Bajaj three wheeler මේ දවස් වල රත්තරන් වගේ ගනන් නිසා.ගාන අඩු tvs එකක් ගන්න බැලුවේ.සාපේක්ෂව ගනන් අඩු ඇයි ඒවා.දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න
ඒකතමා seen එක නේදචැසිය දිරනව.
චැසිය ගහල තියෙන්න තහඩුවක් c හැඩේට බෙන්ඩ් කරල ඕකෙ ඩිසයින් එකේ හැටියට චැසියෙ අයින් කරන්න බැරි විදිහට වතුර, වැලි හිටිනව. ඒක හින්ද ඉක්මනට දිරනව.
පාවිච්චි කරපුව ගන්නවනං හොඳට බලන්න චැසියෙ දිරුම් තියෙනවද කියල.
අනික පාට්ස් එහෙම බජාජ් තරම් ලාබෙට හැමතැනම නැතුව ඇති.
Thank you broCLC eke three wheel sale ekak thiyanawa nawala. 6 wenida wenakn. gihin balanna.
Danna hoda thanak thiyanawadaBajaj ganna machan. TVS ganna epa.
Yard ekakin ganna hoda ekakin. 2.50 ewata yanna epa.
50/75k withara adu wen ganna puluwan ikman eke ewata wada.
Bajaj three wheeler මේ දවස් වල රත්තරන් වගේ ගනන් නිසා.ගාන අඩු tvs එකක් ගන්න බැලුවේ.සාපේක්ෂව ගනන් අඩු ඇයි ඒවා.දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න
Thanks broරන් මිල ඉහලගිය නිසා ටිවිල් මිල වැඩි උනා
tvs මිල අඩුයි පාර්ට්ස් නං තීනවා හැබැයි දිරීම වැඩි කියල තමයි මම දැකපු දේ. බාජජ් වල බට වලින් හදපු කෑලි tvs වල තහඩුව එන්නේ.
එනිවේ බජාජ් කියල සුදුයකඩ නෙවි හෝ ගාල දිරනවා සිංහලු ඉවතලන කවලන් යකඩ උණුකරලා හදන්නේ ඉන්දීය වාහන ඔක්කොම
ගන්නහ් එකේ බජාජ් 4 ස්ට්රෝක එකක්ම ගනිං ඕවගේ trim ලෙවල් තීනවා වැල්ලම්පිටිය ජුලන්පිටිය etc..
Niyamai bro thank you.awrudu 5k withara use karanna hithan ganne.passe wahanayakata yannaTvs එකක් kamathi නම් ගන්න. Mn පාවිචිචි karannai tvs එකක්. එන්ජිම සුපිරි, Bodiy haiyai, කොලඹ ඉදන් අනුරාධපුර ගිහිං ඇවිත් තියෙනවා 4ra paarakata වැඩිය මම. පෙරලන ගතිය adui, ඉස්සරහට හොඳට ida ගන්න ඉඩ තියෙනවා. අමතර කොටස් මිල tikak wadi. නමුත් lasiyan badu මාරු කරන්න wennai නැ.eka දවසක් හියන් ගිහින් ansaka 70 wakata wagai පාරකට harawwa. Eth peralunai na. Bajaj chsiyak na. Bodiya bagai baga