KIA Sportage 2011

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    KIA Sportage 2011 wage Petrol ekak use karna aya innawada ? :cool:

    Awul monawath tynawada milegae eka 80k wage tyena ekaka :rolleyes:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    කිසිම අව්ලක් නැහැ ..නියම වාහනේ..මම office එකේ 1ක් පදිනවා.50000 දුවල තියෙන්නේ
     
    • Like
    Reactions: PHBhagya and D_Mad

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,921
    2,659
    113
    කිසිම අව්ලක් නැහැ ..නියම වාහනේ..මම office එකේ 1ක් පදිනවා.50000 දුවල තියෙන්නේ

    මචන් maintenance cost, parts , service and labor කොහොමද?
    KIA motors agent කොහොමද?