මැටි වැඩ කෙසෙල් වැඩ 😀😀

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ප්ලාස්ටික් වෙනුවට කෙසෙල් ගසෙන් නව නිපැයුමක් එයි.. අපේ රටේ පැලවත්ත සමාගමේ ඇණැවුමම බාර දෙයි..
    12145.jpg

    කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදනය කරන පරසර හිතකාමී යෝගට් කෝප්පය ඇතුළු අනෙකුත් ආහාර ඇසුරුම් පෙළක් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති ‘එකෝ – මා පැකේජින් පෞද්ගලික ආයතනයේ’ සභාපති, නව නිපැයුම්කරුවකු වන මේනක ආරියරත්න මහතාට කඩිනමින් සිය නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ.

    ඒ අනුව පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්ප ඇතුළු ආහාර ඇසුරුම් පෙළක් මෙරට ජනතාව ලබා දීමටත් ඉදිරියේ දී ඒවා ශ්‍රී ලාංකේය අභිමානය සහිතව විදෙස් වෙළඳාපොළට නිකුත් කිරීමටත් හැකි වනු ඇති බවට මේනක ආරියරත්න මහතා පවසයි.

    පසුගියදා අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යාංශයේ දී හමුවීමෙන් අනතුරුව සිය නිෂ්පාදන පෙළ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මේනක ආරියරත්න මහතා මෙසේද සඳහන් කළේය.

    ‘කෙසෙල් කඳට මිල වටිනාකමක්’

    “අපි මේ වන විට කෙසෙල් කඳ යොදා ගෙන ආහාර ඇසුරුම් නිෂ්පාදන පෙළක් නිෂ්පාදනය කොට තිබෙනවා. මේ සඳහා මෙරට කෙසෙල් ගොවීන් ඵලදාව නෙලා ගැනීමෙන් පසු ඉවත දමන කෙසෙල් කඳන් තමයි අපි යොදා ගන්නේ. මෙතෙක් කලක් කෙසෙල් ගොවියාගේ ‘කෙසෙල් කඳට’ මිල වටිනාකමක් ලැබුණේ නැහැ. නමුත් අපේ නව නිපැයුම් පෙළත් සමඟ කෙසෙල් කඳට මිල වටිනාකමක් ලැබෙනවා. ඒ නිසා කෙසෙල් ගොවියාට තම අස්වැන්න මත පදනම් නොවූ ආදායමක් ලැබෙනවා. එමගින් කෙසෙල් වගාව ප්‍රවර්ධනය වීමක් ද මෙමඟින් සිදුවේවි.

    ‘පරිසර හිතකාමී යෝගට් කෝප්පය’

    අපි මේ කෙසෙල් කඳ භාවිතා කරමින් සාදන ආහාර ඇසුරුම් පෙළ කාබනික, පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළක්. මේ පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළ නිසා මෙතෙක් කලක් පරිසරයට එකතු වූ විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් නතර කරන්න පුළුවන් වෙනවා. මාසයකට ප්ලාස්ටික් යෝගට් කෝප්ප ලක්ෂ 100ක් නිෂ්පාදනය වෙනවා. ඒ නිසා අපට උපකල්පනය කළ හැකියි, ‘මාසයකට පරිසරයට එකතු වන ප්‍රතිචක්‍රීය කළ නොහැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද’ කියා. ඒ පරිසරයට සිදු වන හානිය අවම කර ගැනීම පිළිබඳවත් සිතමින් තමයි මේ කෙසෙල් කඳ උපයෝගී කර ගනිමින් අපේ පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කොප්පය නිර්මාණය කළේ. එය ප්‍රධාන නිපැයුමයි. ඊට අමතර බත් ඇතුළු ආහාර ඇසුරුම් පෙට්ටි, ආහාර ඔතන කඩදාසි ලෙස ප්ලාස්ටික් ආශ්‍රිත ආහාර ඇසුරුම් සියල්ලට අපි විකල්ප ඇසුරුම් නිෂ්පාදනය කිරීමට සූදානම්.

    මෙම නිෂ්පාදන පෙළ වෙළෙඳපොළට හඳුන්වා දීමේ අභියෝගය මා හමුවේ පැවතුණා. ඒ සඳහා අවශ්‍ය සහයෝගය බලාපොරොත්තුවෙන් මා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවුණා. කර්මාන්තකරුවන්ට සවියක් වීමට, ඔවුන්ගේ ගැටලු ඍජුව අමාත්‍යතුමන්ට ඉදිරිපත් කිරීමට ලබා දී ඇති ‘සඳුදා කර්මාන්තකරුවන්ගේ දිනයේ දී තමයි මා එතුමා හමුවුණේ. මා හට අවශ්‍ය සහයෝගය ලබා දීමට ඇමතිතුමා ඉතා කැමැත්තෙන් මැදිහත් වුණා. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් කැඳවා අපේ මේ පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත ආහාර නිපැයුම් පෙළ වෙළඳපොළට නිකුත් කිරීම සඳහා වන ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස එතුමන් උපදෙස් දුන්නා. ඒ නිසා මට මේ අභියෝගය ජය ගත හැකි යැයි විශාල විශ්වාසයක් ඇති වුණා. මගේ බලාපොරොත්තුව හැකි ඉක්මනින් අපේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කර මෙරට ජනතාව පරිසර හිතකාමී. සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිභෝජනයකට හුරු කර වීමයි.

    ඒ වගේම දැනටමත් ප්ලාස්ටික් යෝගට් කෝප්පය වෙනුවට අපේ පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්පය සිය නිෂ්පාදන සඳහා යොදා ගැනීමට ‘පැලවත්ත ඩෙයරි ප්‍රොඩක්ට්’ ආයතනය ගිවිසුම් ගතව සිටින බවත් කියන්න කැමතියි.”

    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
    මාධ්‍ය ලේකම්,
    කර්මාන්ත අමාත්‍යාංශය
    (පරිසරය සුරකිමු කෙසෙල් කද න් සුරකිමු මීට 3% පෙරමුණ)🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් කියන්නෙ වැඩක් කරන මිනිස්සුන්ට අතහිත දෙන මනුස්සයෙක්, කරන වැඩේට උපරිමේට කැපවෙලා කරනව..

    නව නිපයුම් කරන සිoහල මිනිහට කෝටිපතියො වෙන්ඩ පුලුවන් ආණ්ඩුවක් අපි හැදුව, විමල් කීව වගේම පිච් එක අපි හදල දෙනව දේශීය නිශ්පාදකයිනි බැට් කරන්ඩ කලෙ හරි..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    විමල් කියන්නෙ වැඩක් කරන මිනිස්සුන්ට අතහිත දෙන මනුස්සයෙක්, කරන වැඩේට උපරිමේට කැපවෙලා කරනව..

    නව නිපයුම් කරන සිoහල මිනිහට කෝටිපතියො වෙන්ඩ පුලුවන් ආණ්ඩුවක් අපි හැදුව, විමල් කීව වගේම පිච් එක අපි හදල දෙනව දේශීය නිශ්පාදකයිනි බැට් කරන්ඩ කලෙ හරි..
    ඔව් අර ගෙදරට ආව කොල්ලෙක්ටත් අත හිත දුන්නේ සුපිරියට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් කියන්නෙ වැඩක් කරන මිනිස්සුන්ට අතහිත දෙන මනුස්සයෙක්, කරන වැඩේට උපරිමේට කැපවෙලා කරනව..

    නව නිපයුම් කරන සිoහල මිනිහට කෝටිපතියො වෙන්ඩ පුලුවන් ආණ්ඩුවක් අපි හැදුව, විමල් කීව වගේම "පිච් එක අපි හදල දෙනව දේශීය නිශ්පාදකයිනි බැට් කරන්ඩ කලෙ හරි"..
     
    • Like
    • Haha
    Reactions: 2osama and Arcadian

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    විමල් ඇමති තුමා කෙසෙල් ගසත් එක්ක පුදුම බැදීමක් තියන කෙනෙක්. එකනේ මි 2.5ක් වියදම් කරල වැස්ස වැස්ස විදියට විදින්න මේක හැදුවෙත්.
    කෙටුවෙත් කෙහෙල් ගහකට නේ. :lol:


    Capturekesel.JPG
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් ඇමති තුමා කෙසෙල් ගසත් එක්ක පුදුම බැදීමක් තියන කෙනෙක්. එකනේ මි 2.5ක් වියදම් කරල වැස්ස වැස්ස විදියට විදින්න මේක හැදුවෙත්.
    කෙටුවෙත් කෙහෙල් ගහකට නේ. :lol:


    View attachment 91489
    යකෝ උබල මහ පුදුම මිනිස්සුනෙ ඔය බස් හෝල්ට් එක අදටත් මිනිස්සු මේ වෙලාවෙත් වැස්සෙන් බේරෙන්ඩ පාවිච්චි කරනව මිලියන 2.5ක් ගියාම මොකක්ද තියෙන අවුල..????


    උබලගෙ රෝසි අක්ක ඒකිට රෙන්ඩ මහජන මුදලින් මිලියන 5.8ක් වියදම් කරල හදාගත්ත කක්කුස්සිය ගැන මීක් නැනේද..ලැජ්ජයි බන් උබල ගැන ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    යකෝ උබල මහ පුදුම මිනිස්සුනෙ ඔය බස් හෝල්ට් එක අදටත් මිනිස්සු මේ වෙලාවෙත් වැස්සෙන් බේරෙන්ඩ පාවිච්චි කරනව මිලියන 2.5ක් ගියාම මොකක්ද තියෙන අවුල..????


    උබලගෙ රෝසි අක්ක ඒකිට රෙන්ඩ මහජන මුදලින් මිලියන 5.8ක් වියදම් කරල හදාගත්ත කක්කුස්සිය ගැන මීක් නැනේද..ලැජ්ජයි බන් උබල ගැන ..
    කවුද මචන් අවුලක් ගැන කිව්වේ ?? ලස්සන වැඩක්
    අපේ රෝසි කවුද ?? අර කොලබ රෝසි ද , එයා ගැන ඉතින් හැමෝම දන්නවා. නේ එයා ගැන ත්‍රෙඩ් එකක් නම් ඉතින් කිසි මීක් එකක් නෑ මම නම් ඕන එකක් දානවා .
    මම මේ කරපු වැඩක් පෙන්නුවේ. විමල් + කෙසෙල් කිව්වම මතක් උනා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඔව් අර ගෙදරට ආව කොල්ලෙක්ටත් අත හිත දුන්නේ සුපිරියට
    මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතයෙන් අපිට වැඩක් නැහැ බං .උන් පාර්ලිමේන්තු වට ගිහිං මොනවද කරන්නේ කියන එක තමා වැදගත් .
     
    • Like
    Reactions: dilann

    Similar threads