Questions Idam saha niwasa rent

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Godak diyunu ratawala idam, niwasa ganna eka rent ekata dena eka honda investment ekak,
    Namuth lankawe idam watinakamath ekka balanakota rent eka godak adu nisa salli recover wennama awrudu 20-30 yanawa.
    Land value eka wadi unath, danatamath diyunu town wage pathi wala tharamak hemin wadi wenne.
    Gewal rent ekata dunnama ewa maintain karanna cost ekakuth yanawa.

    Lankawe gewal aran rent ekata dena eka kiyana tharam honda investment ekak da?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    Gewal rent ekata dena eka therumak na. Idamak aran geyak hadala eka wikunana eka profit. Ehema nattam main road ekak ayne slab dala kada kamara tikak gahana eka profit(idamak danata tyenawa nam). Awurudu 3,4k athulatha wiyadam karapu gana hoyan profit eka ganna puluwan.ehema nattam idam aran wikunana eka aran awurudu 2k 3k tyala wikunanawa. Eka profit
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    man kiyapu ekage building walanam godak thiyenne banks.

    podi podi idam thiyenawanam a serama wikunala parak ayinen watina idamak ganna eka thamayi karanna one. diyunu wuna godak minissu karana deyak oka. onama business business ekakata place eka thiyena thena patta wedagath.

    mata pena widiyata mage athdekim anuwa house rent karalanam therumak na. diyunu wuna ewun a wage weda karanneth na.
    Umba ganan hadala balapan, pare aine idame value ekath ekka bank ekata dena eka padui.
    Umbata salli walata karanna deyak naththan awlak naha.
     
    • Like
    Reactions: The Kingslayer

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    ලංකාවේ රෙන්ට් එකට දෙන එකේ risks ගොඩක් තියනවා. එහෙම බලනකොට පාඩු වැඩියි.
    1. හොඳ කෙනෙක් හම්බ වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. බහුතරයක් කාලකන්නි තමයි ගෙවල් ගන්නේ.
    2. ළමයි ඉන්න පවුල් සමහරු දේපළ විනාස කරනවා.
    3. රෙන්ට් කරන සමහරු රෝල ගහන අය. බිස්නස් කරන්න ආවත් පාඩු නිසා රෙන්ටල් එක හරියට ගෙවන්නේ නැහැ.
    4. සමහරු තමන් කුලියට ගන්න දේපළම ගානක් හොයාගන්න sublet කරනවා.
    5. කුලියට ගන්න එකා නීතිවිරෝධී දෙයක් කලොත් අයිතිකරු පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.
    6. හුඟක් අය ඉන්න ගෙදර හරියට නඩත්තු කරන්නේ නැහැ. ඊට පස්සේ කුලියට දෙන්න ගියාම බලන අය අඩුපාඩු පෙන්නලා ගණන් අඩු කරනවා.

    මේ ප්‍රශ්න නිසා රෙන්ට් කරන එක පාඩු වැඩක්. හැබැයි හොඳ කෙනෙක් හම්බුනොත් හොඳයි.
    පිටරට නං agency වලින් තමයි රෙන්ට් කරන්නේ. එතකොට වැඩ ලේසියි. අනික උසාවි යන්න උනත් ඉක්මනින් ගැටලු විසඳෙන නිසා බයක් නැහැ.
    ලංකාවේ මේවා වෙන්නේ නැහැ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    Ehema quality adu pot ekak, naththan 4 denekta wage eka room ekak rent ekata deela neda profit ekak enne.
    Hondata ge hadala dunnath ekata hariyanna minissu loku rent gewala inna kamathi na ne.
    Colombo city eken pita nam minissu loku rent gewanne nathi tharam. Ethakota cost eka cover wennama awrudu 40 withara yai.

    kalaya kiyanne salli machan. ithin awrudu 30 withara indala return ganna ewa wadak na ne
    Ehema nattam gewal rent ekata denawata wada guest house ekak karanawa nam patta labai. Dawasakata eka couple ekakata eka room 1k 1500kata dunnath maseta 45i. You can do the math. Inna area eka tourist attraction tyenawa nam tawath wasi. Foreign tourists back packers lata denna puluwan
     
    • Like
    Reactions: kprem

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Gewal rent ekata dena eka therumak na. Idamak aran geyak hadala eka wikunana eka profit. Ehema nattam main road ekak ayne slab dala kada kamara tikak gahana eka profit(idamak danata tyenawa nam). Awurudu 3,4k athulatha wiyadam karapu gana hoyan profit eka ganna puluwan.ehema nattam idam aran wikunana eka aran awurudu 2k 3k tyala wikunanawa. Eka profit
    langadi diyunu wenna thiyana paththaka aduwatama idamak aran diyunuwak una gaman wikunana wage deyak arenna normal price ekata aran awrudu 2-3kin labayak ganna puluwan kiyana eka sure naha. Labayak thiyan wikunaganna bari wenna loku chance ekak thiyanawa.
     
    • Like
    Reactions: The Kingslayer

    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    Umba ganan hadala balapan, pare aine idame value ekath ekka bank ekata dena eka padui.
    Umbata salli walata karanna deyak naththan awlak naha.

    na ban paduwak na. land eke value eka patta widiyata wedi wenawa. rent adayamath lebenawa. risk ekath aduyi. business karana tharam adayamak nolebeyi namuth paduwe idan salli hoyanna puluwan karadarayak nethuwa.

    1. koti 5k thiyenawa kiyala hithannako. oka fix kaloth maseta 250000 wage hamba wenawa. awurudu 10ta laksha 300 (mama meke poliyata poli hadan na anith dewaluth ehema hadanne nethi nisa) ethakota awurudu 10ta passe laksha 800k wela.

    2. koti 5k watina building ekak nam oka laksha 2.5 masika rent ekata dunneki. ethakota awurudu 10n passe rent eka laksha 300k lebila. koti 5 building eka aduma koti 8k wath wenawa awurudu 10ta passe. ethakota okkoma koti 11k.

    3. koti 5 business ekakata yedewwa kiyamu. ethakotanam oya dekatama wada laba weyi. hebeyi hari business ekak karanna ona. mama danna koti ganan walin mahaparimana business karanna gihin kelogaththa ewun innawa. business kiyannema risk ekak.

    apita tharka karanna lesiy wediyenma laba mokakda kiyala. namuth practically karanna giyama thamayi kelo ganne godak aya. 1 thamayi risk aduma. 2 thamayi kala yuththe. 3 nam awadanam.
     
    Last edited:

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Gewal rent ekata dila labayak hitanna baa investment ekath ekka.

    Habai Dan Colomba awata boarding houses / thani Kamara rent karana eka patta profitable business ekak.

    Campus laga ehema .

    A wagena office crowd eka target Karala ,podima podi wash room ekakuth ekka 10*10 room ekak 15k - 20k wenawa. Nidahasa nisa jobs karana Aya gannawa.mama auruddak idh ehema hitiya. A gedara teacher kenekge Uda thattuwe 10*10 rooms 6k tiyenewa rent eka 17,500. Geyak rent Karala a gaana hitanna baa kawadawath..hoda thathwe geyak 25k-40k atharane yanne.a wagema risk ekakuth naa.
     
    Last edited:
    • Like
    Reactions: indika_sam

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ලංකාවේ රෙන්ට් එකට දෙන එකේ risks ගොඩක් තියනවා. එහෙම බලනකොට පාඩු වැඩියි.
    1. හොඳ කෙනෙක් හම්බ වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. බහුතරයක් කාලකන්නි තමයි ගෙවල් ගන්නේ.
    2. ළමයි ඉන්න පවුල් සමහරු දේපළ විනාස කරනවා.
    3. රෙන්ට් කරන සමහරු රෝල ගහන අය. බිස්නස් කරන්න ආවත් පාඩු නිසා රෙන්ටල් එක හරියට ගෙවන්නේ නැහැ.
    4. සමහරු තමන් කුලියට ගන්න දේපළම ගානක් හොයාගන්න sublet කරනවා.
    5. කුලියට ගන්න එකා නීතිවිරෝධී දෙයක් කලොත් අයිතිකරු පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.
    6. හුඟක් අය ඉන්න ගෙදර හරියට නඩත්තු කරන්නේ නැහැ. ඊට පස්සේ කුලියට දෙන්න ගියාම බලන අය අඩුපාඩු පෙන්නලා ගණන් අඩු කරනවා.

    මේ ප්‍රශ්න නිසා රෙන්ට් කරන එක පාඩු වැඩක්. හැබැයි හොඳ කෙනෙක් හම්බුනොත් හොඳයි.
    පිටරට නං agency වලින් තමයි රෙන්ට් කරන්නේ. එතකොට වැඩ ලේසියි. අනික උසාවි යන්න උනත් ඉක්මනින් ගැටලු විසඳෙන නිසා බයක් නැහැ.
    ලංකාවේ මේවා වෙන්නේ නැහැ.
    Lankawe godak unta kochchra honda geyak unath 25,000 eha rent ekata ganna kamathi naha. Aduwata labenawa nam ona jara pot ekaka indi.
    Ow lankawe nadu adenawa, ewagema rent karapu eka asarana part eka dammama uta chance wadi.
     
    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    ලංකාවේ රෙන්ට් එකට දෙන එකේ risks ගොඩක් තියනවා. එහෙම බලනකොට පාඩු වැඩියි.
    1. හොඳ කෙනෙක් හම්බ වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. බහුතරයක් කාලකන්නි තමයි ගෙවල් ගන්නේ.
    2. ළමයි ඉන්න පවුල් සමහරු දේපළ විනාස කරනවා.
    3. රෙන්ට් කරන සමහරු රෝල ගහන අය. බිස්නස් කරන්න ආවත් පාඩු නිසා රෙන්ටල් එක හරියට ගෙවන්නේ නැහැ.
    4. සමහරු තමන් කුලියට ගන්න දේපළම ගානක් හොයාගන්න sublet කරනවා.
    5. කුලියට ගන්න එකා නීතිවිරෝධී දෙයක් කලොත් අයිතිකරු පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.
    6. හුඟක් අය ඉන්න ගෙදර හරියට නඩත්තු කරන්නේ නැහැ. ඊට පස්සේ කුලියට දෙන්න ගියාම බලන අය අඩුපාඩු පෙන්නලා ගණන් අඩු කරනවා.

    මේ ප්‍රශ්න නිසා රෙන්ට් කරන එක පාඩු වැඩක්. හැබැයි හොඳ කෙනෙක් හම්බුනොත් හොඳයි.
    පිටරට නං agency වලින් තමයි රෙන්ට් කරන්නේ. එතකොට වැඩ ලේසියි. අනික උසාවි යන්න උනත් ඉක්මනින් ගැටලු විසඳෙන නිසා බයක් නැහැ.
    ලංකාවේ මේවා වෙන්නේ නැහැ.

    gewal rent karala hariyanne na. mamath akamethima deyak thamange geyak wage deyak rent karanawa kiyana eka.
    namuth para ayinaka building ekak gahala reputed company ekakata rent karanam oya prashna mukuth na. risk eththema na.
     
    • Like
    Reactions: kprem and Lahiru120

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මගේ අදහස නම් අලුතින් ගෙයක් හදලා හෝ අරන් රෙන්ට් එකට දෙන එක තේරුමක් නෑ. ඉඩමක් හෝ ගෙයක් ගන්නව නම් ඒක ගන්න ඕනේ තමන්ගේ පදිංචියකට හෝ ව්‍යාපාරික ආයෝජනයකට විතරයි කියලා මම හිතන්නේ. එහෙම නැත්තන් ඉඩම හෝ ගේ අරගන ටික කාලයක් තියාගන ඉදලා තරමක් වැඩි ගානකට නැවත විකුණන්න ඕනේ මචං.

    ඉඩමක් අරගන ගෙයක් හදලා ඒක රෙන්ට් එකට දුන්නා කියමුකෝ ඒත් ඒක හදන්න වෙච්ච වියදමත් එක්ක පාඩුයි වගේම රෙන්ට් එකට ඉන්න අය ගේ සව්ත්තු කරන එකේ පාඩුවත් අපිට ඇති වෙනවා.

    කඩ කාමර වගේ හදන්න සුදුසු තැනක කඩ කාමර හදලා ඒවා වෙලදාමට හෝ තොග තියාගන්න දෙන එකේ නම් තරමක වාසියක් තියනවා. මොකද පාර අයිනේ තැනක වටිනාකම ඉක්මනින් වැඩි වෙන නිසා පස්සේ කාලෙක එපා නම් විකුණන්න පුළුවන් නේ. අනික ගෙයක් හදනවට වඩා බොහෝම අඩු වියදමකින් කඩ කාමරයක් හදන්න පුළුවන්.

    අපේ පරණ ගෙයක් රෙන්ට් එකට දීලා තියනවා. ඒක ගොඩක් ඉස්සර අපේ සීයා හදපු ගෙයක්. හැබැයි ඒ රෙන්ට් එක දැනෙන තරම් ගානක් නෙවෙයි. ගේ දීලා තියන්නේ නිකන් තිබ්බොත් පාළුවට යන නිසා. ඒ හැර නම් ඉතිං ප්‍රයෝජනයක් නැති තරම්.
    pare aine idam normal idam walata wada godak ganan wadi machan. ithin kada 20 withara hadanna puluwan loku idamak aduwata gaththe naththan padui.

    mata nam hithenne kawadawath idam ganne nathuwa rent ekatama indala, rent ekatama gaththa thanaka business karana eka labai.
    habai awrudu keepekein thana maru karanna wena eka thama awula.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Gewal rent ekata dila labayak hitanna baa investment ekath ekka.

    Habai Dan Colomba awata boarding houses / thani Kamara rent karana eka patta profitable business ekak.

    Campus laga ehema .

    A wagena office crowd eka target Karala wash room ekakuth ekka 10*10 room ekak 15k - 20k wenawa. Nidahasa nisa jobs karana Aya gannawa.mama auruddak idh ehema hitiya. A gedara teacher kenekge Uda thattuwe 10*10 rooms 6k tiyenewa rent eka 17,500. Geyak rent Karala a gaana hitanna baa kawadawath..hoda thathwe geyak 25k-40k atharane yanne.a wagema risk ekakuth naa.
    eka thama boarding house wage eka thana godak minissu dala hamogenama rent eka ganna puluwan kramayak naththan padui wade
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මෙහෙමයි ඉතින්..අපි ඉඩමක් අරගෙන එක ගෙයක් හදලා ඒක රෙන්ට් එකට දුන්නා කියලා අපි හිතන තරම් ලාභ ලැබෙන්නේ නෑ..හැබැයි අපි හදන ගොඩනැගිල්ල අඩුම යුනිට් පහකට හයකට ගැහුවොත් ලාභයක් තියෙනවා..වාහන පාකින් එක්ක කාමර 2-3 අතර යුනිට් එකක් අඩුම 40 000ක් කියනවා රාජගිරිය , නාවල ,කෝට්ටේ පැතිවල.(අනිත් පැතිවල නම් මම ගනන් දන්නේ නෑ .) හොදටම තියෙන එකක් නම් රෙන්ට් එක අඩුම 55 000 ක් කිව්ව හැකි.. එතකොට යුනිට් එතකොට යුනිට් 6 ක බිල්ඩින්ග් එකක් නම් ලක්ෂ 330 000 ක් රෙන්ට් එක විතරක් හම්බ වෙනවා..ඒත් එක්කම අවුරුද්දෙන් අවුරුද්ද ලෑන්ඩ් එකේ වටිනාකමත් වැඩි වෙනවා..:rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,289
    66,714
    113
    Geyak wedak ne.rooms tamai hoda.per day 1500 wage.nikam mulu geyak rent karala wedak ne.enan OYO wage register karala nattan airbnb room dana eka tama worth.