20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වැදගත් කරුණු කිහිපයක්

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Screenshot-20200903-212847.jpg

    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=142568
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජනපතිගේ බලය වැඩි කිරීම හොදයි

    ද්විත්ව පුරවැසියෝ.. ඒ කියන්නෙ අඩි දෙක රටවල් දෙකේ තියන් ඉන්න උන්.. කෙලවල දාලම යන්න බැරිය...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,021
    165,956
    113
    එකමත් එක රටක
    කෝ බන් අර අර්ජුන මහේන්ද්‍රන් වගේ දිත්ව පුරුවස්සියෙක්ට මහබැංකුව වගේ තැනක ලොක්ක කරන එකට විරුද්ද උන දැන් ආණ්ඩුවේ ඉන්න උන් ?
    මේක ඊට හපන් නේ. තමන්ගේ පවුලේ උන් වෙනුවෙන් රටේ නීති වෙනස් කරන අමන ගතිය නම් රාජපස්සලගේ ගිහින් නෑ එකපාරක් පැරදුනාට. මුන් ඉගෙන ගන්නේ නෑ..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කෝ බන් අර අර්ජුන මහේන්ද්‍රන් වගේ දිත්ව පුරුවස්සියෙක්ට මහබැංකුව වගේ තැනක ලොක්ක කරන එකට විරුද්ද උන දැන් ආණ්ඩුවේ ඉන්න උන් ?
    මේක ඊට හපන් නේ. තමන්ගේ පවුලේ උන් වෙනුවෙන් රටේ නීති වෙනස් කරන අමන ගතිය නම් රාජපස්සලගේ ගිහින් නෑ එකපාරක් පැරදුනාට. මුන් ඉගෙන ගන්නේ නෑ..

    විපක්ෂයේ සිටින තාක් සියලු දෙනා රටට ආදරය කරන මිනිස්සු
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නරකම 5 පිළිවෙලට

    1. අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයින් පත්කිරීම මින් ඉදිරියට ජනාධිපතිවරයා යටතට පැවරේ.

    2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වන අතර ඔවුන්ට ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්කිරීමට ඇති අයිතිය ද අහෝසි වේ.

    3. අමාත්‍ය මණ්ඩලය 30කට සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 40 සීමාව ඉක්මවා නොයා යුතුයි යන වගන්තිය ද ඉවත් වේ.

    4. ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ නොහැක යන වගන්තිය ද මේ යටතේ අහෝසි වන තවත් වැදගත් කරුණකි.

    5. ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනා පත් කිරීමටත්, ඉන් එක් අයෙකු සභාපතිවරයා ලෙස පත්කිරීමටත් වගකීම පැවරී තිබේ.
     
    ඇමති මණ්ඩලයට සිමාවක් නෑ නේ. ඔක්කෝටම දෙන්න තියෙන්නේ ඇමැතිකම්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇමති මණ්ඩලයට සිමාවක් නෑ නේ. ඔක්කෝටම දෙන්න තියෙන්නේ ඇමැතිකම්
    ඒ විතරක් නෙමේ ජනාධිපතිවරයා නඩු කීපෙකම චූදිතයෙක්. එම චූදිතයා විසින්ම අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට මිනිස්සු පත් කරාම නීතිය සැමට සමාන වෙන විදිහ මට පැහැදිලි මදි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒ විතරක් නෙමේ ජනාධිපතිවරයා නඩු කීපෙකම චූදිතයෙක්. එම චූදිතයා විසින්ම අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට මිනිස්සු පත් කරාම නීතිය සැමට සමාන වෙන විදිහ මට පැහැදිලි මදි.

    ඉස්සරහට ජනාධිපති වෙන කෝකත් නඩු භාණ්ඩ තමයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජනපතිගේ බලය වැඩි කිරීම හොදයි

    ද්විත්ව පුරවැසියෝ.. ඒ කියන්නෙ අඩි දෙක රටවල් දෙකේ තියන් ඉන්න උන්.. කෙලවල දාලම යන්න බැරිය...
    hodai Gota ara wena mole athi minihek hitiyanam ... jokers wage aya janathipati wela balayath achata ahunama wadurata dahi pihiya wage tama... lankawe eunta deyyange ma pihitai.

    Ditta damma karamaya palisandeegena yanada wage..... :(
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    , gam
    කෝ බන් අර අර්ජුන මහේන්ද්‍රන් වගේ දිත්ව පුරුවස්සියෙක්ට මහබැංකුව වගේ තැනක ලොක්ක කරන එකට විරුද්ද උන දැන් ආණ්ඩුවේ ඉන්න උන් ?
    මේක ඊට හපන් නේ. තමන්ගේ පවුලේ උන් වෙනුවෙන් රටේ නීති වෙනස් කරන අමන ගතිය නම් රාජපස්සලගේ ගිහින් නෑ එකපාරක් පැරදුනාට. මුන් ඉගෙන ගන්නේ නෑ..
    මට මතකයි ඒ දවස්වල විමල් වීරවංස, ගම්මන්පිල ඇතුළු සෙට් එක රනිල්ගේ පලු අරිනවා අර්ජුන් මහේන්ද්‍රන් වගේ දිත්ව පුරවැසියෙක් පත් කරපු නිසා tamai ඔක වුනේ කියලා, එකට දැන් නම් කට්ටිය මික්..... නෑ. කොහොමත් අසීමිත බලයක් ආපු හැම අවස්ථාවකදිම පැවති රජයන් පිස්සු කෙලියා මිස රටට කල හොදක් නම් නැත,,,