මංගල දිනයට අමුත්තන්ට තෑග්ගක්

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ඔබේ මංගල දිනයට සහභාගි වන අමුත්තන්ට වටිනා ත්‍යාගයක් දෙමු
    මහ පොළවට පැළයක් දායාද කරමු...
    දෙළුම් පැළයක් ඇසුරුම, ප්‍රවාහනය හා ඔබේ නේම් ටැග් සහිතව
    0714403043
    118310206_126419509171203_8293293847152646205_o.jpg
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    Warranty denawada aniwa gaha palawei kiyala? Mokada nikan athu kaali deida damne nah ne palawenne nathi
    ඔව්... ඔය පැළ අතුපැළ නෙවෙයි. සීඩ්ස් පැළ. ඒ නිසා පැළය පැළ වෙන බවට අනිවාර්යය සහතිකයක් තියෙනවා. පැළය එක්ක ඒක රැකබලා ගන්න හැටි කියවෙන ලීෆ්ලට් එකක්, පොහොර පුංචි පැකට් එකක් ෆ්‍රී ලැබෙනවා. ඒ විදියට රැක බලා ගත්තොත් කීයටවත් මේ පැළ මැරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Nawwas and D_Mad

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,667
    6,435
    113
    සීඩ් පැල හොද නෑ මිතුරේ. එන පල පිලිබද සැකයි. 220 ට අතු මුල් අද්දපුවා නම් ශේප්. ඒතකොට ඒන පල මව් ශාකයට සමයි. ගොවි ජන ඒකෙත් ලබ්බ 250 යි. මම ගිහින් ගන්නත් ඔ්න. කලු කැත පොලිතින් මල්ලක දාල තියෙන්නෙත්.