කොළඹ ඉඳල මන්නාරමට යනකොට මෙන්න මේ පාරේ car එකකින් යන්න පුලුවන්ද? නැත්තන් ඔය අනිත් මහවිලච්චිය පාරෙන් යන්න ඕනෙද?
Thanks machan. Premio ekak. anith parenma yanawa ehenanමචන් යන්න හදන වාහනේ මොකක්ද
කාර් එකකනම් ඔය පාරේ යන්න අමාරුයි. කොටින්ම කියුවොත් බැහැ
kyron and korendo මචන් 4 වීල් එකක් විතරයි යන් පුලුහන් වේයිද මචන්මචන් යන්න හදන වාහනේ මොකක්ද
කාර් එකකනම් ඔය පාරේ යන්න අමාරුයි. කොටින්ම කියුවොත් බැහැ
Thanks machan. Premio ekak. anith parenma yanawa ehenan
kyron and korendo මචන් 4 වීල් එකක් විතරයි යන් පුලුහන් වේයිද මචන්
Premio එකක නම් යන්න බෑ බන්Thanks machan. Premio ekak. anith parenma yanawa ehenan

.පිලිවෙලකට වැඩක් වෙන්නෙ නැති රටක හැටි බලපන්. පාලම උඩින් වතුරදාල යන්න බැරි නම් පුත්තලමින්ම බෝඩ් එකක් ගැහුවනම් හරිනෙ.ගොඩක් වැහැලා පාලම උඩින් අඩියකට වඩා වතුර දානවා නන් ඒ යන්න දෙන්නෙත් නෑ. එතනට කොල් එකක් දීඅපන් යන්න කලින්.
මහවිලච්චිය පාරත් සම්පූර්ණයෙන්ම තාරදාල නෑ නේද? අනුරාධපුරේ හරහා යන එක නේද ලේසිම? (දුර වැඩි උනත්)මහවිලච්චිය පාර නන් අවුලක් නෑ, දන්න එකෙක් Panda එහෙක ගියා 4 ක් දාල
madawachchiya, madu palliya paththenda?පිලිවෙලකට වැඩක් වෙන්නෙ නැති රටක හැටි බලපන්. පාලම උඩින් වතුරදාල යන්න බැරි නම් පුත්තලමින්ම බෝඩ් එකක් ගැහුවනම් හරිනෙ.
මිනිස්සු පුත්තලම ඉඳන් එලුවන්කුලම පාලම ගාවට කි.මී. 30ක් විතර යන්න ඕනෙ පාරවහලද බලන්න. නැත්නම් එක එකා කෝල් දිදී අහන්න ඕනෙ. ටෙලිෆෝන් එකට උත්තර දීලම උන්ට එපාවෙල ඇති.
මහවිලච්චිය පාරත් සම්පූර්ණයෙන්ම තාරදාල නෑ නේද? අනුරාධපුරේ හරහා යන එක නේද ලේසිම? (දුර වැඩි උනත්)
පිලිවෙලකට වැඩක් වෙන්නෙ නැති රටක හැටි බලපන්. පාලම උඩින් වතුරදාල යන්න බැරි නම් පුත්තලමින්ම බෝඩ් එකක් ගැහුවනම් හරිනෙ.