Genuine Windows OEM Original License Key

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    කොහොමද සමහර අය මේ කී එකක් 1200 ගානට විකුනන්නේ.අපි ඒ වගේ පැක් එකක් අරන් විකුනනවනම් කොහොමද .
    කිඉයක් හරි හොයාගන්න කී ටිකක් විකුණලා දාන්න.ඔය වගේ බන්ඩල් ෆොටෝෂොප් වලට එහෙමත් එනවද
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,412
    8,171
    113
    මමත් ජෙනුයින් වින් 10 කී එක ඊ බේ එකෙන් ගත්තේ ඩොලර් 3-4 ක් හරි ගානකට. කිසිම
    අවුලක් නෑ වැඩ. අනේ මන්ද මේ ගානට කොහොම දෙනවද කියල
     
    • Like
    Reactions: D_Mad

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,323
    6,759
    113
    හෙල බිමේ
    මමත් ජෙනුයින් වින් 10 කී එක ඊ බේ එකෙන් ගත්තේ ඩොලර් 3-4 ක් හරි ගානකට. කිසිම
    අවුලක් නෑ වැඩ. අනේ මන්ද මේ ගානට කොහොම දෙනවද කියල
    Yako. එච්චර අඩුවට දෙනවද?
     
    • Like
    • Love
    Reactions: D_Mad and salitha22

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමද සමහර අය මේ කී එකක් 1200 ගානට විකුනන්නේ.අපි ඒ වගේ පැක් එකක් අරන් විකුනනවනම් කොහොමද .
    කිඉයක් හරි හොයාගන්න කී ටිකක් විකුණලා දාන්න.ඔය වගේ බන්ඩල් ෆොටෝෂොප් වලට එහෙමත් එනවද
    these are illegal keys. Usually, either OEM keys for manufactures or key issued for a different country/ region.