අපරාදේ..

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    Screenshot_20200903_191249.jpg


    කුඩු වෙළෙඳපළට නිකුත්ක කරන්න පුළුවන්. කහ තමයි නිකුත් කරන්න බැරි.



    http://www.lankadeepa.lk/news/‘අත්අඩංගුවට-ගන්නා-කහ-අධිකරණ-කටයුතුවලින්-පසු-විනාශ-කරනවා’/101-578412
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෙ තාත්තා කියනවා විනාස කරාට කමක් නෑලු. ඕවගෙ කොරොනා ඇතිලු.
    එයා මහින්දවාදියෙක්, ඇයි බන් මිනිස්සු මෙහෙම 😔, අනන්ත බැනුම් අහලා ඇති මං හරි වැරැද්ද තෙරුම් කරන්න ගිහින්
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,991
    1
    28,321
    113
    යකෝ රේගුව අත්අඩංගුවට ගන්න අනිත් බඩු වෙන්දේසි කරන එකේ මේක කරන්න බැරි ඇයි?

    මේ කොමිටල් නීති හදන්නේ මොන පිස්සො ද බං?
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ලංකාවට මාර වැඩේ වුනේ අන්තිමේදී කහ කියන්නෙත් කුඩු වගේ news 1ක්‌ වුණා. ඕක tamai වෙන්නේ නිෂ්පාදනය ක්‍රමානුකුල කරන්නේ නැතිව එක පාර පිටරටින් ගෙන්නන එක නැවත්තූවම. ඉල්ලුමට සැපයුම නැතිවුණාම ඉබේම කෘතීම මිලක් ඇතිවෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    වාහන වෙන්දේසි කරන්නෙ එහෙනං.

    කෝ අර 2/3 ගත්ත උං මේ වගේ ගොං නීති වෙනස් කරන්න :D
     
    • Like
    Reactions: War Fighter

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ඔය නඩු ඉවර වෙනකොට කහ expired වෙලා නිසා විනාශ කරනව ඇති🥴

    කුදලාගෙන ගියපු නාකොටික් උන්දලාට දුන්නා නම් මෙහෙ කරද්දී බඩු market එකට ඇවිත් තියෙයි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,865
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කුදලාගෙන ගියපු නාකොටික් උන්දලාට දුන්නා නම් මෙහෙ කරද්දී බඩු market එකට ඇවිත් තියෙයි
    නඩුවට හරියට ප්‍රමාණය සටහන් කරගෙන ඔය කහ සනිකව මාකට් එකට දැම්ම නම් හරි ආණ්ඩුවට මුදල් යන විදියට..ගොන් නීතියක් ඇති පොතේ (නඩු භාන්ඩ) ඒකයි ඔහොම වෙන්නෙ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවට මාර වැඩේ වුනේ අන්තිමේදී කහ කියන්නෙත් කුඩු වගේ news 1ක්‌ වුණා. ඕක tamai වෙන්නේ නිෂ්පාදනය ක්‍රමානුකුල කරන්නේ නැතිව එක පාර පිටරටින් ගෙන්නන එක නැවත්තූවම. ඉල්ලුමට සැපයුම නැතිවුණාම ඉබේම කෘතීම මිලක් ඇතිවෙනවා
    ඕවා ඉන්දියාවට යවනවලු
    ලොකු තොගයක් නිසා විනාස කරන්නෙ නෑලු
    ජනවාරිවල ලංකාවෙ කහගලවන නිසා මෙවා තිබුනොත් ඒවගෙ ගාන අඩුවෙනවලු
     
    • Like
    Reactions: akildila

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ඕවා ඉන්දියාවට යවනවලු
    ලොකු තොගයක් නිසා විනාස කරන්නෙ නෑලු
    ජනවාරිවල ලංකාවෙ කහගලවන නිසා මෙවා තිබුනොත් ඒවගෙ ගාන අඩුවෙනවලු

    ජනවාරි වෙනකම් මෙහෙම අදින්න ද කල්පනාව
     
    • Like
    Reactions: akildila

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජනවාරි වෙනකම් මෙහෙම අදින්න ද කල්පනාව
    ඒවගෙ
    කහ එනසල්, කුරුදු වගෙ වෙයි
    දානෙට දාන්න විතරක් කහ පැකට් එකක් ගෙදරට ගෙනෙයි
     
    • Haha
    Reactions: akildila

    Similar threads