මූ යකෝ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඔය ඉස්කූටි වල යන ගොඩක් උන්ට පුදුම කලිප්පිච්චියක් තියෙන්නේ.. ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ.. බල්ලො වගේ...
    :P
     
    • Like
    Reactions: Babysaban and D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,269
    113
    Mother Earth
    හකෝ ඌට මාර පුකේ අමාරුවක් තියෙන්නෙ. ඔය ලොකු කම බන්. ඌ කැමත් නැති වුණා නවත්තගෙන ඉඳලා අරූට පාරෙන් එහා පැත්තට දාගන්න ඉඩ දෙන්න. ඌට ඒක මදිකමක්.
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    ඒ මම බැලුවා බං... මට ඉසුකූටි ඇලජික්.. පල්සර්1ට යන්න දෙන්න තිබ්බේ.. ඉස්කූටියට මොකක්ද ඔච්චර කලබලේ..
    :rofl: scootiye newei bn varadda anith bike eka padina kenage. 3,4 parak baluwama therewi waradda mokdda kiyala. pulsar newei neda mata nan penne eka honda shine ekak wge.
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මරි මෝඩ උට්ටෙක්! :LOL: යකෝ ඌ අනික් පැත්තේ පේමන්ට් එකෙන් ඉස්සර කරන්නේ :unsure: :o ඉස්සර කරල කාර් කාරයට මොනවද කියෝනවත් එක්ක! 🥴 ආයේ දෙකක්නෑ ඕකා මරි මෝඩ ජෙප්පෙක්! :ROFLMAO:
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    man kiyanawata thawa ekama eka paarak balapan scooter eka koi paththe indan da enne kiyala note karala :rolleyes:
    scootya enne ara kalu marutiya apu paremane. dash cam eka set krpu vahane nawattala athuru pare ena vahana walata main road ekata danna ida dunnamane scootyai ara marutiyai main road ekata danne. :rolleyes: