කොමඩ් වල

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    සවුන්ඩ් ප්රුෆ් කොමඩ් එකක් ගන්න කියපන්කො
    වැඩේ ඉවරයි.
     
    • Wow
    Reactions: D_Mad

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Mchn, okata uttare me ekakiriyema klin dala tibuna. @gepa kiyana eka da koheda.
    Boga danna klin toilet paper kallak danna kiyala . Etakota watura ihennet naha.
    වලට ද?
    වල වැහෙන්න දැම්ම ම ඒක කඩා ගෙන ගිහින් වතුරට වැටෙයි නෙ යකෝ🤣
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,959
    12,310
    113
    Behind u :p
    Boka daana kalin toilet paper 2,3k comed ekata dapan ,
    Dala boka dahan.
    Sadde wadi nam sink eke tap eka arala boka dahan.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    කොමඩ් එකට යන්න එපා ඒකට . බිමට ටොයිලට් පේපර් ටිකක් දාලා ඒකට රෙන්න ..ඊට පස්සේ බෙටි ටික ඔතලා අරන් කොමඩ් එකට දාලා පෙෂ් කරන්න වැඩේ ඉවරයි :cool:
    :lol: :lol: :lol: :lol: බුදුඅප්පොච්චියේ... මේකටනම් හිනාවෙලා පන ගියා බන් :lol::lol::lol::lol::lol::lol:(y)
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,828
    4,181
    113
    වලට ද?
    වල වැහෙන්න දැම්ම ම ඒක කඩා ගෙන ගිහින් වතුරට වැටෙයි නෙ යකෝ🤣

    නෑ පුකට දාගනින්..
    බෙට්ටත් එක්ක පේපර් එකත් වැටෙන හින්ද බෙට්ටේ චාලක ශක්තිය අඩු වෙලා ගැටීමේදී පිට වෙන ශබ්දය අඩු වෙනවා බන්.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකට හරියන්නේ ජැපනීස් ස්ටයිල් වොශ්ලට් ටොයිලට්
    බොක දානකොට එන eසද්දේ නැති කරන මියුසික්

    කාමරේට එනකොට පියන ඇරෙන්න
    වැඩේ ඉවර උනාම වතුර අතේ ගවෙන්නේ නැතිව හෝදගන්න
    කාමරෙන් යනකොට පියන වැහෙන්න
    වතුර රත් වෙන්න, සීට් එක රත් වෙන්න, ගඳ අයින් කරන්න වැඩ කෝටියයි

    ගන්න නම් ඇ # ට දෙක උගස් කලත් පොඩ්ඩක් අමාරු වෙයි

    යෙන් මිලියන කාලක්, බාගයක් යයි අඩුම මිලියනකටත් තියනවා. කරන්ට් බිලත් ගෙවන්න වෙයි.. මොකද කියන්නේ ගමුද එකක්...



    Japanese-Washlet_5.jpeg



    9982742145_a5aa7dff81_k.jpg
     
    Last edited:
    • Like
    Reactions: Mugen

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    ඊය යකෝ තොපිල නම්. ඉඳගෙන කරන එක ටිකක් පිලිවෙලයිනෙ බන්ස්ල, බිමට නැමිල කරනවට වඩා. හැබැයි දනහිස් වලටයි කොන්දටයි හොඳ එක්සර්සයිස් එකක්.

    ඒක නෙමේ උබල Zizek ගෙ ටොයිලට් ඇනෑලිසිස් එක අහල නැත්තම් අහල බලපන්.
    Unhealthy bn eka
    Niyama human position eka thama squatting
    මගේ අත් දැකීමට අනුව නන් ලැට් එක ඉදගෙන රීලා නැකිටින කොට එන සැහැල්ලූ ෆීලින්ග් එකෙන් බාගයක් විතර තමයි කොමඩ් එකේ රීලා නැකිට්ටම එන්නේ
    anna eka thama bn
    Wenasa therenwa
    Mun squatting toilet gyoth aye commode wala yanne na
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    :lol: :lol: පව් යකෝ.....!!!


    paw unath ekane aththa siddiya mona karannada

    මට කොමඩ්1ක බොග දැම්මම දැම්මේ නෑ වගේ බං.. අප්පිරියයි... සුද්දගේ අප්සැට්ම ප්‍රඩක්ට්1 ඕක..


    gas, gal asse rena thota mona commode da ban


    සවුන්ඩ් ප්රුෆ් කොමඩ් එකක් ගන්න කියපන්කො
    වැඩේ ඉවරයි.

    ita wada hoda nedda pukata podi tube kallak alluwoth kelinam athulata watenna,sadde ahenne nethuwa
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    මට කොමඩ්1ක බොග දැම්මම දැම්මේ නෑ වගේ බං.. අප්පිරියයි... සුද්දගේ අප්සැට්ම ප්‍රඩක්ට්1 ඕක..
    මටත් ඔය සීන් එක තියෙනව බන්. ගෙදර එකට තාම ගියේ නැ හදල අවුරුදු 2ක් වගෙ. වෙන කොහෙ හරි ගියාම හිත හදන් වාඩි වෙනව බන් :):baffled::baffled:
     
    • Like
    Reactions: ExamHe

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Suddage Comod eka nattan lankawe bagekata renna wenne ne.betta uda idaganna tama wenne.konda nawanna be hiriwatenawa.
     
    • Like
    Reactions: ExamHe

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කොමඩ් වර්ග 2ක් තියෙනව.ඵකක් british අනික අැමරිකන්.අැමරිකන් ඵකේ ඔහොම වෙන්නෙ නෑ..හොයල බලපං විස්තර කරන්න වෙලා නෑ.
     
    • Like
    Reactions: acryan

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කොමඩ් වර්ග 2ක් තියෙනව.ඵකක් british අනික අැමරිකන්.අැමරිකන් ඵකේ ඔහොම වෙන්නෙ නෑ..හොයල බලපං විස්තර කරන්න වෙලා නෑ.
    ඇත්තටම බ්‍රිටිෂ්, ජර්මන්, ෆ්‍රෙන්ච් ශිෂ්ඨාචාර තුනේම කොමෝඩ් ආකිටෙක්චර් එකේ අනන්‍ය වෙනස්කම් තියෙනව. ඔය රටවල් තුනම සම්භාව්‍ය යුගයෙ ඉඳන්ම කොමෝඩ් පාවිච්චි කරන නිසා ඒ ඒ ඩිසයින් වලට උන් හිතන පතන විදිහෙ (ඉංග්‍රීසියෙන් කිව්වොත් ජන විඥ්ඥාණයෙ) හැඩෙත් අඩංගු වෙලා තියෙනව.

    අපෙත් squatting කොමෝඩ් රජකාලෙ වරප්‍රසාදිත කිහිප දෙනෙක් පාවිච්චි කරල තියෙනවනෙ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    oya konda nawana eka sahenna hodai bn mental stability ekata.muladara wala tiyena energy release wenawa.suddage comod eka hinda tama depression
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    මටත් ඔය සීන් එක තියෙනව බන්. ගෙදර එකට තාම ගියේ නැ හදල අවුරුදු 2ක් වගෙ. වෙන කොහෙ හරි ගියාම හිත හදන් වාඩි වෙනව බන් :):baffled::baffled:
    ubatath a awula thyeda bn
    wadi unama nanna ona bn nathtthn hirikithayi
    hariyata wade wenneth na
    commode dakkama mala paninawa eka nisa

    Suddage Comod eka nattan lankawe bagekata renna wenne ne.betta uda idaganna tama wenne.konda nawanna be hiriwatenawa.

    ubata commode set da bn
    mata nm squatting tharam hariyanne na
     
    • Sad
    Reactions: blackheart