post link![]()
news එකක් නම් දැක්කේ නෑ
fb එකේ මෙහෙම කතාවක් යනවා

wediyenma oil welata neda salli yanne imports welinකැඩෙන ඒවා ආය හදන්න බැරිවුනාම ඒවට තෙල් ගහගෙන පාරේ යන්න බෑ තෙල් වියදම ඉතුරුයි නෙ. රටටත් ලාබයි වාහන් හිමියටත් ලාබයි![]()
ඔව් තෙල් වලට බිලියන දෙකයි ගානක් යනව කියල මේකේ කවුද දාල තියෙනව දැක්ක මාත්wediyenma oil welata neda salli yanne imports welin
කොම්පියුටර් පාට්සුත් ගෙන්වන එක නතරකරන්න ඕනේ කියලා නාමල් වගේ ව්‍යවසායකයෙක්ට තේරෙන්නේ නෑ. කොල්ලෙක් උනාම කෙල්ලොන්ට තියන ප්‍රස්ණ දැනගන්න එපායැ.
oka danma karana eka nana hoda wadak newei. mehe tire quality na tama tiana ewa.ටයර් ගෙන්නන එකත් නතරකරනවා
රජය විසින් තාවකාලිකව ටයර් ආනයනය නතර කිරීම නිසා පාරිභෝගිකයන්ට ගැටලූ රැසක් මතු වී ඇතැයි ඒසියා ටයර් ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති සුනිල් ෆොන්සේකා මහතා පැවසීය.oka danma karana eka nana hoda wadak newei. mehe tire quality na tama tiana ewa.
![]()
news එකක් නම් දැක්කේ නෑ
fb එකේ මෙහෙම කතාවක් යනවා
labbe podu prawahane.. kawada idala karana magulak da oka..ඔහොම හරි කමක් නෑ පොදු ප්‍රවාහන සේවය දියුණු වෙනවා නම්.
Ow bn. E-pay walata wada prashna tiynwne bus wala ehemaඔහොම හරි කමක් නෑ පොදු ප්‍රවාහන සේවය දියුණු වෙනවා නම්.
Computer parts නවත්තලා බැ. It වලින් මිනිස්සු සල්ලි හොයන එක අඩු වෙනව එතකොට.කොම්පියුටර් පාට්සුත් ගෙන්වන එක නතරකරන්න ඕනේ කියලා නාමල් වගේ ව්‍යවසායකයෙක්ට තේරෙන්නේ නෑ. කොල්ලෙක් උනාම කෙල්ලොන්ට තියන ප්‍රස්ණ දැනගන්න එපායැ.