Photoshop වැඩ්ඩො පොඩ්ඩක් එන්න

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මේ rectangle එකක් තියෙන්නේ එකේ උඩ ටයිප් කරපු T අකුරක් තියෙන්නේ .

    මට ඕනේ rectangle එක උඩ T අකුර විදියට කපා ගන්න මේක කොහොමද කරන්නේ

    Screenshot_3.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    Delete කරන්න එපා බන්. non destructive විදියට නිකන්ම කරල දාන්න පුලුවන් වැඩේ.

    යට shape එක උඩින් text එක place කරන්න
    ඊට පස්සේ CTRL ඔබාගෙන text layer එක උඩ එක පාරක් click කරන්න
    දැන් selection එකක් එනවා.. text layer එක ඕනනම් hide කරල දාන්න දැන්ම.

    දැන් shape එක තියන layer එකට ගිහින් Layer > Layer Mask > Hide Selection කරන්න

    එහෙම නැත්නම් selection එක තියෙද්දී නිකන්ම ALT ඔබාගෙන layer window එකේ යටම තියන Capturemask.JPG layer Mask icon එක උඩ click කරන්න .
     
    • Love
    • Like
    Reactions: NRTG and Prime HD

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Delete කරන්න එපා බන්. non destructive විදියට නිකන්ම කරල දාන්න පුලුවන් වැඩේ.

    යට shape එක උඩින් text එක place කරන්න
    ඊට පස්සේ CTRL ඔබාගෙන text layer එක උඩ එක පාරක් click කරන්න
    දැන් selection එකක් එනවා.. text layer එක ඕනනම් hide කරල දාන්න දැන්ම.

    දැන් shape එක තියන layer එකට ගිහින් Layer > Layer Mask > Hide Selection කරන්න

    එහෙම නැත්නම් selection එක තියෙද්දී නිකන්ම ALT ඔබාගෙන layer window එකේ යටම තියන View attachment 91738 layer Mask icon එක උඩ click කරන්න .
    Eth hari giye nane 😳 bn