මේ rectangle එකක් තියෙන්නේ එකේ උඩ ටයිප් කරපු T අකුරක් තියෙන්නේ .
මට ඕනේ rectangle එක උඩ T අකුර විදියට කපා ගන්න මේක කොහොමද කරන්නේ
මට ඕනේ rectangle එක උඩ T අකුර විදියට කපා ගන්න මේක කොහොමද කරන්නේ
Eth hari giye naneDelete කරන්න එපා බන්. non destructive විදියට නිකන්ම කරල දාන්න පුලුවන් වැඩේ.
යට shape එක උඩින් text එක place කරන්න
ඊට පස්සේ CTRL ඔබාගෙන text layer එක උඩ එක පාරක් click කරන්න
දැන් selection එකක් එනවා.. text layer එක ඕනනම් hide කරල දාන්න දැන්ම.
දැන් shape එක තියන layer එකට ගිහින් Layer > Layer Mask > Hide Selection කරන්න
එහෙම නැත්නම් selection එක තියෙද්දී නිකන්ම ALT ඔබාගෙන layer window එකේ යටම තියන View attachment 91738 layer Mask icon එක උඩ click කරන්න .
ඒ මොකද. ඔය කියලා තියන විදියට කරපං. මොකද්ද හරි ගියේ නැති step එක ?Eth hari giye nanebn
AH HARI Giya machan..kalin poddak waraddagenaඒ මොකද. ඔය කියලා තියන විදියට කරපං. මොකද්ද හරි ගියේ නැති step එක ?



