වටෙන් ගොඩෙන් අහලා තියෙන විදියට රවීන්ද්‍ර රන්දෙනිය කියන්නෙ හෙන උද්ඡච්ඡ මිනිහෙක් .
මහා පොර මාන්නෙන් ඉන්නෙ.
මූව පොර කරන්නෙත් ඔය කසිකබල් මීඩියා කාරයොම තමා.
පට්ට වර්ණනාව මීඩියා ප*යලාගෙත් මුන් ගැන.
ඔය වගෙම එකෙක් තමා රොබින් ප්‍රනාන්දු කියන්නෙත්.
ඌත් උද්ධඡ්ච පොරක්.
විජෙ කුමාරතුංගට තිබ්බ තැන මුන්ට තිබ්බාද ?
චන්ද්‍රන් රත්නම් ගෙ පෞද්ගලික ජීවිතෙ නම් දන්නෙ නැහැ
එත් සිනෙමාව පැත්තෙන්
චන්ද්‍රන් රත්නම් කියන්නෙ හොලිවුඩ් කාපු පොරක්.
පොරට කන්ටැක්ස් තියෙනවා.
බෙන් කින්ග්ස්ලි ලා වගෙ නළුවොන්ව උනත් තමන්ගෙ චිත්‍රපටයකට ගන්න තරම් කපැසිටි එකක් තිබ්බ මිනිහෙක්.
අපරාදෙ වැඩක් ගන්න තිබ්බා