රවීන්ද්‍ර රන්දෙණිය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මාලිනීට ගහන්නත් පින තියෙන්න ඔනේ බන්...ඒක ඒ කාලේ හෙන කෑල්ලනේ...මුන් ඒ පින් බලය නිසාම තමයි රටේ ජනප්‍රිය නම ගිය මිනිස්සු උනේ...තොපි බැන්නට ඉරිසියා කරාට ඌගේ මයිලකටවත් ගානක් නැතුව ඇති..මට නම් ඌ එක්ක ඇරියස් නෑ..අනික මන් ඌව දැකලත් නෑ...දැක්කත් ඔය එක බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නෑ..:lol:
     
    • Haha
    Reactions: D_Mad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    10153911_1181721471856750_6181340243244759321_n.jpg


    මේන් මාලිනි ඒ කාලේ..ගහපු උන්ට සැප ඉතින්..

    හැබැයි ඉතින් රවින්ද්‍රවත් කවුරුත් එයාට ගෞරව නාම අරන් දුන්නා කියන එකනම් බයිලා...මාලිනි තමයි අපේ රටේ ජාත්යන්තර සම්මානයක් ලබපු පලවෙනි නිලිය..මාලිනිගේ ඒවටත් වෙන උන් ක්‍රෙඩි ගන්නව වගේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    වටෙන් ගොඩෙන් අහලා තියෙන විදියට රවීන්ද්‍ර රන්දෙනිය කියන්නෙ හෙන උද්ඡච්ඡ මිනිහෙක් .
    මහා පොර මාන්නෙන් ඉන්නෙ.
    මූව පොර කරන්නෙත් ඔය කසිකබල් මීඩියා කාරයොම තමා.
    පට්ට වර්ණනාව මීඩියා ප*යලාගෙත් මුන් ගැන.
    ඔය වගෙම එකෙක් තමා රොබින් ප්‍රනාන්දු කියන්නෙත්.
    ඌත් උද්ධඡ්ච පොරක්.
    විජෙ කුමාරතුංගට තිබ්බ තැන මුන්ට තිබ්බාද ?

    චන්ද්‍රන් රත්නම් ගෙ පෞද්ගලික ජීවිතෙ නම් දන්නෙ නැහැ
    එත් සිනෙමාව පැත්තෙන්
    චන්ද්‍රන් රත්නම් කියන්නෙ හොලිවුඩ් කාපු පොරක්.
    පොරට කන්ටැක්ස් තියෙනවා.
    බෙන් කින්ග්ස්ලි ලා වගෙ නළුවොන්ව උනත් තමන්ගෙ චිත්‍රපටයකට ගන්න තරම් කපැසිටි එකක් තිබ්බ මිනිහෙක්.
    අපරාදෙ වැඩක් ගන්න තිබ්බා


    meke oka katha kara hena oluwen.