කුඩු වෙළෙඳපළට නිකුත්ක කරන්න පුළුවන්. කහ තමයි නිකුත් කරන්න බැරි.
http://www.lankadeepa.lk/news/‘අත්අඩංගුවට-ගන්නා-කහ-අධිකරණ-කටයුතුවලින්-පසු-විනාශ-කරනවා’/101-578412
ay bn winasha karanne rajayata pawaragena wikunala adayamak ganna barida

ඔය නඩු ඉවර වෙනකොට කහ expired වෙලා නිසා විනාශ කරනව ඇති![]()
නඩුවට හරියට ප්‍රමාණය සටහන් කරගෙන ඔය කහ සනිකව මාකට් එකට දැම්ම නම් හරි ආණ්ඩුවට මුදල් යන විදියට..ගොන් නීතියක් ඇති පොතේ (නඩු භාන්ඩ) ඒකයි ඔහොම වෙන්නෙ.කුදලාගෙන ගියපු නාකොටික් උන්දලාට දුන්නා නම් මෙහෙ කරද්දී බඩු market එකට ඇවිත් තියෙයි
ඕවා ඉන්දියාවට යවනවලුලංකාවට මාර වැඩේ වුනේ අන්තිමේදී කහ කියන්නෙත් කුඩු වගේ news 1ක් වුණා. ඕක tamai වෙන්නේ නිෂ්පාදනය ක්‍රමානුකුල කරන්නේ නැතිව එක පාර පිටරටින් ගෙන්නන එක නැවත්තූවම. ඉල්ලුමට සැපයුම නැතිවුණාම ඉබේම කෘතීම මිලක් ඇතිවෙනවා
ඕවා ඉන්දියාවට යවනවලු
ලොකු තොගයක් නිසා විනාස කරන්නෙ නෑලු
ජනවාරිවල ලංකාවෙ කහගලවන නිසා මෙවා තිබුනොත් ඒවගෙ ගාන අඩුවෙනවලු
ඒවගෙජනවාරි වෙනකම් මෙහෙම අදින්න ද කල්පනාව
ජනවාරි වෙනකම් මෙහෙම අදින්න ද කල්පනාව