වලට ද?Mchn, okata uttare me ekakiriyema klin dala tibuna. @gepa kiyana eka da koheda.
Boga danna klin toilet paper kallak danna kiyala . Etakota watura ihennet naha.
අඩේහ් ඒ මොකක්ද ඒ ? පඩේ ඇබ්සෝබ් කරනවද ?සවුන්ඩ් ප්රුෆ් කොමඩ් එකක් ගන්න කියපන්කො
වැඩේ ඉවරයි.
කොමඩ් එකට යන්න එපා ඒකට . බිමට ටොයිලට් පේපර් ටිකක් දාලා ඒකට රෙන්න ..ඊට පස්සේ බෙටි ටික ඔතලා අරන් කොමඩ් එකට දාලා පෙෂ් කරන්න වැඩේ ඉවරයි![]()
බුදුඅප්පොච්චියේ... මේකටනම් හිනාවෙලා පන ගියා බන් 





වලට ද?
වල වැහෙන්න දැම්ම ම ඒක කඩා ගෙන ගිහින් වතුරට වැටෙයි නෙ යකෝ![]()
ow ban nawaththaganna bariwa hina giya kiyahanko aaye aaye kiyawaddi aaye hina giya mawila penuna![]()
![]()
![]()
බුදුඅප්පොච්චියේ... මේකටනම් හිනාවෙලා පන ගියා බන්
![]()

Unhealthy bn ekaඊය යකෝ තොපිල නම්. ඉඳගෙන කරන එක ටිකක් පිලිවෙලයිනෙ බන්ස්ල, බිමට නැමිල කරනවට වඩා. හැබැයි දනහිස් වලටයි කොන්දටයි හොඳ එක්සර්සයිස් එකක්.
ඒක නෙමේ උබල Zizek ගෙ ටොයිලට් ඇනෑලිසිස් එක අහල නැත්තම් අහල බලපන්.
anna eka thama bnමගේ අත් දැකීමට අනුව නන් ලැට් එක ඉදගෙන රීලා නැකිටින කොට එන සැහැල්ලූ ෆීලින්ග් එකෙන් බාගයක් විතර තමයි කොමඩ් එකේ රීලා නැකිට්ටම එන්නේ
![]()
පව් යකෝ.....!!!
මට කොමඩ්1ක බොග දැම්මම දැම්මේ නෑ වගේ බං.. අප්පිරියයි... සුද්දගේ අප්සැට්ම ප්‍රඩක්ට්1 ඕක..
සවුන්ඩ් ප්රුෆ් කොමඩ් එකක් ගන්න කියපන්කො
වැඩේ ඉවරයි.
මටත් ඔය සීන් එක තියෙනව බන්. ගෙදර එකට තාම ගියේ නැ හදල අවුරුදු 2ක් වගෙ. වෙන කොහෙ හරි ගියාම හිත හදන් වාඩි වෙනව බන්මට කොමඩ්1ක බොග දැම්මම දැම්මේ නෑ වගේ බං.. අප්පිරියයි... සුද්දගේ අප්සැට්ම ප්‍රඩක්ට්1 ඕක..



ඇත්තටම බ්‍රිටිෂ්, ජර්මන්, ෆ්‍රෙන්ච් ශිෂ්ඨාචාර තුනේම කොමෝඩ් ආකිටෙක්චර් එකේ අනන්‍ය වෙනස්කම් තියෙනව. ඔය රටවල් තුනම සම්භාව්‍ය යුගයෙ ඉඳන්ම කොමෝඩ් පාවිච්චි කරන නිසා ඒ ඒ ඩිසයින් වලට උන් හිතන පතන විදිහෙ (ඉංග්‍රීසියෙන් කිව්වොත් ජන විඥ්ඥාණයෙ) හැඩෙත් අඩංගු වෙලා තියෙනව.කොමඩ් වර්ග 2ක් තියෙනව.ඵකක් british අනික අැමරිකන්.අැමරිකන් ඵකේ ඔහොම වෙන්නෙ නෑ..හොයල බලපං විස්තර කරන්න වෙලා නෑ.
ubatath a awula thyeda bnමටත් ඔය සීන් එක තියෙනව බන්. ගෙදර එකට තාම ගියේ නැ හදල අවුරුදු 2ක් වගෙ. වෙන කොහෙ හරි ගියාම හිත හදන් වාඩි වෙනව බන්![]()
Suddage Comod eka nattan lankawe bagekata renna wenne ne.betta uda idaganna tama wenne.konda nawanna be hiriwatenawa.