Shrangela Hotel එකෙ Security officer salary එක කියක් විතර ලැබෙනවද?
pro123 Junior member Aug 9, 2015 84 65 18 Sep 6, 2020 #1 Shrangela Hotel එකෙ Security officer salary එක කියක් විතර ලැබෙනවද? Reactions: D_Mad, mrazeez and The Kingslayer
C cuteoz Well-known member Jan 29, 2009 8,996 1,550 113 Sep 6, 2020 #2 30k-45k wage with OT Reactions: pro123 and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 6, 2020 #3 දන් නෑ කොල්ලෝ ඒක නම්.. වැඩ නම් අඩුයි ගොඩක් දේවල් ඔටෝමේට් කරල තියෙන්නේ Reactions: Arumbaya De Almeida, lasankandy, pro123 and 1 other person
EnIgma001 Well-known member Mar 24, 2011 12,982 18,647 113 34 Hell Sep 6, 2020 #4 Lankwe company 1kakta dila tiyenne man hitanne Reactions: D_Mad, pro123 and The Kingslayer
Darkseid Well-known member Apr 30, 2018 3,765 3,546 113 Sep 6, 2020 #5 cuteoz said: 30k-45k wage with OT Click to expand... night duty witharak thiyanawaada sudusukam monawada Reactions: D_Mad and pro123
cuteoz said: 30k-45k wage with OT Click to expand... night duty witharak thiyanawaada sudusukam monawada
EnIgma001 Well-known member Mar 24, 2011 12,982 18,647 113 34 Hell Sep 6, 2020 #6 Darkseid said: night duty witharak thiyanawaada sudusukam monawada Click to expand... එහෙම දෙන් නෑ බන් කොලඹ අපේ company 1ke ඉන්න එවුනුත් shift මාරැ වෙනවා Reactions: D_Mad and pro123
Darkseid said: night duty witharak thiyanawaada sudusukam monawada Click to expand... එහෙම දෙන් නෑ බන් කොලඹ අපේ company 1ke ඉන්න එවුනුත් shift මාරැ වෙනවා
pro123 Junior member Aug 9, 2015 84 65 18 Sep 6, 2020 #7 cuteoz said: 30k-45k wage with OT Click to expand... basic eka kiyak vithara adda? Reactions: D_Mad
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Sep 6, 2020 #8 වෙඩින් එකකට නම් ආව. උන් නිකන් VIP උන් වගේ නේ හැසිරෙන්නේ Reactions: D_Mad and pro123
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Sep 8, 2020 #9 උඹ මොකද ඒකේම හොයන්නෙ..රිච් බිචස් ලා ඵන තැනක් නිසාද?