තව අවුරුදු පහකින් සිංහලු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    RBbcGrh.png
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    කැඩෙන ඒවා ආය හදන්න බැරිවුනාම ඒවට තෙල් ගහගෙන පාරේ යන්න බෑ තෙල් වියදම ඉතුරුයි නෙ. රටටත් ලාබයි වාහන් හිමියටත් ලාබයි :P
    wediyenma oil welata neda salli yanne imports welin
     
    • Like
    Reactions: D_Mad

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කොම්පියුටර් පාට්සුත් ගෙන්වන එක නතරකරන්න ඕනේ කියලා නාමල් වගේ ව්‍යවසායකයෙක්ට තේරෙන්නේ නෑ. කොල්ලෙක් උනාම කෙල්ලොන්ට තියන ප්‍රස්ණ දැනගන්න එපායැ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    spare parts nam dan adui tama... genna denawa kiyala kiwwa. namuth corona case hinda India walin ena badu nam naa
     
    • Like
    Reactions: D_Mad

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,684
    2,542
    113
    නිධානයක් උඩ
    oka danma karana eka nana hoda wadak newei. mehe tire quality na tama tiana ewa.
    රජය විසින් තාවකාලිකව ටයර් ආනයනය නතර කිරීම නිසා පාරිභෝගිකයන්ට ගැටලූ රැසක් මතු වී ඇතැයි ඒසියා ටයර් ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති සුනිල් ෆොන්සේකා මහතා පැවසීය.
    -ඉරිදා දිවයින
     
    • Like
    Reactions: D_Mad

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    කොම්පියුටර් පාට්සුත් ගෙන්වන එක නතරකරන්න ඕනේ කියලා නාමල් වගේ ව්‍යවසායකයෙක්ට තේරෙන්නේ නෑ. කොල්ලෙක් උනාම කෙල්ලොන්ට තියන ප්‍රස්ණ දැනගන්න එපායැ.
    Computer parts නවත්තලා බැ. It වලින් මිනිස්සු සල්ලි හොයන එක අඩු වෙනව එතකොට.