cocaine illuwa wgae kama walata danna

    බයියො මේ දවස්වල විරුවට කරන අාචාරයක් විදිහට අල හොද්දට,පරිප්පුවට කහ පාට කුකුල් සායම් දාලලු කන්නෙ.😂😂😂
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,181
    2,066
    113
    මෙහෙම ඒක පාරට නවත්තන එක නම් මහා මෝඩ වැඩක්, නිෂ්පාදනය දිරි දෙනගමන් ක්‍රමානුකුලව ඕන කරන්න. අන්තිමේදී මේකෙන් වෙන්නේ ඉල්ලුමට සැපයුම නැතිව මෙම බාන්ඩ වලට කෘතීම මිලක් නිර්මාණය වීම. මම දැක්කා එක news එකක් අර්තාපල් පිටරටින් geniwama නතර කරන කතාවක්, වැඩේ හොදයි නමුත් ප්‍රස්නේ tieyenne ලංකා අල කිලෝවක මිල අර්තාපල් මෙන් දෙගුණයකටත් වඩා වැඩි වීම.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    දේශපාලන කණ්නාඩි ගලවා රටේ ඉදිරිය දකින්න පුරුදු වෙන්න.

    කහ අඩුවක් වෙළඳපොලේ තියෙනවා. තියෙන කහවලට පිටි කලවම් කිරීමකුත් තියෙනවා. එහෙත් කහ නෑ කියල ගෙන්නන්න අවසර දුන්නොත් තව අවුරුදු 2ට ඇතිවෙන්න ගෙන්නනවා. ඒ නිසයි අවස්තාවක් නොදෙන්නේ.

    තව මාසයක් දෙකක් යනකොට රටේ නිෂ්පාදිත කහ වෙළඳපොළට එනවා. එතෙක් සියල්ලෝ ඉවසමු.
    (කහ නොකෑවට මැරෙන්නේ නෑ නේද ?)
     
    • Like
    Reactions: D_Mad

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    lankawe badu hadanawanam hodai e unata export nawattana eka podda podda karanna one yako lankawe dan satiyata amu kaha production eka 650 KG lu neth eke keuwe mama hariyata danne na 9iten ehema teyeddi mona huyannakda ekaparata wahanne podda podda wahanna tibba kaha wawanna loan hari monahari deela giviyo motivate karala meka ape gamarala mahattaya wage heenek kaha wahanna one keyala hituna kara wage ne ban

    meke sirawatama impact eka gewal wal akana manussayata leda nisa kade ewa hoda nati nisa api ape gedara tuna [aha tika ehema hadagena kanne issara mama kaha kali kilo eka gatte Rs 380 - 400 dan eka eka tana wikunana un gawa 100% kaha keyanawa badu apu source ekak danneth na kali illuwama ewath denne na. mama badu ganna pettah kade eka keuwa mahattaya kaha nam dennam e unata 60% kalawam keyala hitak athuwa kohomada ban podi unta waha denne oya kalawam keyanne pan pitinam kamak na aniwaryenma colour ekai rahai ganna balance ekata chemical danna wenawane

    matanam sure balahan aniwaryen monahari amathiyekge loku kaha akkara ganak athi ekai me mechhara strict mehema giyoth kaha kiloeka 4000 - 5000 wenawa sure ekatama balahan kochcara labayakda anika podi mihinata kanna puluwanda kaha Gram 100 Rs. 400 unama

    bandulaya keyala tibba reexport karanna kaha genna denawalu lankawe consumption walata genne nalu mona hutte neethida balahan api waha kapan un kaha kapan

    hoda dewal walata hodai keyanna one mewanam amuma amu mati wada



    @indika_sam


    machan mama mage aurudu 32 kata mona huyannekwatawath chande dla na mama deshapalaneta nemei me adinne uba keywapu dema hitapan

    1. aduwak nemei ban kaha na teyana kaha kanna epa hodath na pitiwitaraknam kamak na aniwaryen chemical athi oya magule

    2. iten ban auuba hitanawada masa deken ape parana consumption eka meet karanna puluwan keyala mokakda meyalage ewata teyana plan ? monada kaha witarak grow wena farm ? kisi plan ekak natuwa wahana ekaki case eka yako aurudu dekakata nemei 3kata hari genna deela lankawe kaha wawanna giwiyo dirimath karanna piliwelak hadnna one eta passe nawattanna puluwan ne meke demand ekata badu natiunama gana wadi wenawa + waha kanna wenawa

    3. masekin enawa keyamu keeyata witara eida ? uba hitana widiyata ? ganna ape de keyala lankan lable gahala ganan wadi karala wadak na ne ban incom eka wadi nowee tawath basic dewal me widiyata wadi wenna giyama

    kaha witarak nemei uludu walatath case eka deela dan uludu 1200 i dan lankawe uluduth wawanawada ?

    math kamati okkoma mehe hadala denwata e unata Made in Sri lanka una gaman Aspa ganan yaddi kaha kanna nemei lewakannawath bariwei bahutarayakata
     
    Last edited:
    • Like
    Reactions: akildila

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    මෙහෙම ඒක පාරට නවත්තන එක නම් මහා මෝඩ වැඩක්, නිෂ්පාදනය දිරි දෙනගමන් ක්‍රමානුකුලව ඕන කරන්න. අන්තිමේදී මේකෙන් වෙන්නේ ඉල්ලුමට සැපයුම නැතිව මෙම බාන්ඩ වලට කෘතීම මිලක් නිර්මාණය වීම. මම දැක්කා එක news එකක් අර්තාපල් පිටරටින් geniwama නතර කරන කතාවක්, වැඩේ හොදයි නමුත් ප්‍රස්නේ tieyenne ලංකා අල කිලෝවක මිල අර්තාපල් මෙන් දෙගුණයකටත් වඩා වැඩි වීම.
    ඔන්න ඔතනයි ඊළගට ප්‍රශ්නේ එන්නේ .
    හැම රටක්ම තමන්ට ආර්ථික වැසි ගන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරලා ඒවයෙන් විශේෂ ප්‍රාගුන්‍ය ලබාගන්න ඕන .
    ස්වයන් පෝෂිත වෙන්න ඕන කියන එක හෙනම යල් පැනපු method එකක් .
    පිටරටින් බදුත් ගෙවල වෙළද පොලට එන අල කිලෝ එක ලංකාවේ නිෂ්පාදනය කරන්නම ඒවගේ දෙගුණයක් යනවා .
    මෝඩයෝ රට පාලනය කරන්න ගත්තහම රටේ ඉන්න හැම එකාටම ඒවාට විපාක ගෙවන්න සිද්ද වෙනවා .
     
    • Like
    Reactions: akildila