19 එපා කියලා මේකේ හැමනිලා , ඇමනිලා පොලොවේ පස් කාපු උන්ගෙන් අහන්න තියෙන්නේ ''දැන් ෂැපද'' කියලා තමයි.
කලු කෝට් කාක්ක..කවුරු ජනාධිපති උනත් ඔච්චර තමා නැව් ටෝක් දුන්නට අන්තිමට කඩදාසි බෝට්‍ටු විතරයිme mona halapayekda mu.. uba muta da support karanne.![]()
කලු කෝට් කාක්ක..කවුරු ජනාධිපති උනත් ඔච්චර තමා නැව් ටෝක් දුන්නට අන්තිමට කඩදාසි බෝට්‍ටු විතරයි![]()
හොඳ උනත් ඔහොම ඉල්ලුවට ජනාධිපති වෙන්ඩ සිංහලු ඡන්දෙ දෙන්නෙ නෑ කියල දන්නවනෙඔව් එක ඇත්ත.. හැබැයි මූ ගෙනාපු constitution එක තමා හොඳ![]()
නරකම 5 පිළිවෙලට
1. අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයින් පත්කිරීම මින් ඉදිරියට ජනාධිපතිවරයා යටතට පැවරේ.
අනිවා ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටකට ශක්තිමත් නයාකත්වයක් අවශ්‍යයි. 19 නිසා ඇති වෙච්ච පබගාල මතකනේ.ජනපතිගේ බලය වැඩි කිරීම හොදයි
ද්විත්ව පුරවැසියෝ.. ඒ කියන්නෙ අඩි දෙක රටවල් දෙකේ තියන් ඉන්න උන්.. කෙලවල දාලම යන්න බැරිය...
Man nam hitanne ne lankaise minissu tawa aurudu 100 k watt yanakan mole athi ratata adare karana ekekwa balayata genei kiyala... borunam balapan.. thawa aurudu 45 k vitara me ratata wena de.... kelima african rataka thatawataya pallehata bahinawa ekanathai.ඔව් එක ඇත්ත.. හැබැයි මූ ගෙනාපු constitution එක තමා හොඳ![]()

මේ පරත් මූ ඉල්ලුවා නේදහොඳ උනත් ඔහොම ඉල්ලුවට ජනාධිපති වෙන්ඩ සිංහලු ඡන්දෙ දෙන්නෙ නෑ කියල දන්නවනෙ
රටට ඔච්චර ආදරෙයි නම් පුරවැසිකම අතහැරල මේ පාර ඡන්දෙන් පාර්ලිමේන්තු එන්ඩ තිබ්බ

උබ කැමති කෙනා ගැන උබ හිතන්නෙ රටට ආදරේ මොලේ ඇති කෙනෙක් කියල.Man nam hitanne ne lankaise minissu tawa aurudu 100 k watt yanakan mole athi ratata adare karana ekekwa balayata genei kiyala...
mata ubalata wage kamati kiyanna kıyana kenek nane ban... ubalata hitiaytaඋබ කැමති කෙනා ගැන උබ හිතන්නෙ රටට ආදරේ මොලේ ඇති කෙනෙක් කියල.
හැමෝම එනකොට ඔහොම තමා කියන්නෙ..ඔය කියන එකා රට කනකොට අනිත් මිනිස්සු උබට "වහලෙක්" කියයි.![]()

රාවණාවත් නැගිටල ආවොත් වෙනසකට සෙට් වෙමුmata ubalata wage kamati kiyanna kıyana kenek nane ban... ubalata hitiayta![]()
Under this immense power I wouldn't be surprised if someone claims 225 MPs are not enough to develop the countrywe gave 2/3 and the opposition is weak so they can play havoc. To make is worse already president appointed a cabinet and state ministers and they will increase to rest of the parlimentarians. The cost of government will increase and waste and corruption will be like the MS-RW and MR governments
උබ සිහියෙන් නෙවෙද ඉන්නෙ. ඌ මෙ පාර ස්වාධීන කණ්ඩායමකින් චන්දෙ ඉල්ලුවා.හොඳ උනත් ඔහොම ඉල්ලුවට ජනාධිපති වෙන්ඩ සිංහලු ඡන්දෙ දෙන්නෙ නෑ කියල දන්නවනෙ
රටට ඔච්චර ආදරෙයි නම් පුරවැසිකම අතහැරල මේ පාර ඡන්දෙන් පාර්ලිමේන්තු එන්ඩ තිබ්බ