Three wheeler එකක් ගන්න help

nishara1990

Member
Jan 17, 2019
11
8
3
Bajaj three wheeler මේ දවස් වල රත්තරන් වගේ ගනන් නිසා.ගාන අඩු tvs එකක් ගන්න බැලුවේ.සාපේක්ෂව ගනන් අඩු ඇයි ඒවා.දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න
 
PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    චැසිය දිරනව.
    චැසිය ගහල තියෙන්න තහඩුවක් c හැඩේට බෙන්ඩ් කරල ඕකෙ ඩිසයින් එකේ හැටියට චැසියෙ අයින් කරන්න බැරි විදිහට වතුර, වැලි හිටිනව. ඒක හින්ද ඉක්මනට දිරනව.
    පාවිච්චි කරපුව ගන්නවනං හොඳට බලන්න චැසියෙ දිරුම් තියෙනවද කියල.

    අනික පාට්ස් එහෙම බජාජ් තරම් ලාබෙට හැමතැනම නැතුව ඇති.
     
    nishara1990

    Member
    Jan 17, 2019
    11
    8
    3
    චැසිය දිරනව.
    චැසිය ගහල තියෙන්න තහඩුවක් c හැඩේට බෙන්ඩ් කරල ඕකෙ ඩිසයින් එකේ හැටියට චැසියෙ අයින් කරන්න බැරි විදිහට වතුර, වැලි හිටිනව. ඒක හින්ද ඉක්මනට දිරනව.
    පාවිච්චි කරපුව ගන්නවනං හොඳට බලන්න චැසියෙ දිරුම් තියෙනවද කියල.

    අනික පාට්ස් එහෙම බජාජ් තරම් ලාබෙට හැමතැනම නැතුව ඇති.
    ඒකතමා seen එක නේද
     
    • Like
    Reactions: D_Mad

    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    Bajaj three wheeler මේ දවස් වල රත්තරන් වගේ ගනන් නිසා.ගාන අඩු tvs එකක් ගන්න බැලුවේ.සාපේක්ෂව ගනන් අඩු ඇයි ඒවා.දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න

    Tvs එකක් kamathi නම් ගන්න. Mn පාවිචිචි karannai tvs එකක්. එන්ජිම සුපිරි, Bodiy haiyai, කොලඹ ඉදන් අනුරාධපුර ගිහිං ඇවිත් තියෙනවා 4ra paarakata වැඩිය මම. පෙරලන ගතිය adui, ඉස්සරහට හොඳට ida ගන්න ඉඩ තියෙනවා. අමතර කොටස් මිල tikak wadi. නමුත් lasiyan badu මාරු කරන්න wennai නැ.eka දවසක් හියන් ගිහින් ansaka 70 wakata wagai පාරකට harawwa. Eth peralunai na. Bajaj chsiyak na. Bodiya bagai bagai pati දෙකන් thiyannai. Tvs තනි chasiya. Khomath treeweel පිහි daala තියා gathi නැත්නම් diranawa. පුළුවන් නම් දෙකක්ම elawala තීරනයක් ගන්න. Battary එක thiyannai පිටිපස්සේ සීට් එක යට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,497
    22,159
    113
    Gotland
    රන් මිල ඉහලගිය නිසා ටිවිල් මිල වැඩි උනා

    tvs මිල අඩුයි පාර්ට්ස් නං තීනවා හැබැයි දිරීම වැඩි කියල තමයි මම දැකපු දේ. බාජජ් වල බට වලින් හදපු කෑලි tvs වල තහඩුව එන්නේ.
    එනිවේ බජාජ් කියල සුදුයකඩ නෙවි හෝ ගාල දිරනවා සිංහලු ඉවතලන කවලන් යකඩ උණුකරලා හදන්නේ ඉන්දීය වාහන ඔක්කොම

    ගන්නහ් එකේ බජාජ් 4 ස්ට්‍රෝක එකක්ම ගනිං ඕවගේ trim ලෙවල් තීනවා වැල්ලම්පිටිය ජුලන්පිටිය etc..
     
    • Like
    Reactions: nishara1990

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    ගාන අඩුයි කියන්නෙ අනිවා අවුලක් තියනවා කියන එක තමයි, තහඩු දිරන කේස් එක හැම ඉන්දියන් එකේම වෙනවානේ, TVS එකේ තහඩුව බජාජ් එකට වඩා තුනී කියල තේරෙනවා බැලුවම

    අපේ ගෙදර පාවිච්චියට ගනිපු බජාජ් 4Stroke එකක් තියනවා, QO නම්බර්, තාම කිලෝමීටර් 12000යි දුවලා තියෙන්නෙ,ඔරිජිනල් පේන්ට් එක තාම තියෙන්නෙ සේරම දේවල් තාම ගත්තා වගේම තියනවා, ගෙදර වැඩට විතරමයි යූස් කරන්නෙ
    දකින දකින එකා ඉල්ලනවා, දුම් පරීක්ශනේට අරන්ගියා ලගදි එතන ඉන්න එවුන් ත්‍රීවිල් එක ගන්න කතාව.
    ගරාජ් එකේ දාල වහල තියන නිසා තෙමෙන්නෙ නැතුව තියනවා කිසි තැනක දිරුම්/මලකඩ ඇවිත් නැහැ, ඉන්දියන් රීසයිකල් යකඩ තෙමෙන්නෙ නැතුව තියනවා නං කල් පැවැත්ම හොඳටම හොඳයි.
    තෙමෙනවා නං කාඩ්බෝඩ් දිරන වේගෙන් ඕවයෙ තහඩු දිරන්නෙ
    වැඩිය කියන්නෙ මගේ යාලුවෙක්ගෙ Alto එකක් තිබ්බා, ඌ උදේ මැරීන් ඩ්‍රයිව් එකේ වැඩට ඇවිත් හවස ගෝල් රෝඩ් එකේ ගෙදර යනවා, මැරීන් ඩ්‍රයිව් එකේ එද්දි මුහුදු හුලං වදින පැත්තෙ සේරම අහු මුලු වලින් මලකඩ ඇවිත් තිබුනා අනෙක් පැත්ත හොඳටම තිබ්බා, ඔන්න ඉන්දියන් යකඩ වල තත්වෙ
     
    • Like
    Reactions: tas

    nishara1990

    Member
    Jan 17, 2019
    11
    8
    3
    රන් මිල ඉහලගිය නිසා ටිවිල් මිල වැඩි උනා

    tvs මිල අඩුයි පාර්ට්ස් නං තීනවා හැබැයි දිරීම වැඩි කියල තමයි මම දැකපු දේ. බාජජ් වල බට වලින් හදපු කෑලි tvs වල තහඩුව එන්නේ.
    එනිවේ බජාජ් කියල සුදුයකඩ නෙවි හෝ ගාල දිරනවා සිංහලු ඉවතලන කවලන් යකඩ උණුකරලා හදන්නේ ඉන්දීය වාහන ඔක්කොම

    ගන්නහ් එකේ බජාජ් 4 ස්ට්‍රෝක එකක්ම ගනිං ඕවගේ trim ලෙවල් තීනවා වැල්ලම්පිටිය ජුලන්පිටිය etc..
    Thanks bro
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Bajaj three wheeler ekak dan keeyada bun ?
    Ane manda dan minihekta three wheel ekak gannath bari tharam wahana gananda
     
    nishara1990

    Member
    Jan 17, 2019
    11
    8
    3
    Tvs එකක් kamathi නම් ගන්න. Mn පාවිචිචි karannai tvs එකක්. එන්ජිම සුපිරි, Bodiy haiyai, කොලඹ ඉදන් අනුරාධපුර ගිහිං ඇවිත් තියෙනවා 4ra paarakata වැඩිය මම. පෙරලන ගතිය adui, ඉස්සරහට හොඳට ida ගන්න ඉඩ තියෙනවා. අමතර කොටස් මිල tikak wadi. නමුත් lasiyan badu මාරු කරන්න wennai නැ.eka දවසක් හියන් ගිහින් ansaka 70 wakata wagai පාරකට harawwa. Eth peralunai na. Bajaj chsiyak na. Bodiya bagai baga
    Niyamai bro thank you.awrudu 5k withara use karanna hithan ganne.passe wahanayakata yanna
     
    • Like
    Reactions: D_Mad