කෝ බන් අර අර්ජුන මහේන්ද්‍රන් වගේ දිත්ව පුරුවස්සියෙක්ට මහබැංකුව වගේ තැනක ලොක්ක කරන එකට විරුද්ද උන දැන් ආණ්ඩුවේ ඉන්න උන් ?
මේක ඊට හපන් නේ. තමන්ගේ පවුලේ උන් වෙනුවෙන් රටේ නීති වෙනස් කරන අමන ගතිය නම් රාජපස්සලගේ ගිහින් නෑ එකපාරක් පැරදුනාට. මුන් ඉගෙන ගන්නේ නෑ..
නරකම 5 පිළිවෙලට
1. අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයින් පත්කිරීම මින් ඉදිරියට ජනාධිපතිවරයා යටතට පැවරේ.
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වන අතර ඔවුන්ට ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්කිරීමට ඇති අයිතිය ද අහෝසි වේ.
3. අමාත්‍ය මණ්ඩලය 30කට සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 40 සීමාව ඉක්මවා නොයා යුතුයි යන වගන්තිය ද ඉවත් වේ.
4. ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ නොහැක යන වගන්තිය ද මේ යටතේ අහෝසි වන තවත් වැදගත් කරුණකි.
5. ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනා පත් කිරීමටත්, ඉන් එක් අයෙකු සභාපතිවරයා ලෙස පත්කිරීමටත් වගකීම පැවරී තිබේ.
අවුරුදු 30න් නාමල්ට ජනපති වෙන්න බැරිද මේකෙන්
ඒ විතරක් නෙමේ ජනාධිපතිවරයා නඩු කීපෙකම චූදිතයෙක්. එම චූදිතයා විසින්ම අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට මිනිස්සු පත් කරාම නීතිය සැමට සමාන වෙන විදිහ මට පැහැදිලි මදි.ඇමති මණ්ඩලයට සිමාවක් නෑ නේ. ඔක්කෝටම දෙන්න තියෙන්නේ ඇමැතිකම්
ඒ විතරක් නෙමේ ජනාධිපතිවරයා නඩු කීපෙකම චූදිතයෙක්. එම චූදිතයා විසින්ම අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට මිනිස්සු පත් කරාම නීතිය සැමට සමාන වෙන විදිහ මට පැහැදිලි මදි.
hodai Gota ara wena mole athi minihek hitiyanam ... jokers wage aya janathipati wela balayath achata ahunama wadurata dahi pihiya wage tama... lankawe eunta deyyange ma pihitai.ජනපතිගේ බලය වැඩි කිරීම හොදයි
ද්විත්ව පුරවැසියෝ.. ඒ කියන්නෙ අඩි දෙක රටවල් දෙකේ තියන් ඉන්න උන්.. කෙලවල දාලම යන්න බැරිය...

මට මතකයි ඒ දවස්වල විමල් වීරවංස, ගම්මන්පිල ඇතුළු සෙට් එක රනිල්ගේ පලු අරිනවා අර්ජුන් මහේන්ද්‍රන් වගේ දිත්ව පුරවැසියෙක් පත් කරපු නිසා tamai ඔක වුනේ කියලා, එකට දැන් නම් කට්ටිය මික්..... නෑ. කොහොමත් අසීමිත බලයක් ආපු හැම අවස්ථාවකදිම පැවති රජයන් පිස්සු කෙලියා මිස රටට කල හොදක් නම් නැත,,,, gam
කෝ බන් අර අර්ජුන මහේන්ද්‍රන් වගේ දිත්ව පුරුවස්සියෙක්ට මහබැංකුව වගේ තැනක ලොක්ක කරන එකට විරුද්ද උන දැන් ආණ්ඩුවේ ඉන්න උන් ?
මේක ඊට හපන් නේ. තමන්ගේ පවුලේ උන් වෙනුවෙන් රටේ නීති වෙනස් කරන අමන ගතිය නම් රාජපස්සලගේ ගිහින් නෑ එකපාරක් පැරදුනාට. මුන් ඉගෙන ගන්නේ නෑ..
hodai Gota ara wena mole athi minihek hitiyanam ... jokers wage aya janathipati wela balayath achata ahunama wadurata dahi pihiya wage tama... lankawe eunta deyyange ma pihitai.
Ditta damma karamaya palisandeegena yanada wage.....![]()