20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වැදගත් කරුණු කිහිපයක්

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    19 එපා කියලා මේකේ හැමනිලා , ඇමනිලා පොලොවේ පස් කාපු උන්ගෙන් අහන්න තියෙන්නේ ''දැන් ෂැපද'' කියලා තමයි.
     
    • Like
    Reactions: Boralugoda01

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    nagananda-kodituwakku.jpg
    me mona halapayekda mu.. uba muta da support karanne. :confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,889
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    me mona halapayekda mu.. uba muta da support karanne. :confused:
    කලු කෝට් කාක්ක..කවුරු ජනාධිපති උනත් ඔච්චර තමා නැව් ටෝක් දුන්නට අන්තිමට කඩදාසි බෝට්‍ටු විතරයි 🙃
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,010
    113
    Kottawa
    කලු කෝට් කාක්ක..කවුරු ජනාධිපති උනත් ඔච්චර තමා නැව් ටෝක් දුන්නට අන්තිමට කඩදාසි බෝට්‍ටු විතරයි 🙃

    ඔව් එක ඇත්ත.. හැබැයි මූ ගෙනාපු constitution එක තමා හොඳ 👌
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,889
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් එක ඇත්ත.. හැබැයි මූ ගෙනාපු constitution එක තමා හොඳ 👌
    හොඳ උනත් ඔහොම ඉල්ලුවට ජනාධිපති වෙන්ඩ සිංහලු ඡන්දෙ දෙන්නෙ නෑ කියල දන්නවනෙ
    රටට ඔච්චර ආදරෙයි නම් පුරවැසිකම අතහැරල මේ පාර ඡන්දෙන් පාර්ලිමේන්තු එන්ඩ තිබ්බ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නරකම 5 පිළිවෙලට

    1. අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයින් පත්කිරීම මින් ඉදිරියට ජනාධිපතිවරයා යටතට පැවරේ.

    දැන් ඉන්න පොලිස්පති කව්ද?
     
    • Like
    Reactions: NRTG

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජනපතිගේ බලය වැඩි කිරීම හොදයි

    ද්විත්ව පුරවැසියෝ.. ඒ කියන්නෙ අඩි දෙක රටවල් දෙකේ තියන් ඉන්න උන්.. කෙලවල දාලම යන්න බැරිය...
    අනිවා ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටකට ශක්තිමත් නයාකත්වයක් අවශ්‍යයි. 19 නිසා ඇති වෙච්ච පබගාල මතකනේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් එක ඇත්ත.. හැබැයි මූ ගෙනාපු constitution එක තමා හොඳ 👌
    Man nam hitanne ne lankaise minissu tawa aurudu 100 k watt yanakan mole athi ratata adare karana ekekwa balayata genei kiyala... borunam balapan.. thawa aurudu 45 k vitara me ratata wena de.... kelima african rataka thatawataya pallehata bahinawa ekanathai. :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,010
    113
    Kottawa
    හොඳ උනත් ඔහොම ඉල්ලුවට ජනාධිපති වෙන්ඩ සිංහලු ඡන්දෙ දෙන්නෙ නෑ කියල දන්නවනෙ
    රටට ඔච්චර ආදරෙයි නම් පුරවැසිකම අතහැරල මේ පාර ඡන්දෙන් පාර්ලිමේන්තු එන්ඩ තිබ්බ
    මේ පරත් මූ ඉල්ලුවා නේද :confused:
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,889
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Man nam hitanne ne lankaise minissu tawa aurudu 100 k watt yanakan mole athi ratata adare karana ekekwa balayata genei kiyala...
    උබ කැමති කෙනා ගැන උබ හිතන්නෙ රටට ආදරේ මොලේ ඇති කෙනෙක් කියල.

    හැමෝම එනකොට ඔහොම තමා කියන්නෙ..ඔය කියන එකා රට කනකොට අනිත් මිනිස්සු උබට "වහලෙක්" කියයි. 😁
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබ කැමති කෙනා ගැන උබ හිතන්නෙ රටට ආදරේ මොලේ ඇති කෙනෙක් කියල.

    හැමෝම එනකොට ඔහොම තමා කියන්නෙ..ඔය කියන එකා රට කනකොට අනිත් මිනිස්සු උබට "වහලෙක්" කියයි. 😁
    mata ubalata wage kamati kiyanna kıyana kenek nane ban... ubalata hitiayta :lol:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    absolute power එක දුන්නා දැන් ඉතින් corruption එක පස්සෙන් එනවා....18 අහෝසි කරලා 19 ගෙනවා,19 අහෝසි කරලා 20 ගෙනවා.20 අහෝසි කරලා 21 ගේන එක තමයි ඊලග බලපෙරලියේ සටන් පාඨය වෙන්නේ...නීති හදන්න ඕනි හැමදාටම මිසක් එක එක කාලෙකට එන යන අයට නෙමෙයි
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    we gave 2/3 and the opposition is weak so they can play havoc. To make is worse already president appointed a cabinet and state ministers and they will increase to rest of the parlimentarians. The cost of government will increase and waste and corruption will be like the MS-RW and MR governments
     
    • Like
    Reactions: NRTG

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    we gave 2/3 and the opposition is weak so they can play havoc. To make is worse already president appointed a cabinet and state ministers and they will increase to rest of the parlimentarians. The cost of government will increase and waste and corruption will be like the MS-RW and MR governments
    Under this immense power I wouldn't be surprised if someone claims 225 MPs are not enough to develop the country 😁
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    19 එපා කියල 20 ඔනෙ කියපු අපිටත් වඩා 20 ඕන වෙලා තියෙන්නෙ ගු ඇන් පි හාල්පාරුන්ටනෙ ලොල්..2/3 බලේ බලේ අපි දුන්නෙ ඕකට තමයි ..

    ඔය අරක මෙහෙම වෙන්ඩ ඔනෙ මේක මෙහෙම වෙන්ඩ ඕන 19හොදයි කියන පොන්සිලගෙන් අහන්ඩ ඕන එකම ප්‍රස්නයයි අදටත් කවුද පොලිස්පති?????20ගේනකන් කවුද පොලිස්පති?????පුලුවන් නම් ඕන්න උත්තර දීපල්ල
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හොඳ උනත් ඔහොම ඉල්ලුවට ජනාධිපති වෙන්ඩ සිංහලු ඡන්දෙ දෙන්නෙ නෑ කියල දන්නවනෙ
    රටට ඔච්චර ආදරෙයි නම් පුරවැසිකම අතහැරල මේ පාර ඡන්දෙන් පාර්ලිමේන්තු එන්ඩ තිබ්බ
    උබ සිහියෙන් නෙවෙද ඉන්නෙ. ඌ මෙ පාර ස්වාධීන කණ්ඩායමකින් චන්දෙ ඉල්ලුවා.

    එන්ගලන්තෙ පුරවැසිභාවය අතැරියෙ ජනාධිපතිවරණ කාලෙ.
    මෙ පාර චන්දෙ ඉල්ලුවා කියල දන්නෙ නැතුව ඒක කොහෙ දැනගන්නද.

    පාට කන්නාඩි දාගෙන ඉන්නකොට රටෙ ලොකෙ වෙන දෙවල් හරියට පෙන්නේ නැ.